මේක තමා කතාව ලොක් ඩවුන් නොකර ගෙදර ඉන්න කිව්වට මිනිස්සුන්ට ගෙදර ඉන්න බෑ. ඇගිල්ලක් හරි පණ තියෙනව නන් රෝල අදින්න යන්න වෙනව.ඔය අනවශ්‍ය ගමන් බිමන් වල නොගිහින් පරිස්සමනේ ඉන්න කියන කතා නිකන් කිව්වට
අවශ්‍ය ගමන් බිමන් (රැකියාව ට යාම බස් දුම්රිය ) තැන් වලින් බොන්වෙන්න තියෙන ඉඩ කඩ සැහෙන්න වැඩියි බන් මිනිස්සුන්ට ජොබ් එකට නොගියොත් පඩි නෑ කම්පැනිත් ඔෆිස් කෙලවිලා තියෙන්නේ අඩියටම
මීටරේ දුර ඉන්න කතා කොච්චි බස් වලට අදාලම නෑ ඉතින් බෝවෙන ස්මභාවිතය අතිශය ඉහලයි මිනිසුන්ට ගෙව්වල් වලින් එලියට බහින්න ඉඩ නොදී සතියක් දෙකක් තිබ්බත් ප්‍රයෝගික නැහැලු දැන් හැදෙන ලෙඩේ රෝග ලක්ෂණ මතු වෙන්නම දවස් 14ක් යනවා එතකොට වෙන්න ඕනේ හරිය වෙලාලු පෙනහළු වලට
ළමයි ව ගෙදර තියෙව්වට වැඩක් නෑ දෙමව් පියන් රැකියාවට ගිහිල්ල ගෙදරනේ එන්නේ ඇඳුම් එළියෙන් තිබ්බට ඇඟ ඇතුලේ තියෙන වයිරස් එක එළියෙන් තියෙල එන්න විදිහක් නෑ
ම්නිස්සු ජිවිතෙට මේවගේ වයිරස් එකක් හිතා මතා බෝකරගන්න කැමති නෑ එහම කරන්නෙත් නෑ
මෙතන ඔක්කොමල අසරනයි අපේ රටට දරන්න බෑ දවස් ගානක් වහල තියල
හැම කතාවකම පැත්තක් තියෙනවා
පුළුවන් තරම් මාස්ක් එක දාගෙන සනිටයිස් පාවිච්චි කරන ජොබ් එක කරලා කියක් හරි හොයාගෙන කන්න බොන්න ටිකක් අරන් තියාගන්න එක තමයි හොද
මොකද තමන් ඉන්න පැත්ත ලොක්ඩවුන් කරොත් කෑම ලොරි එකනම් බලන් ඉන්න බැහැනේ
ඊයේ පිළියන්දල පට්ටම සෙනගක් ඉඳල තියෙන්නේ ගෙවල් වලට බඩු අරන් යනවා බැංකු වල උගස් පොළවල් වල පෝලිමේ සෙනග බඩු උගස් තියන්න
මේවා තමයි මහා පොළොවේ ඇත්ත
