දැන් දතක් ගලවගන්න කීයක් ගන්නවද?

nastaya

Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    දත් දෙකක් අතර හිඩැසකින් රිදෙනවා කාලෙක ඉදන්. ඉවසගන හිටියා අවුරුද්දක් විතර. තව බෑ. (යට හක්කෙ දතක්)

    ලගදි ගලවපු කෙනෙක් ඉන්නවද? කීයක් විතර ගන්නවද? එදාම කරනවද? නැත්තම් ආයිත් appointment දාගන යන්න ඕනෙද?

    දත් දෙකක්ම එකපාර ගැලෙවුවොත් දෙගුනයක්ද ගෙවන්න ඕනෙ?

    රිදෙන්නෙ නැතිවෙන්න ගලවන ක්‍රම දැන් ඇවිල්ලද තියෙන්නෙ. ඉස්සර පොඩි කාලෙ එකක් ගැලෙවුවා. එපා වුනා.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    ගලවන්න නැතුව ගොඩ දාගනින්. ස්නායු පිරවුමක් කරලා ගොඩ දාගන්න. දැන් ඉස්සර වගේ රිදෙන්නෙ නැහැ.

    හොඳ කෙනෙක් ට පෙන්නන්න
     
    • Like
    Reactions: rumesh.fbi

    AnuradhaRa

    Well-known member
  • දත් දෙකක් අතර හිඩැසකින් රිදෙනවා කාලෙක ඉදන්. ඉවසගන හිටියා අවුරුද්දක් විතර. තව බෑ. (යට හක්කෙ දතක්)

    ලගදි ගලවපු කෙනෙක් ඉන්නවද? කීයක් විතර ගන්නවද? එදාම කරනවද? නැත්තම් ආයිත් appointment දාගන යන්න ඕනෙද?

    දත් දෙකක්ම එකපාර ගැලෙවුවොත් දෙගුනයක්ද ගෙවන්න ඕනෙ?

    රිදෙන්නෙ නැතිවෙන්න ගලවන ක්‍රම දැන් ඇවිල්ලද තියෙන්නෙ. ඉස්සර පොඩි කාලෙ එකක් ගැලෙවුවා. එපා වුනා.
    ඉන්ජෙක්ෂන් එක විද්දම රිදෙන්‌නෙ නෑ කියනවනෙ බං

    දත් දෙකෙන්ම කැක්කුම එන්න විදියක් නෑ
    උඹට එහෙම දැනුනට. දොස්තර බලල හරි දත ගලවයි
    මටත් ඔහොම වෙලා මම දොස්තරට පෙන්නපු දත නෙමේ, දොස්තර කියන්නෙ අනිත් දත කියල
    මං බය වුණා මිස්ටර් බීන්ට වෙච්ච වැඩේ මටත් වෙයිද කියල

    කට බැලුවම දොස්තරට තේරෙනව බං
    කොහොමහරි පුරෝල ඒකත් ගොඩ දාගත්ත
    තාම මගෙ කටේ එක දතක්වත් ගලෝල නෑ.

    දතක් රිදෙන වෙලාවට ඊට යටින් තියෙන අනිත් හක්කෙ දතත් රිදෙනව වගේ දැනෙනව
    තාවකාලික පිලියමක් විදියට කටේ වතුර ටිකක් පුරවං ඉන්න. දතේ වදින විදියට
    ඉන්නම බැරිනං පාමසියෙන් බේතක් ඉල්ල ගන්න Diclofenac වගේ එකක්
    මොකටත් ගෙනල්ල තියාගන්න එක හොදයි. කැක්කුම වැඩි වුණොත් පාමසියට දුවනකං වත් ඉන්න අමාරුයිනෙ
     
    • Like
    Reactions: gamerlk

    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    දතක් ගලවන්න දෙදාහක් ගත්තා. මන්නම් එදාම කරගත්තා.එකම පැත්තේ දත් දෙකක් නම් එකපාර ගලවගන්න.දෙපැත්තෙ දෙකක්නම් දෙපාරකට ගලවගන්න.අමාරුම එක ඉස්සල්ල ගලවගන්න.(හේතුව කන්න බොන්න අමාරුයි දෙපැත්තෙම ගැලෙව්වොත්. කන බොන එකදවස් දෙකක් විතර පොඩ්ඩක් පරිස්සමට කරන්න ඕනි තුවාලෙ ඉන්ෆෙක්ට් නොවෙන්න)

    දතකට දෙදහයි.දෙකක් ගැලෙව්වොත් 4000යි. මට පේන් කිලර්ස් වලටයි තුවාලෙ වේලෙන්න අරවට මේවට බෙහෙත් ටිකට 500ක් ගියා.

    රිදෙන කේස් එකනම් ,දැන් ඉන්නෙ දතේ වේදනාවෙන්නම්, දතගැලෙව්වම රිදෙන එක nothing 😁😁😁😁
     

    AnuradhaRa

    Well-known member
  • දතක් ගලවන්න දෙදාහක් ගත්තා. මන්නම් එදාම කරගත්තා.එකම පැත්තේ දත් දෙකක් නම් එකපාර ගලවගන්න.දෙපැත්තෙ දෙකක්නම් දෙපාරකට ගලවගන්න.අමාරුම එක ඉස්සල්ල ගලවගන්න.(හේතුව කන්න බොන්න අමාරුයි දෙපැත්තෙම ගැලෙව්වොත්. කන බොන එකදවස් දෙකක් විතර පොඩ්ඩක් පරිස්සමට කරන්න ඕනි තුවාලෙ ඉන්ෆෙක්ට් නොවෙන්න)

    දතකට දෙදහයි.දෙකක් ගැලෙව්වොත් 4000යි. මට පේන් කිලර්ස් වලටයි තුවාලෙ වේලෙන්න අරවට මේවට බෙහෙත් ටිකට 500ක් ගියා.

    රිදෙන කේස් එකනම් ,දැන් ඉන්නෙ දතේ වේදනාවෙන්නම්, දතගැලෙව්වම රිදෙන එක nothing 😁😁😁😁
    ඌ ගලවන්න බයේ ඉන්නෙ
    ගලෝනකොට රිදෙයි කියල
     
    • Haha
    Reactions: zola

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    ඔය රිදෙන්නේ දත නෙවේ.. දතක් රිදෙනවා කියන්නේ ඉවසන්න පුලුවන් එකක් නෙවේනෙ..මන් දන්න තරමින් ඔය රිදෙන්නේ දත් දෙක මැද කෑම රැදිල බැක්ටීරියා නිසා විදුරුමහ ආසදනය වෙලා. කෑම රැදෙන තැන් තියෙනව නම් ඒක පුරවගන්න..දත් අතර හිඩැස් වල කෑම බ්‍රශ් එකෙන් යන්නේ නැහැ ගොඩක් විට. ඩෙන්ටල් ෆ්ලොස් වලින් කීලින් කරන්න ඕන.. මන් නම් කාපු ගමන් clean කරනව. අනිව ඩොකාට පෙන්නල මොකක්ද කියල බලල ඉන්න.

    Dental Flosses .. meka draze eke thiyenwa .. 550 lkr


    61UoBMPBvKL._SL1500_.jpg
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,542
    10,315
    113
    44
    Living in an Atom
    මේකේ හිටිය නේද දත් කිබුලා කියල ඝෝඨාභය රාජපක්ෂට පුක දුන්න පොන්සියෙක්. අන්න ඌව contact කරලා බලපන්

    dath kimbula

     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,825
    18,651
    113
    පෙරේද ගැලෙවුව කලින් nurve filling කරපු එකක්

    5000යි