පුද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍ය නෑ. රජයේ විශ්ව විද්‍යාල වලට නොතේරෙන සිසුන්ට පාඨමාලා ගාස්තු ගෙවා අදාළ උපාධි පාඨමාලාවන් හැදෑරීමට අවස්ථාව දියයුතුයි එච්චරයි විසඳුම. සිසුන් ගෙවන මුදල් වලින් බැරියෑ යටිතල පහසුකම් ගොඩනගන්න විශ්වවිද්‍යාලවල ඉඩ නෑ