දැන් නන් සින්හලු බය වෙලා

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නෑ යකෝ නෙළුම් කුළුණ ඒ. @erozan දන්නවා පම්කක්.

    @erozan ඇහුනා නේද? උබ කිව්වේ නෙලුම් පොකුණ කියලනේ . ඒක නෙමේ එකේම කුලුන තියෙන්නේ
    උබ දන්නවා පම්කක්
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    මේක නම් ටොන් පචයක් ,කොහෙද මාස්ක් නැතුව උන්නෙ කියපන් බලන්ඩ..උබ රාජගිරිය ඇහැටවත් දාකලද ඔය කියවන්නෙ
    waren pennanna. gon meemo mama ipaduna dawase idan inne rajagiriye 🤣🤣
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    කතාව ඇත්ත වෙනද සෙනසුරාද කියන්නෙ හොදට ටැෆික් හැදෙන දවසක්, අද කිසිම ගැටුවක් නැ, මමත් බත්තරමුල්ලට ආව කිසීම ගැටලුවක් නැ, මිනිස්සු ස්වයo නිරෝධායනය වෙලා...

    ම්ම්ම්ම්ම් අනේ මන්ද දැක්කෙ නම් නැ
    ------ Post added on May 1, 2021 at 10:10 PM
    කතාව ඇත්ත වෙනද සෙනසුරාද කියන්නෙ හොදට ටැෆික් හැදෙන දවසක්, අද කිසිම ගැටුවක් නැ, මමත් බත්තරමුල්ලට ආව කිසීම ගැටලුවක් නැ, මිනිස්සුන්ට කොරෝනා හැදිලා..

    නන්දේ තමයි හොදටම කලේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බත්තරමුල්ල මැක්ඩොනල්ස් එක ලග චිත්‍ර පොතක් තියාන් එක ඩයල් එකක් වාහන වලට පැන පැන හිගා කනවා. මගේ ලගට ඇවිල්ලා මාස්ක් එක පහත් කරලා සල්ලි ඉල්ලුවා. මුං තමා බෝ කරන්නෙ. මූට ඒ වෙලේ චිත්‍රයක් ඇද ගන්න බෑ ඒ උනාට නම් ලොකු ලොකු ඒවා ඇදපු පොතක් කොහෙන් හරි උස්සලා.
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    උබට අපේ ගෙදර ආවා නම් මායි වයිෆ් එකකයි චැට් එකක් දාලා යන්න තිබුණා
     
    • Sad
    Reactions: Solo Rider

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    කතාව ඇත්ත වෙනද සෙනසුරාද කියන්නෙ හොදට ටැෆික් හැදෙන දවසක්, අද කිසිම ගැටුවක් නැ, මමත් බත්තරමුල්ලට ආව කිසීම ගැටලුවක් නැ, මිනිස්සු ස්වයo නිරෝධායනය වෙලා...

    ම්ම්ම්ම්ම් අනේ මන්ද දැක්කෙ නම් නැ
    ------ Post added on May 1, 2021 at 10:10 PM
    උබ එනම් ටිකක් එලියේ බැහැල ඇවිදපන් vvip කාඩ් එක බෙල්ලේ එල්ලන්
     
    • Like
    Reactions: PrasangaSPerera

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    උබට අපේ ගෙදර ආවා නම් මායි වයිෆ් එකකයි චැට් එකක් දාලා යන්න තිබුණා

    අම්බෝ බෑ

    උබ ගෑනිත් එක්ක එකතු වෙලා මට ගැන් බැන් එකක් දැම්මොත් එහෙම

    BUMPER

    pandithaya wenna epa gdr idpn nathnm ilaga thread eka danna wenne

    " Thalawathugodadi positive una kyl thama"

    :lol: :lol: :lol:
    haha nirikshana charika gihin corona hadaganin

    මාස්ක් 2කක් දාගෙන, හෙල්මට් වයිසරෙත් පාත් කරගෙන ගියෙ.

    අර ගෑනු කෙනත් එක්ක මීටරෙ දුර තියන් කතා කරෙ.

    ඒම කොරෝන බෝවෙන්නෙ නෑ :eek:

    ------ Post added on May 2, 2021 at 3:14 PM
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    BUMPER

    pandithaya wenna epa gdr idpn nathnm ilaga thread eka danna wenne

    " Thalawathugodadi positive una kyl thama"

    :lol: :lol: :lol:
    උඹ දැං කියන්නේ අපිටත් තෝ වගේ "හොඳ කොල්ලෙක්" වෙන්න කියලද..?ඒම වෙන්න බෑ බං අපි කොහොමත් නරකයි... :lol: :lol:

    අම්බෝ බෑ

    උබ ගෑනිත් එක්ක එකතු වෙලා මට ගැන් බැන් එකක් දැම්මොත් එහෙම

    මාස්ක් 2කක් දාගෙන, හෙල්මට් වයිසරෙත් පාත් කරගෙන ගියෙ.

    අර ගෑනු කෙනත් එක්ක මීටරෙ දුර තියන් කතා කරෙ.

    ඒම කොරෝන බෝවෙන්නෙ නෑ :eek:

    ------ Post added on May 2, 2021 at 3:14 PM
    උඹ තැන තැන ඇවිදින්න යන්න එපා මචං..ඉන්දියාවෙත් කොවිඩ් හැදිච්ච කෙල්ලෙක්ව එම්බියුලන්ස් ඩ්‍රයිවර් කෙනෙක් රේප් කරලා තිබ්බා...:lol::lol:(y)
    ------ Post added on May 2, 2021 at 6:43 PM
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ado why bn :lol: :lol: :lol:
    නෑ ඉතිං උඹටම තේරෙනවානේ මචං "හොඳකොල්ලෙක්" වීමේ අවාසි.වැඩිය ඕනෙ නෑ.උඹට "තෙල් ටික මාරු කරගන්න"වත් කෑල්ලක් නෑ නේ තාම.(කසාදේ කෙසේ වෙතත්).ඉතිං එහෙම එකේ "හොඳ" වෙලා....අනේ මංදා... :lol: :lol: ;)
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    අනේ අපි නොදන්නා රාජගිරිය,. අර නෙලුම් පොකුණත් තියෙන්නේ එහේ නේ
    මමත් මෙ පොකුනට ආව දෙකක් නාගන්න..
    බලු බල්ලෙක් නැ. නිල් කැටෙට වතුරටික.
    වෙනදනම් හවස් වෙද්දි කොල්ලො කුරුට්ටො සෙට් එක කුබුක් අත්තෙ ඉදල පොකුනට පැනල, වතුර ටික බොරකරල කිරිතෙ හැලිය වෙලා. :)
     
    • Haha
    Reactions: Solo Rider

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    නෑ ඉතිං උඹටම තේරෙනවානේ මචං "හොඳකොල්ලෙක්" වීමේ අවාසි.වැඩිය ඕනෙ නෑ.උඹට "තෙල් ටික මාරු කරගන්න"වත් කෑල්ලක් නෑ නේ තාම.(කසාදේ කෙසේ වෙතත්).ඉතිං එහෙම එකේ "හොඳ" වෙලා....අනේ මංදා... :lol: :lol: ;)

    Thel thiya wathurwath na bn :lol: :lol: :lol: