දැන් නන් සින්හලු බය වෙලා

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම

    දවසම ගේ ඇතුලෙ ලැගල හිටපු නිසා මම ගියා රවුමක් දාන්න බයික් එකෙ 7ට විතර.

    තලවතුගොඩ, පැලවත්ත, බත්තරමුල්ල, පාලිමන්ට් රෝඩ් පැත්තෙ නිකන් ගියා.

    වෙනද සෙනසුරාදට පට්ට සෙනගනෙ. අද හෙනම අඩුයි. සුපර් මාකට් වලත් මිනිස්සු හොදටම අඩුයි. පාලිමන්ට් පාරෙ පොර්ක්, රොටි කඩ වල වෙන්ද පට්ට සෙනග, අද හෙනම අඩුයි

    තලවතුගොඩ පරන කීල්ස් එකෙ කාර් පාක් එකෙ ඔන්න මම දැන් ඉන්නව.

    එතන ඉන්නව හදුන් කූරු විකුනන ගෑනු කෙනෙක්, මම ඉතින් ඔහෙ ඉන්න කොට මන් ලගට ඇවිල්ල කියනව, ' ආන්ඩුවෙන් බොරුවට මිනිස්සු බය කරනවලු, අපි නන් දන්න කාටවත් හැදිලා නෑ කියල ' .

    උන්දැ හදුන් කූරු වික්කට ඇත්තටම කරන්නෙ වාහන වලින් හිගා කන එක.

    දැන් මිනිස්සු නැති නිසා , බිස්නස් වැටිලා , ෆ්‍රස්ට්‍රේටඩ් වෙලා උන්දැ.

    මම 20ක් දීල ආව එන්න. මුකුත් කියන්න ගියෙ නෑ,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කතාව ඇත්ත වෙනද සෙනසුරාද කියන්නෙ හොදට ටැෆික් හැදෙන දවසක්, අද කිසිම ගැටුවක් නැ, මමත් බත්තරමුල්ලට ආව කිසීම ගැටලුවක් නැ, මිනිස්සු ස්වයo නිරෝධායනය වෙලා...

    bus wada karanawada ban ? 190/170/171 ehema ?
    ම්ම්ම්ම්ම් අනේ මන්ද දැක්කෙ නම් නැ
    ------ Post added on May 1, 2021 at 10:10 PM
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    දවසම ගේ ඇතුලෙ ලැගල හිටපු නිසා මම ගියා රවුමක් දාන්න බයික් එකෙ 7ට විතර.

    තලවතුගොඩ, පැලවත්ත, බත්තරමුල්ල, පාලිමන්ට් රෝඩ් පැත්තෙ නිකන් ගියා.

    වෙනද සෙනසුරාදට පට්ට සෙනගනෙ. අද හෙනම අඩුයි. සුපර් මාකට් වලත් මිනිස්සු හොදටම අඩුයි. පාලිමන්ට් පාරෙ පොර්ක්, රොටි කඩ වල වෙන්ද පට්ට සෙනග, අද හෙනම අඩුයි

    තලවතුගොඩ පරන කීල්ස් එකෙ කාර් පාක් එකෙ ඔන්න මම දැන් ඉන්නව.

    එතන ඉන්නව හදුන් කූරු විකුනන ගෑනු කෙනෙක්, මම ඉතින් ඔහෙ ඉන්න කොට මන් ලගට ඇවිල්ල කියනව, ' ආන්ඩුවෙන් බොරුවට මිනිස්සු බය කරනවලු, අපි නන් දන්න කාටවත් හැදිලා නෑ කියල ' .

    උන්දැ හදුන් කූරු වික්කට ඇත්තටම කරන්නෙ වාහන වලින් හිගා කන එක.

    දැන් මිනිස්සු නැති නිසා , බිස්නස් වැටිලා , ෆ්‍රස්ට්‍රේටඩ් වෙලා උන්දැ.

    මම 20ක් දීල ආව එන්න. මුකුත් කියන්න ගියෙ නෑ,
    ඇයි උබ ජොගින් කරන්න ආපු සෙට් එක දැක්කෙ නැද්ද.මන් ගියේ 5.45 වගේ .පට්ට සෙනග .නෝ මාස්ක් ඔහේ ජොගින් පාර දානවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ada May 1st, holiday hinda godakma. naththam Rajagiriya Battaramulla Pettah pirila. Rajagiriyenam adath sahena senaga 90% mask ekakwath na.
    මේක නම් ටොන් පචයක් ,කොහෙද මාස්ක් නැතුව උන්නෙ කියපන් බලන්ඩ..උබ රාජගිරිය ඇහැටවත් දාකලද ඔය කියවන්නෙ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    bus wada karanawada ban ? 190/170/171 ehema ?
    ඒක නන් බලන්න බැරි උනා
    ඇයි උබ ජොගින් කරන්න ආපු සෙට් එක දැක්කෙ නැද්ද.

    අඩුයි ඒත්, කිබුලාවල වෙන්දට පට්ට සෙනග, අද නෑ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Food stall wageda ban spa tika.kiyak tibbada e okoma wahala.redlight district wage issara tibbe.shit.fun eka okoma giya.
    ඔව් නෙහ්
    වෙනද ස්පා වල බොර්ඩ් ලයිට් දාල දිලිසෙනව තොරන් වාගෙ.

    දැන් නෑ, වහන්න කිවනෙ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේක නම් ටොන් පචයක් ,කොහෙද මාස්ක් නැතුව උන්නෙ කියපන් බලන්ඩ..උබ රාජගිරිය ඇහැටවත් දාකලද ඔය කියවන්නෙ
    අනේ අපි නොදන්නා රාජගිරිය,. අර නෙලුම් පොකුණත් තියෙන්නේ එහේ නේ