දැන් තොපිට සනීපද??? මාධ්‍ය නිදහස

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
දැන් තොපිට සනීපද??? මාධ්‍ය නිදහස

10516796_587688164708915_3129120218273519817_n.jpg
 
Nisal1991

Member
Jan 21, 2015
663
48
0
මහින්දගෙත් වැරදි ගොඩක් තිබුණා. මිනිහත් රටට මේ හෙණේ ගැහුවට වගකියන්න ඕනේ. මිනිස්සු සියට පහක් වැරදි නම් මහින්ද සියට විසිපහක් වැරදි. අධිතක්සේරුවෙන් හිටියෙ. අන්තිමට අනතුරේ දැම්මා මුලු රටම. යුද්ධෙත් දිනලා හරියට රට කළා නම් රජෙක් වගේ ඉන්න තිබුණා මිනිහාට.
 
මොකක්ද බන් රටට ගහල තියෙන හෙනේ????:lol:
 
BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
ahaa ahaaaa puduma sanipayak denenne.... :D

Telecom eke sabapathi den MY3 ge malli. pora uagath nam dunnath kamak ne. horen gass kapa kapa hitiya dial ekak. pawl palaneta thitha thiyala capital letter ekakin apahu chedaya patan aran liyan yanna hadanne :)
 
Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
කෑප්ටන් Jack Sparrow;17792662 said:
අංක 4 ගැන යහපාලනෙට කඩේ ගිය උන්නැහේල මොකද කියන්නේ?
අනිත් අංක වල ඒවා නම් සාමාන්‍යයි බන්, මොකා ආවත් ඕක වෙනවනේ.
:yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
 
ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    කෑප්ටන් Jack Sparrow;17792662 said:
    අංක 4 ගැන යහපාලනෙට කඩේ ගිය උන්නැහේල මොකද කියන්නේ?
    අනිත් අංක වල ඒවා නම් සාමාන්‍යයි බන්, මොකා ආවත් ඕක වෙනවනේ.

    ආරක්ෂක මුරපොළවල් එහෙමත් අයින් කරලා කියන්නෙ ඇත්තද?
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ahaa ahaaaa puduma sanipayak denenne.... :D

    Telecom eke sabapathi den MY3 ge malli. pora uagath nam dunnath kamak ne. horen gass kapa kapa hitiya dial ekak. pawl palaneta thitha thiyala capital letter ekakin apahu chedaya patan aran liyan yanna hadanne :)
    කමක් නෑලු බන් තෙල් අඩු කාරලු...:lol: මුන්ට හෙන ගහනවා:frown:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අභීත එදිරිසිංහ ද බන් උබ :D

    පවත්නා පාලනයේ වැරදි තියන බව ඇත්ත. එත් දින 100 යන කම් ඒ ගැන විවේචනය කලයුතු නැහැ කියල මම හිතනවා. එත් අඩුපාඩු පෙන්වා දෙන එක හොදයි. තොරතුරු දන ගැනීමේ පමත සම්මත උනාට පස්සේ 4 වෙනි කරුණ ප්‍රශ්නයක් නැතිවෙයි.

    ජවිපෙ කවදාවත් පැවසුවේ නැහැ මයිතිරි මගින් රට සුකිත් මුදුත වෙනවා කියලා. එත් යහපාලනයට යාමට ප්‍රථම පියවර මහින්ද එළවීම කියල පමණයි කිව්වේ. කොහොමත් ප්‍රධාන පක්ෂ 2 මුලික කරගත් කිසිම අන්දුඅවකින් 100% යහපාලනය බලාපොරොත්තුවෙන්න බහ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වැඩකට නැති නිවට පොන්සියකුගේ අදෝනාව....
     
    අභීත එදිරිසිංහ ද බන් උබ :D

    පවත්නා පාලනයේ වැරදි තියන බව ඇත්ත. එත් දින 100 යන කම් ඒ ගැන විවේචනය කලයුතු නැහැ කියල මම හිතනවා. එත් අඩුපාඩු පෙන්වා දෙන එක හොදයි. තොරතුරු දන ගැනීමේ පමත සම්මත උනාට පස්සේ 4 වෙනි කරුණ ප්‍රශ්නයක් නැතිවෙයි.

    ජවිපෙ කවදාවත් පැවසුවේ නැහැ මයිතිරි මගින් රට සුකිත් මුදුත වෙනවා කියලා. එත් යහපාලනයට යාමට ප්‍රථම පියවර මහින්ද එළවීම කියල පමණයි කිව්වේ. කොහොමත් ප්‍රධාන පක්ෂ 2 මුලික කරගත් කිසිම අන්දුඅවකින් 100% යහපාලනය බලාපොරොත්තුවෙන්න බහ.

    පනත සම්මත වෙන්න කලින් අයින් කරපු එක වැරදියි. UNP එකේ සටන් විරාමේ, මිලේනියම් සිටි පාවාදීම වගේ අතීත සිදුවීම් නිසා විපක්ෂේ කරන රහස් ගිවිසුම් චෝදනා එක්ක මෙහෙම දෙයක් වෙනකොට විපක්ෂ චෝදනා වල අත්තක් තියෙනවා කියල තමයි හිතන්න වෙන්නේ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,115
    34,675
    113
    "දිල්වාලේ" මොනවද බං මේ අලුගුත්තේරු නම. තොපිලා මහින්දට කඩේ ගිහිල්ලා පැරදුනානම් කට පුක වහගෙන ඉඳපල්ලා. මහින්ද කැරියා දින්නානම් තොපිට බලා ගන්න තිබුනා ආස්චර්යය. මේ අන්ඩුවෙන් මේ හොරු සෙට් එකට බුරුල දෙන හින්දනේ මේ මුන් උඩ පනින්නේ.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අභීත එදිරිසිංහ ද බන් උබ :D

    පවත්නා පාලනයේ වැරදි තියන බව ඇත්ත. එත් දින 100 යන කම් ඒ ගැන විවේචනය කලයුතු නැහැ කියල මම හිතනවා. එත් අඩුපාඩු පෙන්වා දෙන එක හොදයි. තොරතුරු දන ගැනීමේ පමත සම්මත උනාට පස්සේ 4 වෙනි කරුණ ප්‍රශ්නයක් නැතිවෙයි.

    ජවිපෙ කවදාවත් පැවසුවේ නැහැ මයිතිරි මගින් රට සුකිත් මුදුත වෙනවා කියලා. එත් යහපාලනයට යාමට ප්‍රථම පියවර මහින්ද එළවීම කියල පමණයි කිව්වේ. කොහොමත් ප්‍රධාන පක්ෂ 2 මුලික කරගත් කිසිම අන්දුඅවකින් 100% යහපාලනය බලාපොරොත්තුවෙන්න බහ.
    එක ඇත්ත නමුත් දින 100 ඇතුලත ඒ ප්‍රතිපත්ති ක්‍රියාකරවීමට ප්‍රමුකත්වය දෙනවට වඩා ප්‍රමුකත්වයක් TNA එකේ ඉල්ලීම් වලට ලබාදෙන එක තමයි අවුල... රනිල් කියන එකා ගේ අතීත පැටිකිරිය අපි හොදින් හඳුනන්නෙමු...:yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,763
    3,358
    113
    vipakshe euwn enna kiwwata enne nalu..:nerd: rupawahini eke programe ekakdi kiwwe..awith kiyanna deyak natuwa athi..:rofl: