දැන් නම් මචන් මේක ඕවර් යනව

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉස්කෝලෙ ලමයි නෙමෙයි පැනපියවු මාලිගාවත්තට ,කුප්පියාවත්තට , තොටලගට කොලොන්නාවට . තොපිට අයිස් ග්ලැසියර් හොයාගන්න පුලුවන් . පොලිසියෙ එකෙක් පනින්නෙ නෑ ගූ බයයි කැති පාර හම්බෙන හින්ද

    maxresdefault.jpg


    ක්‍රිස්ටල් මෙත් ...මල් පිබිදේවා
    ------ Post added on Dec 20, 2022 at 1:53 PM
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    කිලෝ සිය ගනං අල්ලන ඒවට මොකද වෙන්නෙ කියලත් දැනගන්ඩ කැමතියි... එකයි, දෙකයි, තුනයි කිව්වට පස්සෙ කියන්ඩ :baffled:
     
    • Like
    Reactions: kolavari

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,715
    1
    51,583
    113
    ප*යාගල
    sorry.com
    ඉස්කෝලෙ ලමයි නෙමෙයි පැනපියවු මාලිගාවත්තට ,කුප්පියාවත්තට , තොටලගට කොලොන්නාවට . තොපිට අයිස් ග්ලැසියර් හොයාගන්න පුලුවන් . පොලිසියෙ එකෙක් පනින්නෙ නෑ ගූ බයයි කැති පාර හම්බෙන හින්ද

    View attachment 192337

    ක්‍රිස්ටල් මෙත් ...මල් පිබිදේවා
    ------ Post added on Dec 20, 2022 at 1:53 PM
    adow :lol: :lol:
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    හැබැයි ඉතින් 69 සින්හලුන්ගේ ෆැන්ටසිය හමුදා පාලනයක් නේද? ;-)
    ඔව් නේද..කාලයක් රැගුවේ අපේ මිහිපිට දෙවිවරු ගගා..ආමි එකේ කෙනෙකුට මොනවහරි වැරැද්දක් කියලා කමෙන්ට් එකක්වත් දැම්මොත් ඇට දෙකත් පේන ගානට රෙද්ද උස්සන් කුනුහරපෙන් බැනගෙන සින්හලු දුවගෙන ආවේ ඉස්සර ..😂😂😂
     
    • Like
    Reactions: gnilukshi

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    විකෘතියක් කරලා මොකක් හරි ගේමක් දෙයි... මි...නී.... ම..ර..ලා ආපු එවුන්ට ආයි ඉතින් ලොකු ද පොඩි ද ආබාධිත කියලා වැඩක් නැ... බලේ ඉන්නයි ඕන..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    බෝම්බ ගස්සල ආපු තිරිසන්නුන්ට.. රටේ ළමයින්ට මේවා පොවන එක එච්චර අමාරු දෙයක් නෙවේ :yes:

    අනිවා.
    බලේ ගන්න උන්ට ඕව මොනවද. තව බෝම්බ සීයක් උනත් ගහයි.

    දැන් මුලු රටම එක්ක තරහෙන් ඉන්නෙ උන්ගෙ හොරු ටික පුකට පයින් ගහලා එලවපු එකට.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මුන්ට tv එකේ මුණ පේන්න ගන්න ආශාවක් මෙක නම්.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    ස්ටෝරි බන් ස්ටෝරි . මිඩියා පබ්ලිසිටියක් . ලංකාවේ හැම කාලෙම බඩු තිබ්බා . දැන් අතීසාරෙට අමුඩයක් මේ ...
     
