දැන් නිවාඩු කාලේ දැන් නිවාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලේ ....... හායි හායි ආපි ඔන්න දොයියන කාලේ....... :love: ඔයගොල්ලන් උදේට නැගිටින්නේ කීයටද මේ දවස්වල......:rolleyes: