දැන් තේරෙනවා ඇතිනේ.......

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    The solution was developed by Mega Police ministry under Chaampika. It had plans to upgrade cities like Negombo, Horana, Homagama, Kurunegala, Dambulla, Trico, Kandy, Galle and Wellawaya.

    You all were telling its and American dream.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    අනිවා මචං. සම්පූර්ණ ඇත්ත කතාව... :yes::yes: විශේෂයෙන්ම සොෆ්ට්වෙයා වගේ එකක් නුවරට ගෙනියන්නම ඕන...ඔක්කොම කම්පැනි නෙමේ..ගොඩක් එවා..කෑගල්ල,මාවනැල්ල,මාතලේ,කුරුණෑගල ඔය වගේ පැතිවල ඉන්න හැම කෙනාටමත් පට්ට ලේසි..

    There are many small Software companies in Kurunegala as there are enough skills there.:love::love::love:
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    There are many small Software companies in Kurunegala as there are enough skills there.:love::love::love:

    thibbata wedak ne machan..salary thamai prashne...cmb wala 2k wage monthly ganna SSE kenekta ehe oya gaana hambenawada?anika experience eka? nene
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    සහතික ඇත්ත. මටත් උඹ කියල තියෙන එක හිතිල ගොඩක් කල්:yes::yes::yes::yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    It companies වලට internet connection එක විතරයි ඕනේ.. දැන් ඒවත් රටේ හැමතැනම තියෙනවා..

    :lol::lol::rofl:

    IT කම්පැනි පිටට ගෙනියන්නෙ නැති එකට හේතුව කම්පැනි වලට අවශ්‍ය ලෙවල් එකේ ස්කිල් තියන එවුන් සේරම පිට පලාත් වලින් හොයන්න අමාරු එක
    අනික කීප දෙනෙක් අකමැති උනාට ගොඩ දෙනෙක් කැමතියි දුර උනත් කොලඹ තියන කම්පැනියක වැඩ කරන්නෙ මොකද ගොඩක් කම්පැනි කොලඹ අවට තියන නිසා කොලඹ වැඩ කරනවා නම් වෙන කම්පැනියකට යන්න ඉන්ටවීව් එකකට යන්න වගේ ඕන තරම් අවස්ථා තියනවා එහෙම කම්පෙටිශන් එකකුත් තියන නිසා සැලරි එහෙමත් ටිකක් වැඩිපුර ගෙවනවා කම්පැනි වලින් උනත්

    මෙහෙම එකක් හිතපන්කෝ, IT කම්පැනි ටිකක් නුවරට ගියා කියලා, එතකොට ගෙදර ඉදන් වැඩට යන්න කැමති අය ටික ගේමකන් නැතුව ඒ කම්පැනි වලට ගන්න පුලුවන්, එතකොට ගේමක් නැතුව ඒ කම්පැනි ටිකට වෙනම සැලරි ස්කේල් එකක් හදාගන්න පුලුවන් නුවරට, කුනු කොල්ලෙට වැඩ ගන්න පුලුවන්, එතකොට ඒ ස්කේල් එකේ අවුලක් නැති එවුන් නුවරම ඉන්නවා වැඩක් කරගන්න පුලුවන් එවුන් ටික කොලඹම යනවා ලොකු සැලරියක් ගන්න පුලුවන් නිසා, උන්ට ගෙදර ඉදන් අඩු ගානක් හොයනවට වඩා කොලඹ ඉදන් කුලී ගෙවාගෙන නුවරට වඩා වැඩි ගානක් ඉතිරි කරගන්න පුලුවන්
    කොලඹ තියන මොන ඉවෙන්ට් එකකට වත්, meetup එකකටවත් එන්න බැරිවෙනවා නුවර එවුන්ට

    ලෝකෙම බැලුවත් IT කම්පැනි ටිකක් එක පැත්තකට එකුත වෙලා තියෙන්නෙ, Silicon valley, Bangalore, etc

    ෆැක්ටරි වගේ නම් සමහර ඒව විතරයි පිටට ගෙනියන්න පුලුවන්
    ඒත් මේ කියල තියන විදියට ට්‍රේන් වලින් ඇපරල් වලට ට්‍රාන්ස්පෝට් දෙන්න පුලුවන් වගේ එව නම් කරන්න බැහැ
    කටුනායක ගාමන්ට් පටන් ගනිද්දිත් ඔය රේල් පාරවල් එහෙම තිබුනානේ
    ඒවට එයාපෝට් එක ලග තියන එක ගොඩක් වාසි තියනවා ඒක නිසා වෙන එයාපෝට් එකක් ලගට වගේ නම් ගෙනියන්න පුලුවන්

    යකඩ/Alluminium වගේ ඒවලින් වලින් වගේ මොනව හරි හදන ෆැක්ටරියක් පිටට ගෙනියනක එක පාඩු නිසා තමයි ඒ කම්පැනි ලොකු ගනන් වලට කොලඹ ඇතුලෙ අක්කර ගනන් ඉඩම් අරන් ෆැක්ටරි දාල තියෙන්නෙ
    යකඩ එහෙම කොහොමද හාබර් එකේ ඉදන් කොහෙ හරි කැලේකට අරන් ගිහින් මොනව හරි හදලා ආපහු හාබර් එකට අරන්න එන්න යන වියදම
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,345
    113
    It companies වලට internet connection එක විතරයි ඕනේ.. දැන් ඒවත් රටේ හැමතැනම තියෙනවා..[/SIZE]

    උබ හරියට කියවලා නැහැ බන්.. මම කිව්වෙ it කොටසක් නෙවෙයි it ඔක්කොම කොලඹින් අයින් කරන එක.. කරල tech hub එක වෙන නගරෙකට නැත්තම් දෙකකට move කරන එක.. අනිත් එකට උත්තරෙත් තියෙනවා.. වරායවල් තියෙන හම්බන්තොට, ත්‍රීකුණාමලය ගාව ඒ factories ගහන්න ඕනෙ.. මෙතෙන මම අදහස් කරේ ෆැක්ටරියක් දෙකක් ගහන් එක නෙවෙයි බන්... රජයෙන් ලොකුවට බැහැල ලොකු කර්මාන්තපුරවල් හදන්න ඕනෙ..
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    වියත්මගේ ගරු සාමාජිකත්වය පිළිගනු මැනවි.

    මමත් සොෆ්ට්වෙයා කොම්පැනි එකක් පටන් ගන්න හිතන් ඉන්නේ නුවර එළියේ. සේල්ස් වලට ඔෆ්ෆිස් එකක් විතරක් කොලබ තියාගන්නවා
     
    Last edited: