Dell , acer gananma thama loku wenasak naAsus Vivobook. Cheapest but good
I5 wala cores 4i neda kohomathඋඹ සිරාවටම කියන දෙයක්ද කියල දන්නැහැ.
ඇත්තටම ඔහොම කේස් එකක් නම්, පාවිච්චි කරපු DELL / LENOVO / HP pre-built PC එකක් ගනින්. ලොකුවට අප්ග්‍රේඩ් පාත් එකක් නැහැ හැබැයි උඹේ වැඩ ටික කරගන්න පුළුවන් වෙයි
5th ජෙන් වලින් උඩ i5 කොඩ් කොර් එකක් හොයාගනින්
8GB / 16GB DDR3 රැම් කිට් එකක් හොයාගනින්
120GB / 240GB SATA SSD එකක් ගනින්
------ Post added on Jun 28, 2022 at 4:05 PM
