බොරු එපා බන් ඇගිල්ල ගත්තේ මෙතැනින් නේද?
http://www.tandalagihamil.com/2017/01/sering-flek-saat-hamil-muda.html pixabay![]()
ගොඩක් උන් ඕව ගේන්නේ අල්ලපු ගෙදර කෙල්ලව බලන්ඩයි ඔය වගේ දෙකයි පනහේ වැඩ වලට තමයි බන්.




අපේ පැත්තෙ ඉන්නව කිලෝ 50ක් විතර බර අයිය කෙනෙක් එයා අඳුනන අක්ක කෙනෙක්ගෙ ගෙදරකටත් ඕකක් එනව කිව්වකිලෝ මීටර් 7ක් විතර උඩ නග්ගල නේ බාන්නෙ ?
![]()


උබලා විහිලුවට ගන්නවා බන්. ඊයෙත් ත්රේඩ් එකක් දැම්මම ජොක් එකට ගත්තා.. බොරු නම් මට ලේ බඩේලිය යයි. මේක ඇත්ත බන්..
සිරාවට බං කිව්වෙ![]()
ඉතිං ඔයාට ලේ බඩේලිය ගියාද නැද්ද කියල අපි කොහොමද දන්නෙ ?මට නං හිතෙන්නෙ ඇත්තක් වුනත් ලේ බඩේලිය යයි කියල
![]()



මල කරදරයක් බන්. මේ මොන මගුලක්ද? ගෙදර ඉන්න හැටියක් නැ. මේ මගුල් ජනේලෙන් එබෙනවා. දුන්නා කොසු මිටෙන් එකකට දුවන්න.
![]()

