දැන් නම් ලිමිට් පනිනවා වගේ

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ආවෙස වෙන මැනි කෙනෙක් දෙවාරුඩ වෙන බස් එකකුත් ආවානම් වැඩෙ සම්පුරනයි!
     
    • Haha
    Reactions: DiksonAlex

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,645
    113
    මේ මෝඩ උට්ටලා බුදුරජාණන් වහන්සේවත් විකෘති හින්දු දෙයියං අස්සේ තියලා, සංස්කෘත බජන් දාලා අපහාස කරනවා.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සු 🤣
     
    • Like
    Reactions: NRTG