දැන් නම් over වගේ නේ

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    නෑ බන්. අර ඇදෙ තියලා අරන් එන උන්ටත් තඩි බෑවා . ඒ කාටද ?
    කවුද දන්නෑ. මොකෙක් හරි ලොකුවටම ගේම ඉල්ලපු එකෙක් වගේ....
     
    • Like
    Reactions: B.Chat

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    දරුණු නෑ බන් මේ තමා නියම සිංහල ක්‍රමය . අපි ඉතිහාසේම කරල නැති සාමකාමි අරගල නෑ මරාගත්තා ඇරෙන්න
    you finally got your wish no?

    වැපුරුව දේ තමයි බං නෙලාගන්න වෙන්නෙ.

    දැං ඉතිං මේක පාලනයෙන් එලියට ඇවිත් තියෙන්නෙ. ගෝල්ෆේස් එක හින්ද තමයි මේතරම් කාලයක් ඕක violence පැත්තට ගියෙ නැත්තෙ. නාකි පොන්නයා මිනිස්සුන්ගෙ ඉවසීම ටෙස්ට් කරන්න ගියා. ඕක දැං නවත්තන්න ලේසිනෑ. රට පුරාම වෙනවනෙ.
    Galleface eke watinakama dan therenawa neda ? eka thamai meka mechchara kal non-violent widihata thiyaganna influence kale
    ------ Post added on May 9, 2022 at 8:48 PM
     
    • Like
    Reactions: B.Chat and Sen-lu

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,316
    49,680
    113
    සේදවත්ත
    you finally got your wish no?


    Galleface eke watinakama dan therenawa neda ? eka thamai meka mechchara kal non-violent widihata thiyaganna influence kale
    ------ Post added on May 9, 2022 at 8:48 PM
    මම ඉතිහායේම ඉලකිරිය පුරා කිව්ව ඒවා තක්කෙටම උනා ආයේ විශ් නෑ අනිවා වෙන නිසා තමා කිව්වේ
     
    • Like
    Reactions: B.Chat

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    ඔය කඩල බිඳිලා දාන ඒවාට වන්දි okun ගන්නවා. අපටම තමයී එකටත් kaqada hari ගෙවන්න වෙන්නේ.
     
    • Sad
    Reactions: B.Chat