දැන් නම් over වගේ නේ

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Now tooo much

    අවස්තාවාදි සජබ එජාප අන්තගාමින්ට පුද්ගලික ටාගට් වලට සැබෑ අරගලකරුවන්ගෙ වේශය ගෙන මිනීමැරීමට හා දේපල විනාස කරන්න ඉඩදෙන්න එපා.



    Please stop extreme violence of non-protestors who belong to party politics. Don't harm real Aragalaya

    😠😠😠
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,270
    166,525
    113
    එකමත් එක රටක
    මෙයත් එක්කෙනෙක් තමයි . දන්න අය දන්නවා
    ඌ නම් රාජපක්ෂලාට විරුද්දයි නේද ඉස්සර ඉදන්. මේකේ තනුරක් accept කරාට ඒ ඌට අරාධනා කරපු නිසා. දන්නා තරමින් ඌ සංගා ටිකක් unp පැත්තට බරයි.