දැන් තියෙන හොඳම විසඳුම මේක...

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නරක ඇමරිකාව බලලද.. ඔවු ඔවු ඒක බලනකොට නම් නැගලා , යනවා... :rofl::P
    නරක ඇමරිකාව?තේරෙන්ඩ හෙළ බසින් වනපන්කෝ
    hmmm.gif
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    උඹ ඇල්වතුරත් නිවලද බොන්නේ. :rofl::rofl::P

    හාපෝ මේ අලුත් දවසක් ලබපු වෙලේ අනාථ හෙළයන්ගෙ කතා මතක් කරන්ඩ එපා ඕයි.ඕව අහපුවම දවසම මස්ත බාල්දුයි:lol:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    උබ Naughty America බලලම නැද්ද? :angry:
    ආපෝ ඒ සිරීස් එකට මම එච්චර කැමති නෑ.මම කොහොමත් ඔය වොට් 400 500 පත්තු කරපු බල්බ් මැද කරන සීරීස් වලට එච්චර කැමති නෑ.ඔය අහු මුලුවල නැචුරල් සීරීස් තමා මගේ ෆේවර් එක:rofl:
     
    Jun 27, 2011
    330
    38
    0
    ආපෝ ඒ සිරීස් එකට මම එච්චර කැමති නෑ.මම කොහොමත් ඔය වොට් 400 500 පත්තු කරපු බල්බ් මැද කරන සීරීස් වලට එච්චර කැමති නෑ.ඔය අහු මුලුවල නැචුරල් සීරීස් තමා මගේ ෆේවර් එක:rofl:

    අහුමුලු වල හරියන්නේ නෑ. හොදට පේන තැනක ඕනේ ඕවා කරන්න. නැත්නම් නංගිට නැතුව කක්කා කරන තැනට දාන්න බැරි නැහැ මල්ලිව. කෙල්ලෙක් යාළු වෙච්ච ගමන් පෙට්ටිය කඩලා තමන් සතු කරගනින්. එතකොට ඒකි බූට් තියන්නේ නැහැ. මොකද දන්නවා වෙන කොල්ලෙක් බරගන්නේ නෑ කියලා.
    සීල් කඩපු බඩු ගන්න කවුද කැමති.:rolleyes:

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    හාපෝ මේ අලුත් දවසක් ලබපු වෙලේ අනාථ හෙළයන්ගෙ කතා මතක් කරන්ඩ එපා ඕයි.ඕව අහපුවම දවසම මස්ත බාල්දුයි:lol:

    :lol::lol::lol:

    ආපෝ ඒ සිරීස් එකට මම එච්චර කැමති නෑ.මම කොහොමත් ඔය වොට් 400 500 පත්තු කරපු බල්බ් මැද කරන සීරීස් වලට එච්චර කැමති නෑ.ඔය අහු මුලුවල නැචුරල් සීරීස් තමා මගේ ෆේවර් එක:rofl:

    :rofl::rofl::rofl:
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    අහුමුලු වල හරියන්නේ නෑ. හොදට පේන තැනක ඕනේ ඕවා කරන්න. නැත්නම් නංගිට නැතුව කක්කා කරන තැනට දාන්න බැරි නැහැ මල්ලිව. කෙල්ලෙක් යාළු වෙච්ච ගමන් පෙට්ටිය කඩලා තමන් සතු කරගනින්. එතකොට ඒකි බූට් තියන්නේ නැහැ. මොකද දන්නවා වෙන කොල්ලෙක් බරගන්නේ නෑ කියලා.
    සීල් කඩපු බඩු ගන්න කවුද කැමති.:rolleyes:

    හෆොයි පෙට්ටි කැඩුවා කියලා නම් කෙල්ලො ලඟ තියාගන්න අමාරුයි එතකොට උන් වල්මත් වෙනවා:eek::baffled:.දැන් ඉන්න වැඩිහරියක් උන්ගේ ගියර් බොක්ස් විතරක් නෙමෙයි බං බෝල්ජොයින්ට්නුත් නෑ:oo::baffled:.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අනේ නම් දන්නෑ බං. උඹ කියන විදිහට ඉතින් කෙල්ලෝ හොයන එක කලුනික හොයනවාටත් වඩා අමාරුයි. ඔක්කොම කෙල්ලොන්ට දැන් ඉස්කෝලේ කාලේ ඉඳලම කොල්ලෝ ඉන්නවා. ඉස්සර වගේ නෙවෙයි ගෙවල් වලිනුත් යාලු වෙච්ච එවුන්ට අවුලක් දාන්නේ නෑ. එහෙම වෙනකොට Proposal වලට ඉතුරු වෙන්නේ චාටර්ම කෙල්ලෝ සෙට් එකක්. ඒ කොහොම උනත් අක්කර 15 යි, කොලඹින් ගෙයකුයි කාර් එකකුයි දෙනවා නම් මම තාර පීප්පයක් උනත් බඳින්නම්
    :lol:
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    ela ela... ehema nethiwa be.. dan kale jiwath wenna pol idamak thiyennama ona
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    අනේ නම් දන්නෑ බං. උඹ කියන විදිහට ඉතින් කෙල්ලෝ හොයන එක කලුනික හොයනවාටත් වඩා අමාරුයි. ඔක්කොම කෙල්ලොන්ට දැන් ඉස්කෝලේ කාලේ ඉඳලම කොල්ලෝ ඉන්නවා. ඉස්සර වගේ නෙවෙයි ගෙවල් වලිනුත් යාලු වෙච්ච එවුන්ට අවුලක් දාන්නේ නෑ. එහෙම වෙනකොට Proposal වලට ඉතුරු වෙන්නේ චාටර්ම කෙල්ලෝ සෙට් එකක්. ඒ කොහොම උනත් අක්කර 15 යි, කොලඹින් ගෙයකුයි කාර් එකකුයි දෙනවා නම් මම තාර පීප්පයක් උනත් බඳින්නම්
    :lol:

    :yes::lol::lol:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    කෙල්ලොන්ගේ බොරු පඩ ෂෝ බන්.සත පහකට ගණන් ගන්න හොද නැහැ.උන්ගේ දිහා බලන්න බලන්න උන්ගේ පඩ ෂෝ වැඩි වෙනවා.අරක නළලට එනවා.හිතන් ඉන්නේ එක රත්තරන් කියලා:angry:
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery

    හෆොයි පෙට්ටි කැඩුවා කියලා නම් කෙල්ලො ලඟ තියාගන්න අමාරුයි එතකොට උන් වල්මත් වෙනවා:eek::baffled:.දැන් ඉන්න වැඩිහරියක් උන්ගේ ගියර් බොක්ස් විතරක් නෙමෙයි බං බෝල්ජොයින්ට්නුත් නෑ:oo::baffled:.
    :lol::lol:
     
    sweets

    Banned
    Jul 2, 2011
    297
    160
    0
    ඔයා සතය ප්‍රේම බෘංග රාජයා කියලා ඔයා ගේ කෙල්ලගේ ගෙදර ගිහින් propose කරන්න කෝ එතකොට හම්බ වෙන ප්‍රශ්න පත්ත්‍රෙ මුල්ම ප්‍රශ්නේ ඔය වැඩකරන්නේ කොහෙද වත කොහොමද කියලා මිසක් වෙන දේවල් නෙමෙයි :lol: අනික අර ඉස්සර කාලේ වගේ හඳ පානේ පැනලා ගිහින් ලුනුයි බතුයි කමු කියලා දුක් විදින මෝඩ කෙල්ලො නෑ(ගොන්නු නම් ඉන්නවා) :rofl:. දැන් ඉන්න කෙල්ලො මාර කපටි අම්මන්ඩිලා උන් බලන්නේ යාලුවෙලා ඉන්න කොල්ලාගේ බැංකු එකවුන්ට් එකේ අගට බිංදු කීයක් තියෙනවද කියලා මිසක් වෙන දෙයක් නෙමෙයි :baffled:. මොකද අද කාලේ money is everything කියලා නේ කියන්නේ.:P
    ඔයාලා හිතන්නේ හරිම ප‍ටු විදිහට.මේ වගේ ආර්ත්මාර්තකාමි විදිහට කෙල්ලො ගැන හිතන ඔයාලා ගැන මට තරහක් එන්නේ.මේ වගේ ප්‍රශ්න අම්මලා තාත්තලා අහන එක සාධාරනයි.කෙල්ලෙක් කියන්නේ දුර්වල චරිතයක්.ඒ අයගේ අනාගතය ගැන ඒ අය හිතනවා. නමුත් ඔහෙලා පිරිමි නේද හලෝ.මේකයි තමන්ට කෙල්ලකට කන්න දෙන්න වත්කමක් නැත්නම්පවුල් දිවියක් පටන් ගන්න එපා.ඒක හරක් වැඩක්.ඇටෙන් පොත්තෙන් එන්න කලින් මේ වගේ සට කපට විදිහට හිතන පිරිමි ඉන්න එක කණගා‍ටුවක්. කොන්දක් ඇතිව දෙපයින් නැගී හිටින්න බැරි එවුන් තමයි මෙහෙම හිතන්නේ.මේ අයට කියන වචනෙකුත් තියෙනවා.මම ඒක එතන කියන්නේ නෑ.පොඩි කාලේ ඉඳලා අම්මලා තාත්තලාගේ පිං බත් ගිලලා ලොකු වුනාම කෙල්ලෙක් බැඳගෙන පිං බත් ගිලින්න බලාගෙන ඉන්න අය හුඟක් ඉන්නවා.මේ ත්‍රෙඩ් එකේ ලියන දේවල් බලනකොට හරිම දුකක් ඇති වෙන්නේ. දුක් මහන්සි වෙලා ඉගෙන ගෙන රස්සාවක්, ව්‍යපාරයක් කරලා පවුලක් ගෙනියන්න හිතන්න ඕනි.
    ලංකාවේ බහුතරය මේ වගේ හිතන්නේ නෑ.අපේ රටේ ඉන්න බහුතර තරුනයෝ දෑවැදි නැතිව මැරි කරන්නේ.හුඟක් පවුල් වලට දෑවදි දෙන්න වත්කමක් ඇත්තෙත් නෑ.මම මේකේ ඉන්න කෙල්ලන්ටත් කියන්නේ.ඔයාලගේ පෙම්වතා දෑවදි ඉල්ලුවොත් හොඳ කනේ පාරක් දෙන්න.ඒ අයව අත හරින්න.ඔයාලව බඳින්න අවංක තරුනයෝ ඕන තරම් රටේ ඉන්නවා. පිරිමි ගෑනුව රක්ෂා කරන පැරණි ක්‍රමය තමයි උචිත.