දැන් නිදා ගත්තා මදැයි ....
http://images.blogskins.com/skin_images/138/993/images/-Life.jpg
http://media.photobucket.com/image/life quote/ferricks_freak/AlbertEinstien.jpg?o=2
අසරණ වෙන්න ඕනි නෑ...
නැගී සිටින්න ඕනේ...
ජීවිතය තියෙන්නේ උත්සහවන්තයන්ට පමණයි...
ඉදිරිය බලල දැන්මම වැඩ කරන්න ඕනි...
දැන් නිදා ගත්තා මදැයි...
නිකන් හම්බවෙනකම් බලා හිටියා හොදටම ඇති...
අපි ලොකු උනහම අපිට ඉන්නේ අපි විතරයි...
ලෝකේ ජය අරන් තියෙන්නේ උත්සාහයෙන් පිරිපුන් මිනිස්සු...
නිකන් ලැබිල නෙවෙයි...
මහන්සිවෙලා වැඩ කරලා...
වැටෙන දාඩිය බිදුවක් මිල වෙන එක වටිනවා...
නිකන් කෝටියක් ලැබෙනවට වැඩිය...
අලුතින් හිතන්න ඕනේ...
අලුත් දෙයක් කරන්න ඕනි...
මැරෙන්න කලින් ලෝකේ මම කලැයි කියල දෙයක් තියෙන්න ඕනි...
ඉපදෙනකොට මම ඉපදුන කියල දන්නේ අම්මයි අප්පච්ච්යි අපේ නෑදෑයෝ ටිකයි විතරයි..
මැරෙන කොට එහෙම වෙන්න බෑ...
හැමදාම අනුන්ට කරලා වැඩක් නෑ ..
එහෙම වැඩ කරලා පඩියක් ගත්තට මගේ හිත කියනවා...
තමන්ගේම දෙයක් පටන් ගන්න කියලා...
කුමක් හෝ අලුත් දෙයක් කල යුතුයි ලෝකේ ජය ගන්නට...
මගේම කියලා.... සල්ලි තමයි හැමෝටම ප්රස්නේ...
එත් සල්ලි නෑ කියලා මගේ හිත පස්සට යන්න කැමතිම නෑනේ...
උත්සහ කරලා බලමු ලෝකේ ජය ගන්නට මගේ මේ මවු බිමේ ඉදන්...
sam@ Creation
November 2011