ආ මේන් සුදු වරුණාවමගුල තමයි සුද්දා හිටියේ නැත්තම් අපි තාම කරත්ත වලින් ගමන් යන්නේ.
වරුණාව නෙමෙයි බන්. සුද්දා අපේ රට කෑවේ නෑ. අද උන් හදපුවා අපි කොච්චර ප්‍රයෝජන ගන්නවද? සුද්දා ආවේ නැත්තන් අපි කුල හදාගෙන කරත්ත වල හුයි හුයි කිය කිය එක ගෙයි කකා හුක හුක ඉඳියි තාමත්.ආ මේන් සුදු වරුණාව
meca nam attacවරුණාව නෙමෙයි බන්. සුද්දා අපේ රට කෑවේ නෑ. අද උන් හදපුවා අපි කොච්චර ප්‍රයෝජන ගන්නවද? සුද්දා ආවේ නැත්තන් අපි කුල හදාගෙන කරත්ත වල හුයි හුයි කිය කිය එක ගෙයි කකා හුක හුක ඉඳියි තාමත්.![]()
sudda hukala ithiri vuna un thamayi ubalaවරුණාව නෙමෙයි බන්. සුද්දා අපේ රට කෑවේ නෑ. අද උන් හදපුවා අපි කොච්චර ප්‍රයෝජන ගන්නවද? සුද්දා ආවේ නැත්තන් අපි කුල හදාගෙන කරත්ත වල හුයි හුයි කිය කිය එක ගෙයි කකා හුක හුක ඉඳියි තාමත්.![]()
ඕකා එහෙම පරම්පරාවක එකෙක් තමා ඌ නිරා කියලා කිව්වේ ඊයේ අල්ල ගත්තා අහවල් එකෙ එකෙක් කියලාsudda hukala ithiri vuna un thamayi ubala
ඕක අපිට කොච්චර තර්ක කරත් ඔප්පු කරගන්න පුළුවන් පොයින්ට් එකක් නෙවෙයි. වෙච්ච දේවල් වෙලා ඉවරයි. උන් නැත්තං what ifවරුණාව නෙමෙයි බන්. සුද්දා අපේ රට කෑවේ නෑ. අද උන් හදපුවා අපි කොච්චර ප්‍රයෝජන ගන්නවද? සුද්දා ආවේ නැත්තන් අපි කුල හදාගෙන කරත්ත වල හුයි හුයි කිය කිය එක ගෙයි කකා හුක හුක ඉඳියි තාමත්.![]()
මාතිය කොන කපල ෂුන්නත් කරන කෙමතිද? මුෂ්ලිම් ආගමට යෙන්න මාතිය. යපිලාගේ ආගම අරි ඔන්දයි මාතිය බුජ්ජාගම වගේ නෙමෙයි.ඕකා එහෙම පරම්පරාවක එකෙක් තමා ඌ නිරා කියලා කිව්වේ ඊයේ අල්ල ගත්තා අහවල් එකෙ එකෙක් කියලා.
දෙකම එකයිනේ නේ කොහොමත් සහෝදරයෝ දෙන්නලුගෙනේමාතිය කොන කපල ෂුන්නත් කරන කෙමතිද? මුෂලිම් ආගමට යෙන්න මාතිය.![]()
අවුරුදු 300ක්ම යුද්ධ කරල අල්ලගන්න බැරි උනා කියන්නෙත් අල්ල ගන්න ආව උන්ගේ නොහැකියාවනැව් වලින් ඇවිත් රටක් අල්ලගන්නවා කියන්නේ ඉතින් උන් අපිට වඩා සෑහෙන දියුණුයි ඒ කාලේ.
සුද්ද ඇවිත් අපේ රටේ දේවල් හූරන් ඒ රටට අරන් ගියා කියලා කියන එකෙන්ම කියන්නේ අපේ උන්ගේ නොහැකියාව.
මොනවද බං ඔය කියන බොරුළමයින්ට ඉතිහාස පොතේ ඉදන්ම ගල් පැලෙන පච, පම්පෝරි, වෛරය උගන්නන එකේ වැරදි තමා මේවා.
මන් එදත් කිව්වේ. එයාලා ආවේ යුද්ද කර කර කාලේ කන්න නෙවෙයි. සිංහල අය තමයි අගේ එල්ලී එල්ලී කුහක කම් කර කර හිටියේ. අද වගේමයිඅවුරුදු 300ක්ම යුද්ධ කරල අල්ලගන්න බැරි උනා කියන්නෙත් අල්ල ගන්න ආව උන්ගේ නොහැකියාව
හමුදාවක් යුද්ධ කරන්න ආවේ නෑ කියනවා ඇහුවමයි.මන් එදත් කිව්වේ. එයාලා ආවේ යුද්ද කර කර කාලේ කන්න නෙවෙයි. සිංහල අය තමයි අගේ එල්ලී එල්ලී කුහක කම් කර කර හිටියේ. අද වගේමයි
මොන අල්ලගන්න බැරි උනාද බන් ?අවුරුදු 300ක්ම යුද්ධ කරල අල්ලගන්න බැරි උනා කියන්නෙත් අල්ල ගන්න ආව උන්ගේ නොහැකියාව
යුද්ධෙන් දින්නන්න බැරි වෙච්ච උන්ගේ කපටි වැඩ වලට අහු උනා කියන්නෙත් අපේ උන්ගේ මෝඩකම.
ඇයි යුද්ද කරල ගත්ත නිදහසක් වගේ බොරු කතා...මොනවද බං ඔය කියන බොරු
