දැන් නම් කන්න බොන්න ටිකක් STOCK කරමු නේ?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    ඔය අනවශ්‍ය ගමන් බිමන් වල නොගිහින් පරිස්සමනේ ඉන්න කියන කතා නිකන් කිව්වට

    අවශ්‍ය ගමන් බිමන් (රැකියාව ට යාම බස් දුම්රිය ) තැන් වලින් බොන්වෙන්න තියෙන ඉඩ කඩ සැහෙන්න වැඩියි බන් මිනිස්සුන්ට ජොබ් එකට නොගියොත් පඩි නෑ කම්පැනිත් ඔෆිස් කෙලවිලා තියෙන්නේ අඩියටම

    මීටරේ දුර ඉන්න කතා කොච්චි බස් වලට අදාලම නෑ ඉතින් බෝවෙන ස්මභාවිතය අතිශය ඉහලයි මිනිසුන්ට ගෙව්වල් වලින් එලියට බහින්න ඉඩ නොදී සතියක් දෙකක් තිබ්බත් ප්‍රයෝගික නැහැලු දැන් හැදෙන ලෙඩේ රෝග ලක්ෂණ මතු වෙන්නම දවස් 14ක් යනවා එතකොට වෙන්න ඕනේ හරිය වෙලාලු පෙනහළු වලට

    ළමයි ව ගෙදර තියෙව්වට වැඩක් නෑ දෙමව් පියන් රැකියාවට ගිහිල්ල ගෙදරනේ එන්නේ ඇඳුම් එළියෙන් තිබ්බට ඇඟ ඇතුලේ තියෙන වයිරස් එක එළියෙන් තියෙල එන්න විදිහක් නෑ

    ම්නිස්සු ජිවිතෙට මේවගේ වයිරස් එකක් හිතා මතා බෝකරගන්න කැමති නෑ එහම කරන්නෙත් නෑ

    මෙතන ඔක්කොමල අසරනයි අපේ රටට දරන්න බෑ දවස් ගානක් වහල තියල

    හැම කතාවකම පැත්තක් තියෙනවා

    පුළුවන් තරම් මාස්ක් එක දාගෙන සනිටයිස් පාවිච්චි කරන ජොබ් එක කරලා කියක් හරි හොයාගෙන කන්න බොන්න ටිකක් අරන් තියාගන්න එක තමයි හොද

    මොකද තමන් ඉන්න පැත්ත ලොක්ඩවුන් කරොත් කෑම ලොරි එකනම් බලන් ඉන්න බැහැනේ

    ඊයේ පිළියන්දල පට්ටම සෙනගක් ඉඳල තියෙන්නේ ගෙවල් වලට බඩු අරන් යනවා බැංකු වල උගස් පොළවල් වල පෝලිමේ සෙනග බඩු උගස් තියන්න

    මේවා තමයි මහා පොළොවේ ඇත්ත
    මේක තමා කතාව ලොක් ඩවුන් නොකර ගෙදර ඉන්න කිව්වට මිනිස්සුන්ට ගෙදර ඉන්න බෑ. ඇගිල්ලක් හරි පණ තියෙනව නන් රෝල අදින්න යන්න වෙනව.
     
    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    ඔය අනවශ්‍ය ගමන් බිමන් වල නොගිහින් පරිස්සමනේ ඉන්න කියන කතා නිකන් කිව්වට

    අවශ්‍ය ගමන් බිමන් (රැකියාව ට යාම බස් දුම්රිය ) තැන් වලින් බොන්වෙන්න තියෙන ඉඩ කඩ සැහෙන්න වැඩියි බන් මිනිස්සුන්ට ජොබ් එකට නොගියොත් පඩි නෑ කම්පැනිත් ඔෆිස් කෙලවිලා තියෙන්නේ අඩියටම
    මේක ඇත්ත තමයි බන්. ඒක තමයි කිව්වෙ අඩු ගානෙ අනවශ්‍ය ගමන් බිමන් වත් අඩු කරල ඉන්න ඕනෙ කියල. අවශ්‍ය ගමන් බිමන් යන්න අවශ්‍යයි කියල වචනෙන්ම තේරෙනවනෙ. මේකෙන් බේරිල ඉන්න කරන්න තියෙන්නෙ පුලුවන් තරම් අපේ අඩු කරන එක සහ තැන් වලදි මාස්ක් දාගෙන මීටරෙන් ඉන්නව වගේ බේසික් දේවල් කරන එක. ඉතින් මේ දෙක කරන්න ලොක්ඩවුන් එකක් ඕනෙ නෑනෙ. ලොක්ඩවුන් එකක් කරනව කියන්නෙ අපි ආයෙ ගොඩ ගන්න බැරිම තැනකට වැටෙන එක.
     
    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    චීනේ ඔලුව උස්සලා ඉන්නකන් අපිත් ඉන්නවා....මේ පාර රටම lock down කරලා මුළු රටම චීනේට දෙයි...ඊට පස්සේ ඩොලර් ගණන් ණය ගෙවන්න දෙයක් නැ....අපි හැමෝම ණය බරින් නිදහස් වෙනවා....ඉලෙක්ට්‍රෝනික් බඩු ඇතුළු ගොඩක් බඩු වල ගණන් එහෙමත් අඩුවෙයි..උන්ගේ රටකටම යන නිසා tax ගහන්නැති වෙයි...
     
