දැන් නන් සින්හලු බය වෙලා

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔව් නෙහ්

    Ow issara sathiyata 3parak wath yanawa man.shit
    සතියට 3 පාරක් :shocked:

    අනේ අපි නොදන්නා රාජගිරිය,. අර නෙලුම් පොකුණත් තියෙන්නේ එහේ නේ
    හෑ.... මොකක්
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Lol ඔය කිවෙ අපුරුවට, ආයෙ මොනාද ඉතින් ඇහැට දැකල නැ ජිවිතේට..
    මම හිතුවේ තෝ මේ හද්දා වන්නියේ පාරට නයි පනින පැත්තක එකෙක් කියල
    කොලබ පොඩ්ඩක් දනනවා නේද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම හිතුවේ තෝ මේ හද්දා වන්නියේ පාරට නයි පනින පැත්තක එකෙක් කියල
    කොලබ පොඩ්ඩක් දනනවා නේද?
    අපි උබල වගේ බොරුවෙන් ජිවත් වෙන්නෙ නැ, කියන්නෙ ඇත්ත කරන්නෙ ඇත්ත, එදා ඉදන් අද වෙනකන් කිරියෙ ඉන්නෙ ඇත්ත කතා කරල,
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අපි උබල වගේ බොරුවෙන් ජිවත් වෙන්නෙ නැ, කියන්නෙ ඇත්ත කරන්නෙ ඇත්ත, එදා ඉදන් අද වෙනකන් කිරියෙ ඉන්නෙ ඇත්ත කතා කරල,
    ඔව් ඒ වග නම් උබේ කමෙන්ට් වලින් පේනවා. උබ බොරු කියන්නේ නැ . උබ කරන්නේ දෙපැත්තට ඇත්ත දාල මැද දාර නයෙක් දානවා.උබ හිතනවා දෙපැත්තේ ඇත්ත නිසා සෙට් එක ඇඳුනා කියල. ලොල්
     

    HmNRazor

    Well-known member
  • හෝ හොහ් හෝ......... සැපේ ඉන්නෙ යාලුවනේ!! සැපේ!! කෑම ටික මාස 3ක් 4කට බංකරේ දාගත්තා. කේරල මෝටීන් ටිකක් එහෙමත් බංකරේ දාගත්තා. කන්න රෙන්න තමා තියෙන්නෙ ඉතින් ඉස්සරහට. ඕ යේ.......... 🥴

    5dfe03003d15ba7d33a5057bc78776a5.jpg
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    අපි උබල වගේ බොරුවෙන් ජිවත් වෙන්නෙ නැ, කියන්නෙ ඇත්ත කරන්නෙ ඇත්ත, එදා ඉදන් අද වෙනකන් කිරියෙ ඉන්නෙ ඇත්ත කතා කරල,
    මගේ පයිය විනාඩි 20ක් උරන්නම් කියලා මගෙන් ඉල්ල ගත්ත රුපියල් 500 කෝ හුත්තො?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,284
    113
    ඊයෙ මැයි පළවෙනිද සින්හලු කියන්නෙ කැලැන්ඩරේ රතු පාටට තියෙන අමතර දවස් ගැන සැරටම හිතන ජාතියක්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,855
    113
    එකමත් එක රටක
    කතාව ඇත්ත වෙනද සෙනසුරාද කියන්නෙ හොදට ටැෆික් හැදෙන දවසක්, අද කිසිම ගැටුවක් නැ, මමත් බත්තරමුල්ලට
    ඒ මැයි පළවෙනිදා නිසා බන්. වෙන මැයි පළවෙනිදා දවසටත් ඔහොමයි.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දවසම ගේ ඇතුලෙ ලැගල හිටපු නිසා මම ගියා රවුමක් දාන්න බයික් එකෙ 7ට විතර.

    mehema hema ekama 7ta withara eliyata bassanam hari
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,087
    1
    28,597
    113
    Pissuda ban Nelum Pokuna tiyenne Anuradhapure, Rajagiriye tiyenne Seegiriya.:)
    තොපි දෙන්නම වැරදියි. රාජගිරියේ තියෙන නෙළුම් කුළුණ. ඇයි යකෝ අර දියවන්නා ඔය ලඟ තියෙන්නේ ලස්සනට. තොපි නං ඇහැළ පොට්ටයෝ දෙන්නෙක්.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,080
    1
    11,102
    113
    Bayawenna one ban.. wena ledak wage neme.. hadunata passe hoda unath marenakan immunity system eka hariyata wada karanne na kiyanawa neda...mama danna dethun denekta hadila hoda una..but thamath ekekta hathiya tiyenawa kassa enawa katha karaddi.. thawa ekekta suger wadi wela..eka eka leda
     
    • Like
    Reactions: Solo Rider

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    එදා වේල හම්බකරන මිනිස්සුන්ට කෙල වෙලා ඇති මචං.මම නං කොළඹ නෙවෙයි.ඒත් අපේ පැති වලත් (ගම් වල නම් අවුලක් නෑ,නාගරිකව )ගැටළු තියෙනවා.අපිට නම් මාස 5ක්-6ක් ලොක්ඩවුන් එකකට ගියත් ජීවත් වීම සම්බන්ධව එච්චර ගැටළුවක් නෑ.ඒත් ටවුන් එකේ පර්චස් 7-8 ඉඩමේ /ෆ්ලැට් එකේ ඉන්න මිනිස්සු,පොඩි ළමයි....??සිරාවටම මාර පව්...බඩගින්න සෙල්ලං නෑ නේ.. :( :(
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    අනේ අපි නොදන්නා රාජගිරිය,. අර නෙලුම් පොකුණත් තියෙන්නේ එහේ නේ

    නෑ යකෝ නෙළුම් කුළුණ ඒ. @erozan දන්නවා පම්කක්.

    අපි උබල වගේ බොරුවෙන් ජිවත් වෙන්නෙ නැ, කියන්නෙ ඇත්ත කරන්නෙ ඇත්ත, එදා ඉදන් අද වෙනකන් කිරියෙ ඉන්නෙ ඇත්ත කතා කරල,

    මෙච්චර හිනා යන ඒවා දාන්න එපා. හිනා වෙලාම මොකක් හරි උනොත් 😑
    ------ Post added on May 2, 2021 at 6:47 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    ඒ මැයි පළවෙනිදා නිසා බන්. වෙන මැයි පළවෙනිදා දවසටත් ඔහොමයි.

    ඌ ඕව දන්න එකක්ය. ඌ මැයි පළවෙනිදට බත් පැකට් ගන්න අරක්කු කාල ගහලා සෙනඟත් එක්ක පාරවල් ගානේ ඇවිදින එකනේ කරන්නෙ. ඉතින් ඌට පේන්නේ මහා ගොඩක් සෙනඟ ඉන්නවා කියා ඒ දවස්වලට.