දැන් නම් හිරිකිතයි බන්... (ශික්)

cristianoragz

Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    දැන් නම් හිරිකිතයි බන්... (ශික්)

    1914544_1733862046849676_4277710068395434162_n.jpg
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මේ බලපන්කො උද්ඝෝෂණයට ගිය එකෙක් කියන කථාව :rofl::rofl::rofl: Monson ගෙ ඩැඩීද කොහෙදෝ

    Code:
    https://www.facebook.com/siyapatha.lk/videos/1713429772277072/

    Code:
    https://www.facebook.com/abrighterfutuersl/videos/1733866973515850/

    Code:
    https://www.facebook.com/siyapatha.lk/videos/1713371262282923/
     
    Last edited:

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    අඩෝ මුනුත් හිතන්නේ ලංකාවේ මිනිස්සු මෝඩයෝ කියලා, ඔව් ඇත්තටම මෝඩයෝ තමයි බන් :baffled::baffled::baffled::baffled::baffled:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අඩෝ මුනුත් හිතන්නේ ලංකාවේ මිනිස්සු මෝඩයෝ කියලා, ඔව් ඇත්තටම මෝඩයෝ තමයි බන් :baffled::baffled::baffled::baffled::baffled:
    මෝඩයො තමා බන් ඒකනෙ කිසි ගානක් නැතුව තාම මිනිස්සු ඇන්දෙන්නෙ
     
    • Like
    Reactions: Dishta Didin

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඉස්සර වේ_ පුටාලට කරන්ට් තිබ්බා, යන්න පාරවල් තිබ්බ, කන්න බොන්න සල්ලි තිබ්බ, ඇවිදින්න tracks තිබ්බා...
    මුන්ට අඩු වෙලා තිබ්බේ 6% GDP for Education විතරයි.. කෝ මේ වේ_ගේ පුටාලා දැන් උන්ගේ GDP එක පොනිල්ගෙන් ඉල්ලන්නේ නැත්තේ?

    FUTA-1.jpg


    මතකද පොනිල්ට කඩේ ගිය උන් එදා facebook Profile photo එකටත් දාගෙන හිටියේ ඕක...
    පැය 24 කරන්ට් දෙන්න බැරි මුන්, දෙයි තොපි ඉන්නපු 6% GDP පු_න්....
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    ඉතින් මොක්ක්ද්ද මේකේ වැරැද්ද?
    මේ අපේ හැට පැනපු තරුණ ආච්චිලා සීයල ටිකක් නේ


    රනිල්ටම හරියන එවුන් ටිකක්

    :rofl::rofl::rofl::rofl: