දැන් නම් ඇති නේ

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    මේ තත්වේ plan B එකකට හරවා ගනී වගේ. කිරියෙ දැක්ක දේවල් වලින් හිතුනේ. මිනිස්සු දැන් ගිනිතියන කඩන බිඳින ඒවට ගියේ නැත්තන් හොඳයි.
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඩෑන් ඉරාජ් වගේ ජාතිවාදෙ අවුස්සලා උක දුන්න උන්ටත් අනිවා දෙන්නම ඕන
    තො බය්යෙක්ද ඔච්චර බය
     

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    හදිසියෙම අපිට උගන්ඩා යන්න වෙලා..
    280575389_551606823249567_5113490978167891857_n.jpg
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    දැන් නම් ඇති නේ කියල වෙන මුකුත් නොලියා පෝස්ට් දාන්න එපා මචං. එලැබරේට් කරපන්.

    මාත් කියන්නෙ ඕවර් යන එක අඩු කරමු කියල තමයි. අපිව අනවරතව විවේචනය කරගමු කියල. ඊයෙ බරපතල වැරදි දේවල් ටිකකුත් උනා. සමස්තය අප්සට් නෑ හැබැයි. නමුත් මෙහෙම ගියොත් ඉදිරියෙ සාමකාමී බව ගැන තදබල අවිනිශ්චිත කමක් දැනෙනව.

    අවුල තමයි (මේක උඹට කරන චෝදනාවක් නෙමේ කීයටවත්, හිතේ තියන අවුලක්) "දැන් ඇති" කියන්නෙ අවංක කන්සර්න් එකක් තියෙන උන්ද වෙන කියන්න දෙයක් නැති නිසා කියන උන්ද කියල වෙන්කරගන්න බැරි එක.
     
    • Like
    • Sad
    Reactions: B.Chat and Darkseid

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ඩෑන් ඉරාජ් වගේ ජාතිවාදෙ අවුස්සලා උක දුන්න උන්ටත් අනිවා දෙන්නම ඕන
    තො බය්යෙක්ද ඔච්චර බය
    හිතපං ඕවා control නැතුව ගිහින් හමුදා පාලනයක් දැම්මොත් එහෙම. @yapa100 දාලා තිබ්බේ පොලිසියකට ගිනි තිබ්බ එකක්. අන්න ඕක දැකලා හිතුනේ. ඕවා පක්ෂෙ ම මැරයෝ දාලා කරාද දන්නෙත් නෑ
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    හිතපං ඕවා control නැතුව ගිහින් හමුදා පාලනයක් දැම්මොත් එහෙම
    හමුදාපාලනයක් දාන්නත් රටේ සල්ලි තියෙන්න එපයි හුත්තො
    ඔය මගුල් දැම්මාම අර එන නැව් ටිකත් හරවගෙන යයි. එතකොට සවෙන්ඩ්‍රත් බඩගින්නෙ අපිත් බඩගින්නෙ
    සාමාන්ය දනීමක් නෑ උබලට
     
    • Like
    Reactions: nalin0001