අඩෝ බොරු කියන්න එපා යකෝ.. තාම 54 ඉවර වුනේ නැහැ මෑන්ස් ගෙ...![]()
ඌට එච්චර වයස නැහැ කුකුලොහ්, මම දන්නව ඔකගෙ වයස...මම හම්බවෙලත් තියෙනව දවසක් ඩෙන්ටල් එකේදි....

![]()
දැන් එයි මරු කියෝගෙන...![]()
parana eka hondai ban,, wadi thanhawata giyama okkoma awul wenawa,, risk ekak nathuwa issarahata yannath baha,,,up to you,,,
ඌට එච්චර වයස නැහැ කුකුලොහ්, මම දන්නව ඔකගෙ වයස...මම හම්බවෙලත් තියෙනව දවසක් ඩෙන්ටල් එකේදි....
![]()

elu kumaaraya...පොර අර කණ්නාඩි දෙක දාගෙන කණ්නාඩි දෙකට උඩින් මේ ත්රෙඩ් ටික කියෝගෙන කියෝගෙන එද්දි හෙට වෙයි.. දැන් ඉස්සර සෙල්ලන් බැරුව ඇති... පට්ට නාකියනෙ..

බ්රදර් මෙහෙමෙ කරන්න
ඔය දැන් ඉන්න ජොබ් එකම ඉන්න
අර ලෝන් එක 6% වලට 5 mil ගන්න
එකෙන් business එකක් පටන් ගන්න
ඊට පස්සේ දෙකම කරගෙන දැහැමින් සෙමින් ඉන්න
I'm 43 now & still feels like 26-27......

ස්ටිල් ෆීල්ස් ලයික් 26-27 වුනාට වැඩක් නැහැ ඒක හිතේම තියාගන්න අන්කල්.. මොකෝ ගතින් ඊට වඩා පට්ට නාකියි ඔවා.. අනික අපි වගේ කොල්ලො කරන වැඩ කරන්න ගිහින් අතපය කඩා ගන්න එපා.. ඔය වයසට මොනව හරි උනොත් ගොඩ ගන්න අමාරුයි..

අන්නේකයි මාත් කියන්නේ...ස්ටිල් ෆීල්ස් ලයික් 26-27 වුනාට වැඩක් නැහැ ඒක හිතේම තියාගන්න අන්කල්.. මොකෝ ගතින් ඊට වඩා පට්ට නාකියි ඔවා.. අනික අපි වගේ කොල්ලො කරන වැඩ කරන්න ගිහින් අතපය කඩා ගන්න එපා.. ඔය වයසට මොනව හරි උනොත් ගොඩ ගන්න අමාරුයි..

there are guys in sri lanka who make less money than you. a secure job is more valuable than a risky job 
thota beri hugak dewal mata puluwan & mama karala/karamin pawathinawa UDU kumaara......ස්ටිල් ෆීල්ස් ලයික් 26-27 වුනාට වැඩක් නැහැ ඒක හිතේම තියාගන්න අන්කල්.. මොකෝ ගතින් ඊට වඩා පට්ට නාකියි ඔවා.. අනික අපි වගේ කොල්ලො කරන වැඩ කරන්න ගිහින් අතපය කඩා ගන්න එපා.. ඔය වයසට මොනව හරි උනොත් ගොඩ ගන්න අමාරුයි..

mu hariyata kolla wage kathawa![]()

mu hariyata kolla wage kathawa![]()

අන්නේකයි මාත් කියන්නේ...![]()

thota beri hugak dewal mata puluwan & mama karala/karamin pawathinawa UDU kumaara......
rideyi mekata nam elu samayamaata![]()