දැන් පර්ච් එකක් කියද?

gayanDZ

Junior member
  • Oct 19, 2020
    97
    53
    18
    මේ Area වල දැන් පර්ච් එකක් කියද? :rolleyes:

    Athurugiriya ?
    Habarakada ?
    Godagama ?
     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,894
    21,138
    113
    rata panapan idam ganna salli waling
    hadu gewaaluth wikina ganna baruwa inne
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,910
    113
    2-11 lagadi ekak set una athurugiriye town ekata walking distance. Perch 1. 2.50i. Perch 80k

    Salli ready karan yaddi advance karala. Maru pot eka
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,910
    113
    2.5 labai
    ඔව් සිරාවට, හැබැ්‍යි දැන් හිතෙනව මොක්කහරි නඩුවක්ද කියලත්. ඒ හරියෙ අනිත් තැන් යන්නෙ අඩුම 6-8. අනික ඩයල් එක කැරිම හදිස්සියක හිටියෙ. පත් ඉරු උගේ ලෝයර් ලව්ව ලබන සීන් එකක් දැම්ම. අපේ ලෝයර් නම් බැලුව කලින් කේවියට් එකක් ගහල තිබිල තියෙනව. එච්චරයි අවුල කිව්වෙ. දැන් නිදහස් ලු. ඕක හින්ද ටිකක් පරක්කු උනා අපු. පොර අනික කෑශ් වලට හෙව්වෙ අපි යද්දි තව ෆැමිලි එකක් ආව බලන්න. උන් ලෝන් කියපු ගමන් මේ පකය අපිව පෙන්නල මෙයාල කෑශ් ගන්න ඇවිත් ඉන්නෙ කියපි. ඒ ඇටිටියුඩ් මට සෙට් උනේ නෑ. දැන් නම් මරණෙකින් ගැලවුනාද කියලත් හිතෙනව.
     
    • Like
    Reactions: Nanosudha

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    මේ Area වල දැන් පර්ච් එකක් කියද? :rolleyes:

    Athurugiriya ?
    Habarakada ?
    Godagama ?
    godagama koi hariya vageda ubata danaganna oni..... godagamanan tanin tanata venas wenava

    2-11 lagadi ekak set una athurugiriye town ekata walking distance. Perch 1. 2.50i. Perch 80k

    Salli ready karan yaddi advance karala. Maru pot eka
    adeh pore handiyen athuleth lands yanne perch eka 7-8 ban
    ------ Post added on Jul 8, 2024 at 10:14 AM
     
    gayanDZ

    Junior member
  • Oct 19, 2020
    97
    53
    18
    godagama koi hariya vageda ubata danaganna oni..... godagamanan tanin tanata venas wenava

    adeh pore handiyen athuleth lands yanne perch eka 7-8 ban
    ------ Post added on Jul 8, 2024 at 10:14 AM
    Habarakada town idala eke 2Km wage