Shave's peopleකාටද බන් ඒ ඉස්පිරිතාලෙට අරගෙන එද්දිත් ගැහුවේ ????
නෑ බන්. අර ඇදෙ තියලා අරන් එන උන්ටත් තඩි බෑවා . ඒ කාටද ?Shave's people
Yes shavee supporters brought in shavee regiment vehicleනෑ බන්. අර ඇදෙ තියලා අරන් එන උන්ටත් තඩි බෑවා . ඒ කාටද ?
ඌ නම් රාජපක්ෂලාට විරුද්දයි නේද ඉස්සර ඉදන්. මේකේ තනුරක් accept කරාට ඒ ඌට අරාධනා කරපු නිසා. දන්නා තරමින් ඌ සංගා ටිකක් unp පැත්තට බරයි.මෙයත් එක්කෙනෙක් තමයි . දන්න අය දන්නවා