මේ බලපන්කො උද්ඝෝෂණයට ගිය එකෙක් කියන කථාවMonson ගෙ ඩැඩීද කොහෙදෝ
Code:https://www.facebook.com/siyapatha.lk/videos/1713429772277072/
Code:https://www.facebook.com/abrighterfutuersl/videos/1733866973515850/
Code:https://www.facebook.com/siyapatha.lk/videos/1713371262282923/
හැරමිටි තරුණයො

පව් බන් මුන්ට මෙලෝ හසරක් නෑ එන්ඩ කිව්වම බස් වල නැගල එනව ඊට පස්සෙ සිරිකොතෙන් දුන්න බෝඩ් ටික උස්සන් ඉඳල ආය ආපු බස් එකෙන්ම ගෙදර යනව..රෑට කන්ඩවත් තියෙනවද මන්ද![]()

සිරාවටම බන් අහිංසක මිනිස්සු... පව් බන් මේ වගේ මිනිස්සුන්ව මේ විදියට දේශපාලන අතකොලු කරගන්න එක, අපේ අම්මල තාත්තලාගේ වයසේ අයනේ බන් ඉන්නේ.
මොකද මේවා කරන මිනිස්සුන්ට මොලයක් නැතුව නෙමයිනේ බන් තේරෙන්නෙත් නැතුව නෙමයිනේ
මේ වගේ අහිංසක මිනිස්සුන්ව අල්ලන් මේ කරන බලු වැඩ වලට මුන්ට යන්න අපායවල් තියෙයිද කියලත් සැකයි....![]()
ko methana pelapaliyata giya eka dapu comment eka![]()
පව් බන් මුන්ට මෙලෝ හසරක් නෑ එන්ඩ කිව්වම බස් වල නැගල එනව ඊට පස්සෙ සිරිකොතෙන් දුන්න බෝඩ් ටික උස්සන් ඉඳල ආය ආපු බස් එකෙන්ම ගෙදර යනව..රෑට කන්ඩවත් තියෙනවද මන්ද![]()
ඕකුන්ට හෙන ගහනවා මේ අසරණ මිනිස්සුන්ව තමන්ගේ පටු දේශපාළන වාසි වලට දක්කන එකට.මේ බලපන්කො උද්ඝෝෂණයට ගිය එකෙක් කියන කථාවMonson ගෙ ඩැඩීද කොහෙදෝ
Code:https://www.facebook.com/siyapatha.lk/videos/1713429772277072/
Code:https://www.facebook.com/abrighterfutuersl/videos/1733866973515850/
Code:https://www.facebook.com/siyapatha.lk/videos/1713371262282923/

දැන් නම් හිරිකිතයි... 03-16-2016 12:13 AM ඉදා පොන්නයා
දැන් නම් හිරිකිතයි... 03-15-2016 10:56 PM ahh uhhh badu giyaaaaaaah!
![]()