දැන් නම් උද්ඝෝෂණ පට්ට බෝරිං

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,602
    125,053
    113
    දෙහිවල
    එහෙම කිසිම අවුලක් නැහැ..
    ඒ ජවය තාම තියෙනවා..

    මේවගේ සල්ලි වලට කහින උන් කියන එවා අහන්න එපා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,139
    113
    ඔකෙන් කිසිම පමකක් උනෙ නෑ. ඔකෙන් විහිලුවක් වෙලා තියෙන්නෙ. මිරිහානේ එකට බයේ තනා ඇමතිකම් වලින් හරි අයින් උනෙ. දැන් මෙක විහිලුවක්

    උබගේ උප්පැන්නේ නම් බලන්නම ඕන බං reply එකක් දෙන්න කලින්.. :( නැත්තන් type කරන කාලෙ අපරාදෙ
     
    • Haha
    Reactions: Die-hard

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උබගේ උප්පැන්නේ නම් බලන්නම ඕන බං reply එකක් දෙන්න කලින්.. :( නැත්තන් type කරන කාලෙ අපරාදෙ
    profile eka hide karagena inna ekagen uba upenna illanavane :(
     
    • Haha
    Reactions: Voltage

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    දැන් උම්බ කියන්නෙ, කොල්ලො කැමා සුට් ගහන්, වෙපන් අරන් බහින්න ඔන කියලාද?

    නැත්නම් පිස්සො වගෙ ගල්. මුල්, බොතල් , බොතල් බොම්බ වලින් ආරක්ශ අන්ස එක්ක ගහ ගන්න ඔන කියලාද?

    මම හිතන්නෙ කොල්ලො කැමති වෙයි මුල් එක කරනන්, දෙවෙනිඑකෙ කිසිම් ආතල් එකක් නෑ, නිකම් කන්න වෙන්නෙ,

    ආමි එකට කියපම් . ඔය නිකම් තියෙන ආර්මඩ් වෙහිලක් සෙට් එකක එක්ක, වෙපන් . බුලට් ලොරි 5ක් 6ක් ඔතනට ගෙනල්ලා බෙදලා දෙන්න කියලා,,

    ටැන්කි ෆුල් ලොඩ් කරලා . ෆුල් ටැන්ක්කර්ලා ගෙන්න, නැත්නම් තෙල් ගහනන් ශෙඩ් වල පොලිමෙ ඉන්න වෙයි යුද්ද කිරිල්ලා පැත්තක තියලා,,

    කරමුත වැඩෙ,,,
     
    • Like
    Reactions: Bekam

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,379
    6,478
    113
    profile eka hide karagena inna ekagen uba upenna illanavane :(

    උබත් එක්ක මම කැම්ප්ස් එකෙ හිටියෙ. උබට කෑල්ලක්වත් සෙට් උනේ නැත්තේ අනුන්ගෙ උප්පැන්න හොයන හින්දා තමා.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උබත් එක්ක මම කැම්ප්ස් එකෙ හිටියෙ. උබට කෑල්ලක්වත් සෙට් උනේ නැත්තේ අනුන්ගෙ උප්පැන්න හොයන හින්දා තමා.
    lol campus name?

    plus man campus eke keli nam kare nahe putho....
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    උබත් එක්ක මම කැම්ප්ස් එකෙ හිටියෙ. උබට කෑල්ලක්වත් සෙට් උනේ නැත්තේ අනුන්ගෙ උප්පැන්න හොයන හින්දා තමා.
    ආ හරි හරි උබ නේද කැම්පස් එක පහල කඩේ ගුටිකාලා හැන්ගිලා හිටපු එකා.