දැන් නම් මිනිස්සුන්ට ඵපාම වෙලා...

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ජවිපෙට ජිවිතේට චන්දෙ නොදී.. මුන්ගේ සේරම හොරකන් උන් එළිපිට කියනවට ද දන්නේ නෑ... උනුත් හොරු කියන්නේ :lol: ජෙප්පෝ නැත්තනං සිනි වලින් ගහපු එකේ ඉඳල බයියෝ දන්නේ නෑ. :D
     
    lakshitha2011

    Well-known member
  • Oct 11, 2011
    1,306
    671
    113
    Kottawa
    අඬ අඬ ඉන්න නෙමෙයි දැන්වත් පක්ෂ පාට ජාති අාගම් බේද අතඅැරලා මේ වේස බලු හොර අාණ්ඩුව ගහල පන්නන්න හැමෝම ඵකමුතු වෙන්න ඕන.මොන කරුම සක්කිලි හැත්තක්ද මේ..කොරෝන ලංකාවෙ විතරක් තියෙනව වගේනේ මුං හැසිරෙන්නේ..යකෝ මිනිස්සුන්ට මූලික අවශ්‍යතා ටිකවත් දෙන්න බැරි ගූ අාණ්ඩුවකින් වැඩක්‍ තියෙනවද රටකට.
    aniwa
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    හොඳ වැඩේ ඕකුන්ට ... දීගෙන ගිහින් චන්දෙ දැම්මට ... කෙල වෙලාම යන්න ඕනේ
     
    • Like
    Reactions: topkollek

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,759
    2,291
    113
    මිනිස්සු වෙනස් වෙනකන් කවුරු ආවත් ඔච්චර තමා.
    Minissu venas venne neththam ,balaya thiyenne Bambu gahannadha ? Uba singapore vala gihin japan vala ghin ema kiyanavada ? Minissunva venaskaranna puluvan balayak rajeta thiyenva Ova palanayakarana ekage anuva venas venava ,,
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    කොරෝන අස්සෙ පෝලිම් ගහනවා කියන්නෙ කෙළ වෙන සීන් එකක් නේද…

    මේ පාර නම් සිංහලුන්ගේ පුක පලනවා මුන් සෙට් එක 😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,528
    100,702
    113
    Minissu venas venne neththam ,balaya thiyenne Bambu gahannadha ? Uba singapore vala gihin japan vala ghin ema kiyanavada ? Minissunva venaskaranna puluvan balayak rajeta thiyenva Ova palanayakarana ekage anuva venas venava ,,
    කන ටොපි කොලේ බිම දාන ගමන්, වත්තෙ වැඩක් කරගන්න බෑ කියල ගස් කපන ගමන්, හදිසියි කියල පෝලිම් පනින ගමන්, වන්චාවකින් බස් එකක හරි යන ගමන් දේශපාලකයන්ට බැන්නට වැඩක් නෑ. අපේම තව සාම්පල් එකක් තමා එතෙන්ට යන්නෙ. බලය තියාගෙන මිනිස්සු වෙනස් කරන්න නන් ඉතින් හිට්ලර්, සදාම් වගේ තමා රට පාලනය කරන්න වෙන්නෙ. ඒත් වැඩක් නෑ ටික කාලෙකට විතරයි. බහුතරය හොරකන් නොකර, පරිසරය ආරක්ෂා කරල, පෝලිම් වල පිළිවෙලට යන දවසට රට හැදෙයි. එහෙමයි කියල උබ වැරදියට ගන්න එපා මේ රජය කරන්නෙ හරි දෙයක් කියල. ප්‍රශ්නෙ මුල හොයාගත්ත නන් හරි.
     
    • Like
    Reactions: Bart_Allen

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    මෙහෙමයි මචන් ලෝක වෙලදපොලේ බඩු මිල ඉහල යනවා එතකොට බඩු මිල ඉහල යනවා බඩු නැතිවෙනවා. මේක මේ අපිට විතරක් නෙවේ මුලු ලෝකෙටම තියෙන ප්‍රශ්නයක්. කවුරුත් කියන්නෙ නෑ අපි කරපු විදිහ අපි තමයි හොදටම කරල තියෙන්නෙ. මාත් මේක ඉගෙන ගත්‍තෙ අද උදේ ත්‍රෙඩ් එකක් බලලා
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,759
    2,291
    113
    කන ටොපි කොලේ බිම දාන ගමන්, වත්තෙ වැඩක් කරගන්න බෑ කියල ගස් කපන ගමන්, හදිසියි කියල පෝලිම් පනින ගමන්, වන්චාවකින් බස් එකක හරි යන ගමන් දේශපාලකයන්ට බැන්නට වැඩක් නෑ. අපේම තව සාම්පල් එකක් තමා එතෙන්ට යන්නෙ. බලය තියාගෙන මිනිස්සු වෙනස් කරන්න නන් ඉතින් හිට්ලර්, සදාම් වගේ තමා රට පාලනය කරන්න වෙන්නෙ. ඒත් වැඩක් නෑ ටික කාලෙකට විතරයි. බහුතරය හොරකන් නොකර, පරිසරය ආරක්ෂා කරල, පෝලිම් වල පිළිවෙලට යන දවසට රට හැදෙයි. එහෙමයි කියල උබ වැරදියට ගන්න එපා මේ රජය කරන්නෙ හරි දෙයක් කියල. ප්‍රශ්නෙ මුල හොයාගත්ත නන් හරි.
    ratata neethiyak adala e neethiya akuratama pilipadhinna Hitler ,Sadam husein one na.. ema beluvama Japan Singapore vala kohed bn Hitler? Rate neethiyak thibila e neethiya pilipadinne netnm evata Danduvam Denna puluvan ne? minissu kiyanne saththu kottasayak unta Kemati de karanna Aythiya thiyanava Evata Seemavak adala , Rata palanaya karanani rajayak thiyenne , Minissu veradhi veradhi kiyanne , me palakayanta minissu Goda ganna UUvamanavak Na
     
    danush1987

    Well-known member
  • Sep 3, 2021
    395
    576
    93
    ඔය සිමෙන්ති,ගෑස් පෝලින් නන් නැති කරන්න පුලුවන් සතියෙන් ගෑස්,සිමෙන්ති වලට දාල තියෙන මිල පාලනය අයින් කලා නන්. කිරිපිටි , හාල් පෝලින් දැන් නෑ නේද? මේ ඩොලර් එක 200 හිර කරන් ඉන්න එකත් හෙන ගොන් වැඩක්. ආර්තිකයෙ හැම දේම වගේ ඉල්ලුම/සැපයුම අනුව ක්‍රියාත්මක වෙන්න දෙන්න ඕන.
     
    • Like
    Reactions: Computerbuddy

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    වැඩක් නැහැ ලංකාවේ මිනිස්සු හැදෙන ජාතියක් නෙමෙයි. අපේ වැඩිහිටියෝ මීට වඩා බුද්ධිමතව හිතුවානම් මේ රට යම් තරමක් දුරට හරි හොද තත්වෙක තියෙන්න තිබුනා. මේ රටේ දූෂණය වංචාව උඩු දුවලා තියෙන්නේ. මේ හැමදේටම හේතුව අවුරුදු 70ක් තිස්සේ මේ රට පාලනය කරපු පුද්ගලයෝ තමයි‍.