දැන් තමයි මේ ගීතයේ තේරුම හරියටම තේරෙන්නේ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,177
    1
    61,535
    113
    Mother Earth
    ආ මේන් සුදු වරුණාව
    වරුණාව නෙමෙයි බන්. සුද්දා අපේ රට කෑවේ නෑ. අද උන් හදපුවා අපි කොච්චර ප්‍රයෝජන ගන්නවද? සුද්දා ආවේ නැත්තන් අපි කුල හදාගෙන කරත්ත වල හුයි හුයි කිය කිය එක ගෙයි කකා හුක හුක ඉඳියි තාමත්.🙄
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,940
    16,959
    113
    Colombo
    වරුණාව නෙමෙයි බන්. සුද්දා අපේ රට කෑවේ නෑ. අද උන් හදපුවා අපි කොච්චර ප්‍රයෝජන ගන්නවද? සුද්දා ආවේ නැත්තන් අපි කුල හදාගෙන කරත්ත වල හුයි හුයි කිය කිය එක ගෙයි කකා හුක හුක ඉඳියි තාමත්.🙄
    meca nam attac
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    වරුණාව නෙමෙයි බන්. සුද්දා අපේ රට කෑවේ නෑ. අද උන් හදපුවා අපි කොච්චර ප්‍රයෝජන ගන්නවද? සුද්දා ආවේ නැත්තන් අපි කුල හදාගෙන කරත්ත වල හුයි හුයි කිය කිය එක ගෙයි කකා හුක හුක ඉඳියි තාමත්.🙄
    sudda hukala ithiri vuna un thamayi ubala
     
    • Haha
    Reactions: Candid-B

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    වරුණාව නෙමෙයි බන්. සුද්දා අපේ රට කෑවේ නෑ. අද උන් හදපුවා අපි කොච්චර ප්‍රයෝජන ගන්නවද? සුද්දා ආවේ නැත්තන් අපි කුල හදාගෙන කරත්ත වල හුයි හුයි කිය කිය එක ගෙයි කකා හුක හුක ඉඳියි තාමත්.🙄
    ඕක අපිට කොච්චර තර්ක කරත් ඔප්පු කරගන්න පුළුවන් පොයින්ට් එකක් නෙවෙයි. වෙච්ච දේවල් වෙලා ඉවරයි. උන් නැත්තං what if
     
    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,840
    3,798
    113
    හරිම ලස්සන පබැදුමකට අර්ථවත් වචන .
    අපේ රටට දැන් වෙලා තියෙන වියෝව තමා හැම වචනයෙන් ම පිලිබුවු වෙන්නේ .
    ගායනය හරිම ලස්සනයි .............
    එදා වගෙම අදටත් ගැලපෙනවා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,177
    1
    61,535
    113
    Mother Earth
    ඕකා එහෙම පරම්පරාවක එකෙක් තමා ඌ නිරා කියලා කිව්වේ ඊයේ අල්ල ගත්තා අහවල් එකෙ එකෙක් කියලා😹.
    මාතිය කොන කපල ෂුන්නත් කරන කෙමතිද? මුෂ්ලිම් ආගමට යෙන්න මාතිය. යපිලාගේ ආගම අරි ඔන්දයි මාතිය බුජ්ජාගම වගේ නෙමෙයි. ❤️
     
    Antare 2.8

    Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    මාතිය කොන කපල ෂුන්නත් කරන කෙමතිද? මුෂලිම් ආගමට යෙන්න මාතිය. ❤️
    දෙකම එකයිනේ නේ කොහොමත් සහෝදරයෝ දෙන්නලුගෙනේ😹🙈.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,703
    167,349
    113
    එකමත් එක රටක
    නැව් වලින් ඇවිත් රටක් අල්ලගන්නවා කියන්නේ ඉතින් උන් අපිට වඩා සෑහෙන දියුණුයි ඒ කාලේ.

    සුද්ද ඇවිත් අපේ රටේ දේවල් හූරන් ඒ රටට අරන් ගියා කියලා කියන එකෙන්ම කියන්නේ අපේ උන්ගේ නොහැකියාව.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර

    Basically this is hate speech against a nation. By so called 'sinhala buddists"

    සුද්දා ආවේ නැත්තං බලන්න තිබ්බා අගුරු කැට වගේ ඉදී තාමත්.

    ළමයින්ට ඉතිහාස පොතේ ඉදන්ම ගල් පැලෙන පච, පම්පෝරි, වෛරය උගන්නන එකේ වැරදි තමා මේවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    නැව් වලින් ඇවිත් රටක් අල්ලගන්නවා කියන්නේ ඉතින් උන් අපිට වඩා සෑහෙන දියුණුයි ඒ කාලේ.

    සුද්ද ඇවිත් අපේ රටේ දේවල් හූරන් ඒ රටට අරන් ගියා කියලා කියන එකෙන්ම කියන්නේ අපේ උන්ගේ නොහැකියාව.
    අවුරුදු 300ක්ම යුද්ධ කරල අල්ලගන්න බැරි උනා කියන්නෙත් අල්ල ගන්න ආව උන්ගේ නොහැකියාව

    යුද්ධෙන් දින්නන්න බැරි වෙච්ච උන්ගේ කපටි වැඩ වලට අහු උනා කියන්නෙත් අපේ උන්ගේ මෝඩකම.

    ළමයින්ට ඉතිහාස පොතේ ඉදන්ම ගල් පැලෙන පච, පම්පෝරි, වෛරය උගන්නන එකේ වැරදි තමා මේවා.
    මොනවද බං ඔය කියන බොරු
    ------ Post added on Jan 16, 2024 at 10:43 PM
     
    • Like
    Reactions: gamerlk

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    අවුරුදු 300ක්ම යුද්ධ කරල අල්ලගන්න බැරි උනා කියන්නෙත් අල්ල ගන්න ආව උන්ගේ නොහැකියාව
    මන් එදත් කිව්වේ. එයාලා ආවේ යුද්ද කර කර කාලේ කන්න නෙවෙයි. සිංහල අය තමයි අගේ එල්ලී එල්ලී කුහක කම් කර කර හිටියේ. අද වගේමයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    මන් එදත් කිව්වේ. එයාලා ආවේ යුද්ද කර කර කාලේ කන්න නෙවෙයි. සිංහල අය තමයි අගේ එල්ලී එල්ලී කුහක කම් කර කර හිටියේ. අද වගේමයි
    හමුදාවක් යුද්ධ කරන්න ආවේ නෑ කියනවා ඇහුවමයි.
     
    • Haha
    Reactions: gamerlk

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,703
    167,349
    113
    එකමත් එක රටක
    අවුරුදු 300ක්ම යුද්ධ කරල අල්ලගන්න බැරි උනා කියන්නෙත් අල්ල ගන්න ආව උන්ගේ නොහැකියාව

    යුද්ධෙන් දින්නන්න බැරි වෙච්ච උන්ගේ කපටි වැඩ වලට අහු උනා කියන්නෙත් අපේ උන්ගේ මෝඩකම.
    මොන අල්ලගන්න බැරි උනාද බන් ?
    අවුරුදු 400කට වඩා රටක් කෑල්ලෙන් කෑල්ලෙන් හරි අල්ලන් ඉන්නව කියන්නේ .
    එහෙම නැව් ටිකකින් ඇවිත් රටේ පැත්තක් අල්ලාගෙන රජ කරපු උන්වත් control කරගෙන අන්තිමටම රටම අල්ලගත්තා නීතියෙන්ම.

    අපේ උන්ට ඔය කාලේ නැව් වලින් ගිහින් වෙන රටක් අල්ලාගෙන පාලනය කරන්න පුලුවන් ද ?
    උන් නිකන් හිටියෙත් නෑ ඇවිත් , රටේ දේවල් උන්ට ඕන විදියට දියුණු කරල . උන්ට ඕන සිස්ටම් එක අල්ලගත්ත රටේ හදල තියනව.

    මොනවද බං ඔය කියන බොරු
    ඇයි යුද්ද කරල ගත්ත නිදහසක් වගේ බොරු කතා...

    සුද්ද ඇවිත් රට විනාස කරා වගේ කතා.
    අද රටේ ඉන්න උන්ට අධ්‍යාපනය හැදිලා තියෙන්නෙත් , පාරවල් ටික තියෙන්නෙත් උන් නිසා..

    අපේ උන් ටෝක් දෙන්නේ සුද්ද ලංකාවට ඇවිත් ලංකාවේ දේවල් හොරකන් කරන් ගිහින් දියුණු උනා වගේ. :rofl:
    ------ Post added on Jan 16, 2024 at 10:48 PM
     
    • Like
    Reactions: Rontmir