දැන් නම් මිනිස්සුන්ට ඵපාම වෙලා...

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අඬ අඬ ඉන්න නෙමෙයි දැන්වත් පක්ෂ පාට ජාති අාගම් බේද අතඅැරලා මේ වේස බලු හොර අාණ්ඩුව ගහල පන්නන්න හැමෝම ඵකමුතු වෙන්න ඕන.මොන කරුම සක්කිලි හැත්තක්ද මේ..කොරෝන ලංකාවෙ විතරක් තියෙනව වගේනේ මුං හැසිරෙන්නේ..යකෝ මිනිස්සුන්ට මූලික අවශ්‍යතා ටිකවත් දෙන්න බැරි ගූ අාණ්ඩුවකින් වැඩක්‍ තියෙනවද රටකට.
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    අඬ අඬ ඉන්න නෙමෙයි දැන්වත් පක්ෂ පාට ජාති අාගම් බේද අතඅැරලා මේ වේස බලු හොර අාණ්ඩුව ගහල පන්නන්න හැමෝම ඵකමුතු වෙන්න ඕන.මොන කරුම සක්කිලි හැත්තක්ද මේ..කොරෝන ලංකාවෙ විතරක් තියෙනව වගේනේ මුං හැසිරෙන්නේ..යකෝ මිනිස්සුන්ට මූලික අවශ්‍යතා ටිකවත් දෙන්න බැරි ගූ අාණ්ඩුවකින් වැඩක්‍ තියෙනවද රටකට.
    sirawata
     
    • Like
    Reactions: shenat and NRTG

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    10 year rata kapu hora mayinata , covid asse chande dunnata hoda wade
    ow ow ranila , mayina , sajiya , lapaya okkoma horu , sira ithin baba ne :lol:
     
    • Haha
    Reactions: RLT4U

    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    675
    480
    63
    වෙනිසිව්ලාව, ලෙබනනය, කියුබාව වගේ රටවල් වලට වුන දේ දැක දැකත් කට පුක වහගෙන හිටියා. සල්ලි අච්චු ගැහුවා ඇරෙන්න කරපු ලබ්බක් නෑ. කරගන්න බැරිවෙනකොට හොරු ටික ගෙනත් ලොකු පුටුවල ඉන්දෙව්වා. හොරු පාර්ලිමේන්තු යැව්වනම් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,560
    67,908
    113
    Ayw toursisla enne ne ban.ena unuth bena bena yanne.restaurent hotels wala service anthimai.kema ne.
     
    • Like
    Reactions: RLT4U

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,036
    113
    රටට තියන ලොකුම සාපෙ තමයි _________ පවුල.

    හිස්තැනට එන එක හිතාගන්නකො. නැත්නම් මටත් වෙන්නෙ මේකක රවුමක් යන්න. 🥴


    img_21579224006.png


    toyota-hiace-van-color-811818.jpg