    • Haha
    Reactions: MAD_MAX

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    චීනේ ඔලුව උස්සලා ඉන්නකන් අපිත් ඉන්නවා....මේ පාර රටම lock down කරලා මුළු රටම චීනේට දෙයි...ඊට පස්සේ ඩොලර් ගණන් ණය ගෙවන්න දෙයක් නැ....අපි හැමෝම ණය බරින් නිදහස් වෙනවා....ඉලෙක්ට්‍රෝනික් බඩු ඇතුළු ගොඩක් බඩු වල ගණන් එහෙමත් අඩුවෙයි..උන්ගේ රටකටම යන නිසා tax ගහන්නැති වෙයි...
    meketh atthak nathuwa neme. china karaya indiawata wadiya help karanne natthe un inadiwa ekka gema hinda. apita oya wage unoth china patas gala help karawa sure. wisesayen me anduwa inna hinda. mun itin chineta digena ne inne.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මෙරට පැතිර යන්නේ බ්‍රිතාන්‍ය විකෘති කොවිඩ් ප්‍රභේදය - ආචාර්ය චන්දිම ජීවන්දර
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,861
    113
    සේදවත්ත
    අපි දකුනු ආසියාවෙන් කොරෝනා වලින් 1 වෙන්න ඕනේ ඉන්දියාවට පදිරි වෙන්න බෑ . මට වැඩක් නෑ පකිස්තානයේ කරපු හැටි බංග්ලාදේශය කරපු හැටි ඉන්දියාව කරන හැටි, මට ඕනේ අපි තමා හොදටම කරේ කියන්න . හැමෝම ගෙවල් වලට වෙලා බයේ ඉන් නැතුව පාරට යන්න ලමයි
     
    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    meketh atthak nathuwa neme. china karaya indiawata wadiya help karanne natthe un inadiwa ekka gema hinda. apita oya wage unoth china patas gala help karawa sure. wisesayen me anduwa inna hinda. mun itin chineta digena ne inne.
    අපේ නාකි පප්පලාට වටිනාකමක් නැති උනාට අනිත් රටවලට අපේ රට පට්ටේට වටිනවා බන්..නැත්තම් ඇමරිකන්කාරයා, චීන කාරයා ඔය කරම් කෙළ හලයිද...? උන්ට අපේ ස්භාවික සම්පත්, රටේ පිහිටිමම ඇති ගොඩ යන්න...
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,360
    16,046
    113
    Colombo
    ඔය අනවශ්‍ය ගමන් බිමන් වල නොගිහින් පරිස්සමනේ ඉන්න කියන කතා නිකන් කිව්වට

    අවශ්‍ය ගමන් බිමන් (රැකියාව ට යාම බස් දුම්රිය ) තැන් වලින් බොන්වෙන්න තියෙන ඉඩ කඩ සැහෙන්න වැඩියි බන් මිනිස්සුන්ට ජොබ් එකට නොගියොත් පඩි නෑ කම්පැනිත් ඔෆිස් කෙලවිලා තියෙන්නේ අඩියටම

    මීටරේ දුර ඉන්න කතා කොච්චි බස් වලට අදාලම නෑ ඉතින් බෝවෙන ස්මභාවිතය අතිශය ඉහලයි මිනිසුන්ට ගෙව්වල් වලින් එලියට බහින්න ඉඩ නොදී සතියක් දෙකක් තිබ්බත් ප්‍රයෝගික නැහැලු දැන් හැදෙන ලෙඩේ රෝග ලක්ෂණ මතු වෙන්නම දවස් 14ක් යනවා එතකොට වෙන්න ඕනේ හරිය වෙලාලු පෙනහළු වලට

    ළමයි ව ගෙදර තියෙව්වට වැඩක් නෑ දෙමව් පියන් රැකියාවට ගිහිල්ල ගෙදරනේ එන්නේ ඇඳුම් එළියෙන් තිබ්බට ඇඟ ඇතුලේ තියෙන වයිරස් එක එළියෙන් තියෙල එන්න විදිහක් නෑ

    ම්නිස්සු ජිවිතෙට මේවගේ වයිරස් එකක් හිතා මතා බෝකරගන්න කැමති නෑ එහම කරන්නෙත් නෑ

    මෙතන ඔක්කොමල අසරනයි අපේ රටට දරන්න බෑ දවස් ගානක් වහල තියල

    හැම කතාවකම පැත්තක් තියෙනවා

    පුළුවන් තරම් මාස්ක් එක දාගෙන සනිටයිස් පාවිච්චි කරන ජොබ් එක කරලා කියක් හරි හොයාගෙන කන්න බොන්න ටිකක් අරන් තියාගන්න එක තමයි හොද

    මොකද තමන් ඉන්න පැත්ත ලොක්ඩවුන් කරොත් කෑම ලොරි එකනම් බලන් ඉන්න බැහැනේ

    ඊයේ පිළියන්දල පට්ටම සෙනගක් ඉඳල තියෙන්නේ ගෙවල් වලට බඩු අරන් යනවා බැංකු වල උගස් පොළවල් වල පෝලිමේ සෙනග බඩු උගස් තියන්න

    මේවා තමයි මහා පොළොවේ ඇත්ත
    :yes::cry:
     
    • Like
    Reactions: shameera89