දැන් පඩිය 90,000. අලුත් එක 190,000. යනවද නැද්ද?

toreto

Member
Dec 10, 2017
12
1
0
අඩෝ බොරු කියන්න එපා යකෝ.. තාම 54 ඉවර වුනේ නැහැ මෑන්ස් ගෙ... :angry::angry::P:P

ඌට එච්චර වයස නැහැ කුකුලොහ්, මම දන්නව ඔකගෙ වයස...මම හම්බවෙලත් තියෙනව දවසක් ඩෙන්ටල් එකේදි....
:P
 
rangana26

Well-known member
  • Feb 21, 2013
    9,662
    13,401
    113
    බ්‍රදර් මෙහෙමෙ කරන්න
    ඔය දැන් ඉන්න ජොබ් එකම ඉන්න
    අර ලෝන් එක 6% වලට 5 mil ගන්න
    එකෙන් business එකක් පටන් ගන්න
    ඊට පස්සේ දෙකම කරගෙන දැහැමින් සෙමින් ඉන්න
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඌට එච්චර වයස නැහැ කුකුලොහ්, මම දන්නව ඔකගෙ වයස...මම හම්බවෙලත් තියෙනව දවසක් ඩෙන්ටල් එකේදි....
    :P

    පෙනුමෙන් එහෙම තමයි පේන්නේ.. පොල්තෙල් ගාලා කොණ්ඩේ පීරලා.. කොණ්ඩෙ ඩයි කරල ඉද්දි හරියට 45 ක වගේ ලුක් එකක් තමයි තියෙන්නෙ ඒ අන්කල් ගෙ..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් එයි මරු කියෝගෙන...:rofl::rofl::rofl:

    පොර අර කණ්නාඩි දෙක දාගෙන කණ්නාඩි දෙකට උඩින් මේ ත්‍රෙඩ් ටික කියෝගෙන කියෝගෙන එද්දි හෙට වෙයි.. දැන් ඉස්සර සෙල්ලන් බැරුව ඇති... පට්ට නාකියනෙ..
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    parana eka hondai ban,, wadi thanhawata giyama okkoma awul wenawa,, risk ekak nathuwa issarahata yannath baha,,,up to you,,,
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඌට එච්චර වයස නැහැ කුකුලොහ්, මම දන්නව ඔකගෙ වයස...මම හම්බවෙලත් තියෙනව දවසක් ඩෙන්ටල් එකේදි....
    :P
    :lol:
    I don't hide my age mate. I'm 43 now & still feels like 26-27......
    පොර අර කණ්නාඩි දෙක දාගෙන කණ්නාඩි දෙකට උඩින් මේ ත්‍රෙඩ් ටික කියෝගෙන කියෝගෙන එද්දි හෙට වෙයි.. දැන් ඉස්සර සෙල්ලන් බැරුව ඇති... පට්ට නාකියනෙ..
    elu kumaaraya...:angry:
    tho oya kos kolayak hapan atha maran idapan paninne netuwa kalawedda....:angry::angry::angry:
     
    toreto

    Member
    Dec 10, 2017
    12
    1
    0
    බ්‍රදර් මෙහෙමෙ කරන්න
    ඔය දැන් ඉන්න ජොබ් එකම ඉන්න
    අර ලෝන් එක 6% වලට 5 mil ගන්න
    එකෙන් business එකක් පටන් ගන්න
    ඊට පස්සේ දෙකම කරගෙන දැහැමින් සෙමින් ඉන්න

    Tks Bro,

    A different idea...yes
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol: I'm 43 now & still feels like 26-27......

    :baffled::baffled::baffled: ස්ටිල් ෆීල්ස් ලයික් 26-27 වුනාට වැඩක් නැහැ ඒක හිතේම තියාගන්න අන්කල්.. මොකෝ ගතින් ඊට වඩා පට්ට නාකියි ඔවා.. අනික අපි වගේ කොල්ලො කරන වැඩ කරන්න ගිහින් අතපය කඩා ගන්න එපා.. ඔය වයසට මොනව හරි උනොත් ගොඩ ගන්න අමාරුයි..:baffled::baffled::baffled:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    :baffled::baffled::baffled: ස්ටිල් ෆීල්ස් ලයික් 26-27 වුනාට වැඩක් නැහැ ඒක හිතේම තියාගන්න අන්කල්.. මොකෝ ගතින් ඊට වඩා පට්ට නාකියි ඔවා.. අනික අපි වගේ කොල්ලො කරන වැඩ කරන්න ගිහින් අතපය කඩා ගන්න එපා.. ඔය වයසට මොනව හරි උනොත් ගොඩ ගන්න අමාරුයි..:baffled::baffled::baffled:

    mu hariyata kolla wage kathawa :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled::baffled::baffled: ස්ටිල් ෆීල්ස් ලයික් 26-27 වුනාට වැඩක් නැහැ ඒක හිතේම තියාගන්න අන්කල්.. මොකෝ ගතින් ඊට වඩා පට්ට නාකියි ඔවා.. අනික අපි වගේ කොල්ලො කරන වැඩ කරන්න ගිහින් අතපය කඩා ගන්න එපා.. ඔය වයසට මොනව හරි උනොත් ගොඩ ගන්න අමාරුයි..:baffled::baffled::baffled:
    අන්නේකයි මාත් කියන්නේ...:yes::yes::yes::yes:
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    stick with your old job machan. :) there are guys in sri lanka who make less money than you. a secure job is more valuable than a risky job :)
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :baffled::baffled::baffled: ස්ටිල් ෆීල්ස් ලයික් 26-27 වුනාට වැඩක් නැහැ ඒක හිතේම තියාගන්න අන්කල්.. මොකෝ ගතින් ඊට වඩා පට්ට නාකියි ඔවා.. අනික අපි වගේ කොල්ලො කරන වැඩ කරන්න ගිහින් අතපය කඩා ගන්න එපා.. ඔය වයසට මොනව හරි උනොත් ගොඩ ගන්න අමාරුයි..:baffled::baffled::baffled:
    thota beri hugak dewal mata puluwan & mama karala/karamin pawathinawa UDU kumaara......:P:P
    mu hariyata kolla wage kathawa :lol:
    :lol::lol::lol:
    rideyi mekata nam elu samayamaata:P
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    okema inna. 6%ta loan eka aran FD danna. puluwannam "jeshta purawasi" ginumaka danna ethakota interest eka wedi. medical thiyana eka hodai. mama nam hithanne inna eka hodai wage.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mu hariyata kolla wage kathawa :lol:

    දුප් පරයා... ආවා මෙතන පුප නටව නටවා..... :angry::angry:

    avatar365404_39.gif

    avatar365404_39.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අන්නේකයි මාත් කියන්නේ...:yes::yes::yes::yes:

    තෝ කොහෙද බොල මාව මේ අන්කල් එක්ක තනිකරල ගියේ..
    අන්කල් ඇවිත් සමයං කියෝනවා.. මම තනියෙන් ඒ සමයං වලට මූණ දෙනවා..:angry::angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන්.. ඉන්න තැන පොඩ්ඩක් පඩි වැඩි කරගන්න ට්‍රයි එකක් දීපන්..
    කොච්චර සල්ලි ලැබුනත් නිදහස සල්ලි වලට ගන්න බෑ...