දැන් නම් 2න්1ක් එකක් වෙන්න ඇදලා අරිනව

maxx7

Junior member
  • Apr 19, 2015
    123
    19
    18
    යකෝ උබලා මේ මගුලක් කියනවා , ඊයේ දවල් ගෙදරට වෙලා ටිකක් නිදාගත්තා ඇහැරෙනකොට වෙන ගෙදරක කියහන්කෝ . Drone එකක් ඇවිත් උස්සගෙන ගියා කියලා එහා ගෙදර ඇන්ටි කිව්වේ
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    අපේ පැත්තෙ ඉන්නව කිලෝ 50ක් විතර බර අයිය කෙනෙක් එයා අඳුනන අක්ක කෙනෙක්ගෙ ගෙදරකටත් ඕකක් එනව කිව්ව :( කිලෝ මීටර් 7ක් විතර උඩ නග්ගල නේ බාන්නෙ ? :dull:

    :lol::lol:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    avatar375343_216.gif
    :lol::lol:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,893
    1,075
    113
    Hamilton, NZ
    light aircraft එකක්ද ජනේලෙන් එබුනේ? :lol::lol::rofl: seo tutorial ටික දාහන් මොන්ගල් කියවන්නැතුව :rofl:
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    උබලා විහිලුවට ගන්නවා බන්. ඊයෙත් ත්‍රේඩ් එකක් දැම්මම ජොක් එකට ගත්තා.. බොරු නම් මට ලේ බඩේලිය යයි. මේක ඇත්ත බන්..
    සිරාවට බං කිව්වෙ :(

    ඉතිං ඔයාට ලේ බඩේලිය ගියාද නැද්ද කියල අපි කොහොමද දන්නෙ ? :oo: මට නං හිතෙන්නෙ ඇත්තක් වුනත් ලේ බඩේලිය යයි කියල :yes:

    අපෝ අපෝ ඊලඟට මේකා බඩඑලියේ ගිය එකත් පොටෝ එකක් දායි මේං කියලා:eek::eek::sorry:
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    මල කරදරයක් බන්. මේ මොන මගුලක්ද? ගෙදර ඉන්න හැටියක් නැ. මේ මගුල් ජනේලෙන් එබෙනවා. දුන්නා කොසු මිටෙන් එකකට දුවන්න.

    123.png


    යකෝ මේ පිංතූරේ තියෙන්නේ සී ප්ලේන් එකක් නේද බොලේ?? තෝ කකුල් දෙකවත් පලල් කරං හිටියද දන්නේ කවුද, පයිලට් තෙල් ගහන්න ජලාසයක් කියලා ලෑන්ඩ් කරන්න එන්න ඇති:lol:

    ප.ලි. - ඔය පොටෝ එකේ තරම් උඹ ශුදු කොල්ලෙක්නම් පරිස්සමෙන්:nerd: