දැන් තියෙන පොඩි රේඩියෝ වල චැනල් අල්ලන්න අමාරු ඇයි

hasithayad

Well-known member
  • Sep 28, 2011
    16,458
    1
    24,122
    113
    දැන් ගන්න තියෙන පොඩි චයිනීස් රේඩියෝ වල චැනල් අල්ලන්න අමාරු ඇයි. චැනල් එකක් අලල්ලලා තිබ්බාම ඉබේම මාරු වෙනවා. (ඩිජිටල් ටියුනින් නෙමෙයි අරු කටුවක් තියෙන ඒවා)
    නූල ගලවලා හයිය රබර් පටියක් දාගන්න
     
    lakshithathudawe

    Junior member
  • Nov 6, 2021
    61
    82
    18
    ජපන් යූසඩ් එකක් ගන්න. ඩිජිටල් ටුයුනර් , සීඩී , මිනි ඩිස්ක් එක්ක දෙන්නම් 8000 කට බෆල් එක්ක. සුපිරි සවුන්ඩ්. කෙන්වූඩ්, සෝනි වගේ ඒවා.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    20,767
    1,832
    113

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    21,122
    8,276
    113
    127.0.0.1:8080/Kandy
    mathakada 10.7Mhz Cermic Filter eka okea kela unama chanel pissu kelinne
    A kale kochchara sundarada kiyala hithenawa 😐

    mage laga amps pre amps tibba sehenna hadapu ewa.

    parana car cassettes player ekaka head ekata pre amp ekak gahala eka equalizer ekakata gahala 400w batto amp ekak dala gedara sindu ahuwe

    ජපන් යූසඩ් එකක් ගන්න. ඩිජිටල් ටුයුනර් , සීඩී , මිනි ඩිස්ක් එක්ක දෙන්නම් 8000 කට බෆල් එක්ක. සුපිරි සවුන්ඩ්. කෙන්වූඩ්, සෝනි වගේ ඒවා.
    Tiyena ewage photos or model codes danawada poddak
    ------ Post added on Nov 25, 2022 at 2:55 PM
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    20,767
    1,832
    113
    A kale kochchara sundarada kiyala hithenawa 😐

    mage laga amps pre amps tibba sehenna hadapu ewa.

    parana car cassettes player ekaka head ekata pre amp ekak gahala eka equalizer ekakata gahala 400w batto amp ekak dala gedara sindu ahuwe

    Tiyena ewage photos or model codes danawada poddak
    ------ Post added on Nov 25, 2022 at 2:55 PM

    Kiyala wadak na

    e daws wala AST PCB & PCB House nea PCB godak kare.

    Mage yaluwek gawath thibba Batto amp eka, Man haduwe na etharm ekakta set wena Loku ampere ganaka transforemer ekai, Buffel thibbe na:sorry:

    Habai LA ,TDA IC awa ewa nam haduwa thawa TDA IC ekkak thiba Amp ekk awa 2.1 ekak . Okea IC eka yawana Masa 2 yaddi Rupiyal 35/45 da koheda ekak

    PCB house board eka Equlizer ekath haduwa.

    Thawa mathakada Spectrum Analyzer eka man IC 7dala wenama haduwa okea light sound ekata uda pahala yana tharm fun ekak na e kale:(
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    7,961
    3,118
    113
    ගම මහනුවරයි

    Analyzer PCB එක තාම තියෙනවා.මං හිතන්නේ අවුරුදු 16ක් වත් පරණ ඇති. තාම පාස්සල නෑ
     
    • Like
    Reactions: dmtx

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    1,705
    2,289
    113
    ඕවායේ සම්පූර්ණ demodulation එකම කරන්නේ එක chip එකකින්. ඒක හින්දා filter පැත්ත pre amp පැත්ත එහෙම අන්තිමයි. චිප් එකත් low quality. Mobile phone වල තියන SOC එකක් තරම් වත් filtering නැහැ.