    • Like
    Reactions: Any.key and B.Chat

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඕකට මුලින්ම විරුද්ද වෙන්න ඕන දෙමව්පියෝ. ඕකෙන් ළමයින්ට වෙන මානසික හිරිහැරය ගැන කතාකරන්න ඕන ළමා රක්ෂණ අධිකාරිය.ඕවා ගෙන්නන උන්ට සැලියුට් ගහලා බොන උන් අල්ලනවා කියලා ළමයින්ව මානසිකව අපහරණය කරන්න කරන මේ නාඩගම නවත්තන්න ඕන. මොන චැනල් එකකවත් පෙන්නුවද ජනප්‍රිය පාසල් සේරම පෙන්නන්නේ දුප්පත් දෙමව්පියන්ගේ ළමයි යන පාසල් විතරයි
     
    • Like
    Reactions: Any.key

    monson

    Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113

    අයිස් උවදුර සුද්ධ කරන්න… මාධ්‍ය සංදර්ශන නොදා පොලිසියේ ඉහළ තැන් කීපයක් සුද්ධ කර වැඩ පටන් ගන්න… පොලිස් පොඩ්ඩෝම කියන කතාවක්!​

    අයිස් බෙදන කුඩු ජාවාරම්මු ඉන්නෙ අතේ ඇඟිලි ගානට... උන්ට රැකවරණය දෙන්නෙ පොලිසිය සහ දේශපාලනය!​


    මේ වන විට අපේ රටේ තරුණ පරපුර සීඝ්‍රයෙන් අයිස් රකුසා විසින් බිලිගනිමින් සිටිති. වැඩිම තරුණ පිරිසක් අයිස් රකුසාට බිලිවී ඇත්තේ කොළඹය. මුඩුක්කු පරිසරයේ සිට කුරුඳුවත්තේ ප්‍රකෝටිපතියා දක්වාත් කම්කරුවාගේ සිට විධායක ශ්‍රේණියේ නිලධාරියා දක්වාත් අයිස්වලට ගොදුරුවී ඇත්තේ තරාතිරමක් නොමැතිවය.

    නීතිය ක්‍රියාත්මක කරන්නට සිටින පොලීසයේ උදවිය පවා මේ වන විට අයිස් ගහන බවද තහවුරු වී අවසන්ය. පෙනෙන්නට ඇත්තේ මාසයකට පොලීසියේ එක් අයෙක් හෝ දෙදෙනෙක් අයිස් ගසා හසුවන බවකි.

    මේ තත්ත්වය අද ඊයේ ඇති වූවක් නොව, ක්‍රමික වර්ධනයක ප්‍රතිඵලයකි. අයිස් වලට එරෙහිව ක්‍රියාත්මක වීමට පොලීසිය ඉල්ලා සිටි නීතිය පවා තිබුණේ වසර 05ක් තිස්සේ හමස් පෙට්ටිය තුළ දමා සිරකරගෙනය. ඒවා එළියට ඇවිත් පාර්ලිමේන්තුවට දමා නීතියක් බවට පත්කර ගන්නේ වෙන්න තියෙන දේවල් සියල්ලක්ම සිදුවීමෙන් අනතුරුවය.

    මෙරට අයිස් ජාවාරම පස්සේ ඉන්නේ පාතාලයට සම්බන්ධ අපරධකරුවන් දෙතුන් දෙනෙක් පමණි. ඒ අය දේශපාලනඥයන් සම මෙන්ම දූෂිත ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු සමග ඇත්තේ කිට්ටු සම්බන්ධයකි. අද අයිස් ජාවාරම මැඩලීමට පොලීසියේ පහළ නිලධාරීන්ට ඉඩක් ලැබී නැත්තේ එබැවිනි.

    ගෝඨාභය රාජපක්ෂ :ROFLMAO: ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණ සටනේ කොළඹ වැඩි බරක් කරට ගෙන කටයුතුකර තිබුණේ දෙමටගොඩ කේන්ද්‍රකරගනිමින් රටටම අයිස් බෙදන අයියා මලේ දෙදෙනෙකු විසිනි. ඒ එක් සහෝදරයෙක් ඉන්නේ මරණීය දණ්ඩනයට යටත්වය. එහෙත් ඔහු ඇතුළේ ඉඳන් හොදටෝම වැඩය.

