දැන් දේශප්‍රේමීන්ට රැවටුනා ඇති නේද?

Aug 17, 2011
140
20
0
දැන් දේශප්‍රේමීන්ට රැවටුනා ඇති නේද?

58817738.png




Uploaded with ImageShack.us
 
Last edited:

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනේ ඉතිං අපිට සේවය කරන්නේ ඒ තුමන්ලා මෙච්චර වියදම් කරන්නේ... පව් අප්පා... :(
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    දැන් කොහේ හරි යන බත් ගොට්ටෙක් ඇවිත් කියයි රනිලුත් වියදම් කරා කියලා:baffled:
     

    kassa.banda

    Active member
  • Jun 12, 2010
    880
    121
    43
    kandy
    වෑඩක් නෑ බන් නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ :(:(:(:(:(:(:(:angry::angry::angry:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මිලියනයත් ගානක්ද මල්ලි. මීයක්‌ කඩන්නෙ අත ලෙව කන්නද?
    අපේ මිනිස්සුන්ට මේවා තේරෙන්නෙ නෑ ඕයි..දුක තමා :(
     
    Last edited: