දැන් නිවාඩුවට "සීශෙල්ස්" යන්න පුලුවන්

දැන් නිවාඩුවට "සීශෙල්ස්" යන්න පුලුවන්

නොවැම්බර් ඉදලා, කටුනායක ඉදලා සීශෙල්ස් වල මාහේ ගුවන්තොටුපලට මිහින් එයාර් පියාසර කරනවා.. සීශෙල්ස් කියන්නෙ on arrival ඔනාම ජාතිකයෙකුට විසා දෙන රටක්, ඔනා වෙන්නේ දවසට ඩොලර් 150යි, ඉන්න තැනකුයි විතරයි.. මිහින් එයාර් රුපියල් 70,000ක් වගේ සුලු මුදලකට මේ දේ අපිට ලබා දෙනවා.. එයාලා පාඩු කැවත් මේ අපි වෙනුවෙන්මයි..

Mihin Lanka flies Seychelles from November







Mihin Lanka (MJ), SriLankan Airlines sister carrier will soon commence twice-weekly direct flights from Colombo to Mahe, which is the largest of the exotic islands of Seychelles, in November, 2013. This move will connect two of the most exotic islands complimenting each other’s air services in the African Continent, the Indian Ocean and beyond.
An air services agreement was established between the two governments, following an official visit to the Seychelles by President Mahinda Rajapaksa in June, this year, catalysing trade and tourism between the two nations.
As a codeshare partner with Mihin on the Seychelles route, national carrier, SriLankan Airlines adds yet another destination to its network which will total 65 in 35 countries. Mihin Lanka’s network expands to nine destinations.
Chairman of SriLankan Airlines and Mihin Lanka, Nishantha Wickremasinghe said this is an inspiring move that will connect Sri Lanka not only to the islands of Seychelles but to the vast African continent and both our airlines are looking forward to serve the region.
The Chief Executive Officer of SriLankan Airlines and Mihin Lanka, Kapila Chandrasena said Seychelles and Sri Lanka have agreed to a wide-ranging commercial agreement that will give passengers boarding in Seychelles convenient access to new points in South Asia and the Far East and passengers boarding in Colombo, easy access to Air Seychelles regional network in the Indian Ocean and Africa. Mihin Lanka flights scheduled for Wednesday and Saturday will depart Colombo at 1330hrs and arrive in Mahe at 1610Hrs while the return flight will depart Mahe at 1710Hrs and arrive in Colombo at 2300Hrs.



- See more at: http://www.dailynews.lk/business/mihin-lanka-flies-seychelles-november#sthash.JBdF9IPX.dpuf
 
9Jvpy5.jpg
 

Majesty

Member
Jun 18, 2013
1,006
159
0
සී ෂෙල්ස් කියන්නේ ලංකාවට on arrival වීසා දෙන සීමීත රටවල් වලින් එකක් . පරිස්සමෙන් ගිහිල්ලා ලංකාවේ නම කැත කරන්නේ නැතුව ආයි එන්න. ජොබ් හොයාගෙන ගිහිල්ලා නීති විරෝදිව වැඩ කරලා අපිට දෙන ඕන් අරයිවල් වීසා එක නැති කර ගන්න එපා.
 
Last edited:

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සී ෂෙල්ස් කියන්නේ ලංකාවට on arrival වීසා දෙන සීමීත රටවල් වලින් එකක් . පරිස්සමෙන් ගිහිල්ලා ලංකාවේ නම කැත කරන්නේ නැතුව ආයි එන්න. ජොබ් හොයාගෙන ගිහිල්ලා නීති විරෝදිව වැඩ කරලා අපිට දෙන ඕන් අරයිවල් වීසා එක නැති කර ගන්න එපා.
    හොන්කොන්ග් මැලේශියා වෙච්ච දේ නම් මේ රටට කරගන්න එපා..
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සී ෂෙල්ස් කියන්නේ ලංකාවට on arrival වීසා දෙන සීමීත රටවල් වලින් එකක් . පරිස්සමෙන් ගිහිල්ලා ලංකාවේ නම කැත කරන්නේ නැතුව ආයි එන්න. ජොබ් හොයාගෙන ගිහිල්ලා නීති විරෝදිව වැඩ කරලා අපිට දෙන ඕන් අරයිවල් වීසා එක නැති කර ගන්න එපා.

    ඔය කතාවට මාත් එකඟයි :yes::yes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සී ෂෙල්ස් කියන්නේ ලංකාවට on arrival වීසා දෙන සීමීත රටවල් වලින් එකක් . පරිස්සමෙන් ගිහිල්ලා ලංකාවේ නම කැත කරන්නේ නැතුව ආයි එන්න. ජොබ් හොයාගෙන ගිහිල්ලා නීති විරෝදිව වැඩ කරලා අපිට දෙන ඕන් අරයිවල් වීසා එක නැති කර ගන්න එපා.

    :lol::yes:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඊට වඩා කොච්චර ලස්සන තැන් ලංකාවේ තියෙනවද මචන්. ගොඩක් තැන් අපි බලලත් නෑ
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අයි බන් කොලබ ඉදල මත්තලට වාහන ගාස්තුවත් ඕකට ad වෙන්න ඕන නේද ? මන් හිතන්න 20000 ක් විතර එතකොට ආපහු එනකොට ආයෙත් 20000 :lol::lol::lol::lol:

    අනේ බන් අපේ රටේ කොච්චර තැන තියෙනවද බලන්න ..
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    seychelles walata yana kenekuta ona haram kalayak inna visa denawada?
    job karanna denawada?
    මාස තුනෙන් තුනට විසා අලුත් කරන්න ඔනා.. ජොබ්, උබට පයිත්තියන්ද? රටේ ජනගහනය ලක්ශ 2ක් විතර. උන්ට මොන ජොබ්ද?