    දෙමටගොඩ පොලීසිය ඉදිරිපිට ඇති තෙමහල් ගොඩනැගිල්ලෙහි ජනාධිපතිවරණ සමයේදී ගෝඨාභය ගේ ඡන්ද කාර්යාලයක්ද ස්ථාපිතකර තිබුණි. එම පක්ෂ කාර්යාලය ද අර අයියා මලෝ දෙදෙනා ගේය. මහා මැතිවරණයේදී ද එම පක්ෂ කාර්යාලය එසේම තිබුණේය. එම ගොඩනැගිල්ල ඒ එක් සහෝදරයෙකුට අයත් වූවකි.

    පොලීසිය මත්කුඩු අල්ලන බොහෝ අයගේ නම් ගම් කීවත් මේ අයියා මලෝ දෙදෙනාගේ නම් ගම් කිසිදිනක කියන්නේ නැත. අඩුම තරමින් ඔවුන්ගේ ගෝලබාලයෙක්වත් අල්ලන්නේ නැත. ඒ පොලීසියේ ඉහළම ලොක්කෙක් ඒ අය සම ඉතා කිට්ටු සම්බන්ධයක් ඇති නිසාදැයි දන්නේ දන්නෝ පමණි.

    වරක් මේ එක් සහෝදරයෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නේ හොරොයින් විශාල තොගයක් සමගිනි. සුදු පැහැති ජිප් රථයක නැගුණු එම සහෝදරයා හලාවත තොඩුවාව පැත්තේ සිට හෙරොයින් රැගෙන එන විට අල්ලාගෙන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට රැගෙන ආවේය. එවකට සිටි පොලිස්පති මහින්ද බාලසූරිය මහා රෑ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට දිව එන්නේ හති දමමිනි. ඒ පැමිණි ඔහු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොත් එහෙට මෙහෙට පරලා කළ ජෝගිය ගැන අදටත් ජීවමාන සාක්ෂි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය තුළ වේ. අවසානයේදී පොත් පත් අනුව අල්ලා තිබුණේ හෙරොයින් නොව, කේරල ගංජාය.

    එදා පමණක් නොව, සමහර පොලිස් ලොක්කන්ට අදටත් එම සහෝදරයන් දෙපොල ගැන ඇත්තේ දැඩි කැක්කුමකි. ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඒ නිසාය. ලොකු මාධ්‍ය සංදර්ශනයක් පවත්වමින් එම සහෝදරයන්ගේ දේපොල තහනම් කලා යැයි කීවත් එම දේපොල රාජසන්ක කිරීමට තරම් උනන්දුවක් තාමත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පහළ වී නැත. ඒ නිසාම තහනම් කලායැයි කියන දේපොල තාමත් අයියා මලෝ යුවලයේ පවුලේ උදවිය පරිහරණයකරමින් සිටිති.

    කොළඹ පොලිස් පොඩ්ඩෝනම් කියන්නේ නින්දෙන් නැගිට්ටාක් මෙන් පොලිස් ලොක්කෝ මේ දවස්වල අයිස් අල්ලන මෙහෙයුම් දියත් කරන්නේ ගෝඪභය රාජාපක්ෂ ජනාධිපතිවරයා පත්වූ අලුත කලාක් මෙන් මාධ්‍ය සංදර්ශනයක් සඳහා පමණි. ඒ ජාවාරම්කරුවන් වෙනුවට අල්ලන්නේ අයිස් බොන අය වන බැවිනි. පසුගිය කාලයේ පාතාලයේ යැයි කියා මාධ්‍යට ඡායාරූප පවා නිකුත් කරමින් කළේත් මේ දේමය.

    පොලිස් පොඩ්ඩෝනම් කියන්නේ පොලිසියේ ඉහළ නිලතල කිහිපයක් ශුද්ධ නොකරන්නට අයිස් තබා පාතාලය පවා මර්දනය කළ නොහැකි බවය.

    එසේ නොවන්නට වැඩි කල් යන්නට මත්තෙන් සිදුවන්නේ පොලීසිය මත්කුඩු ජාවාරම්කරුවන්ගේ පදේට නටන තැනකට පත්වීමය.

    - https://lankasara.com/si/පුවත්/අයිස්-උවදුර-සුද්ධ-කරන්න-ම/