දැන් නම් හිරිකිතයි බන්... (ශික්)

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මේ බලපන්කො උද්ඝෝෂණයට ගිය එකෙක් කියන කථාව :rofl::rofl::rofl: Monson ගෙ ඩැඩීද කොහෙදෝ

    Code:
    https://www.facebook.com/siyapatha.lk/videos/1713429772277072/

    Code:
    https://www.facebook.com/abrighterfutuersl/videos/1733866973515850/

    Code:
    https://www.facebook.com/siyapatha.lk/videos/1713371262282923/

    මුන්ට චන්දෙ දුන්න මිනිස්සුන්ව පුදුම විදිහට මුන් බාල්දු කරන්නේ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    1914544_1733862046849676_4277710068395434162_n.jpg

    හැරමිටි තරුණයො
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හැරමිටි තරුණයො

    පව් බන් මුන්ට මෙලෝ හසරක් නෑ එන්ඩ කිව්වම බස් වල නැගල එනව ඊට පස්සෙ සිරිකොතෙන් දුන්න බෝඩ් ටික උස්සන් ඉඳල ආය ආපු බස් එකෙන්ම ගෙදර යනව..රෑට කන්ඩවත් තියෙනවද මන්ද :baffled::(
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ

    පව් බන් මුන්ට මෙලෝ හසරක් නෑ එන්ඩ කිව්වම බස් වල නැගල එනව ඊට පස්සෙ සිරිකොතෙන් දුන්න බෝඩ් ටික උස්සන් ඉඳල ආය ආපු බස් එකෙන්ම ගෙදර යනව..රෑට කන්ඩවත් තියෙනවද මන්ද :baffled::(

    සිරාවටම බන් අහිංසක මිනිස්සු... පව් බන් මේ වගේ මිනිස්සුන්ව මේ විදියට දේශපාලන අතකොලු කරගන්න එක, අපේ අම්මල තාත්තලාගේ වයසේ අයනේ බන් ඉන්නේ.

    මොකද මේවා කරන මිනිස්සුන්ට මොලයක් නැතුව නෙමයිනේ බන් තේරෙන්නෙත් නැතුව නෙමයිනේ
    මේ වගේ අහිංසක මිනිස්සුන්ව අල්ලන් මේ කරන බලු වැඩ වලට මුන්ට යන්න අපායවල් තියෙයිද කියලත් සැකයි....
    :confused::confused::confused::confused:
     
    :(
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    පව් බන් මුන්ට මෙලෝ හසරක් නෑ එන්ඩ කිව්වම බස් වල නැගල එනව ඊට පස්සෙ සිරිකොතෙන් දුන්න බෝඩ් ටික උස්සන් ඉඳල ආය ආපු බස් එකෙන්ම ගෙදර යනව..රෑට කන්ඩවත් තියෙනවද මන්ද :baffled::(

    රනිල් පම්පෝරි ගහනවා නේ අපිටත් සෙනග ගේන්න පුලුවන් කියලා? ඔය කියන්නේ මේ වගේ දුප්පත්, වයසක මිනිස්සු ගැන තමයි. :yes: ඕකුන්ට හෙන ගහනවා මේ අසරණ මිනිස්සුන්ව තමන්ගේ පටු දේශපාළන වාසි වලට දක්කන එකට.​
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මේ බලපන්කො උද්ඝෝෂණයට ගිය එකෙක් කියන කථාව :rofl::rofl::rofl: Monson ගෙ ඩැඩීද කොහෙදෝ

    Code:
    https://www.facebook.com/siyapatha.lk/videos/1713429772277072/

    Code:
    https://www.facebook.com/abrighterfutuersl/videos/1733866973515850/

    Code:
    https://www.facebook.com/siyapatha.lk/videos/1713371262282923/

    :lol::lol::lol:
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,171
    1,303
    113
    ගඟ ළඟ
    ඕවා මොනවද ඒක පාරක් මැයි දිනේට පොන්නයෝ අරන්ගිය කට්ටිය නේ...
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    දැන් නම් හිරිකිතයි... 03-16-2016 12:13 AM ඉදා පොන්නයා
    දැන් නම් හිරිකිතයි... 03-15-2016 10:56 PM ahh uhhh badu giyaaaaaaah!

    :(
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    දැන් නම් හිරිකිතයි... 03-16-2016 12:13 AM ඉදා පොන්නයා
    දැන් නම් හිරිකිතයි... 03-15-2016 10:56 PM ahh uhhh badu giyaaaaaaah!

    :(

    දැන් නම් හිරිකිතයි... 03-16-2016 12:10 AM kinkon +16
    දැන් නම් හිරිකිතයි... 03-15-2016 11:01 PM දැන් නම් හිරිකිතයි පුතා...

    :):):):):)
     
    • Like
    Reactions: Chamath2015