දත් දෙකක් අතර හිඩැසකින් රිදෙනවා කාලෙක ඉදන්. ඉවසගන හිටියා අවුරුද්දක් විතර. තව බෑ. (යට හක්කෙ දතක්)
ලගදි ගලවපු කෙනෙක් ඉන්නවද? කීයක් විතර ගන්නවද? එදාම කරනවද? නැත්තම් ආයිත් appointment දාගන යන්න ඕනෙද?
දත් දෙකක්ම එකපාර ගැලෙවුවොත් දෙගුනයක්ද ගෙවන්න ඕනෙ?
රිදෙන්නෙ නැතිවෙන්න ගලවන ක්‍රම දැන් ඇවිල්ලද තියෙන්නෙ. ඉස්සර පොඩි කාලෙ එකක් ගැලෙවුවා. එපා වුනා.