උබලාට දැන් වයස කියද? ජිවිතෙ ගොඩ දාගත්තෙ කොමද මචන්ලා

ncw1982

Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    දැන් වයස 43 යි. A/L FAIL, computer courses කරා. IT පැත්තෙන් කරන්න ගිය JOB එකක්වත් හරිගියේ නෑ. හිතෙන්නේ ඒක මගේ වැරැද්ද, නමුත් දැන් වෙළද නාවික ක්ෂේත්‍රයේ රැකියාවක් කරනවා. ළමයි දෙන්නෙක් ඉන්නවා. ලොකු සල්ලියක් නෑ. නමුත් හොදින් ජීවත් වෙනවා.

    උබ තාම ඉගෙන ගන්න එකෙක් නම් කියන්න තියෙන්නේ, හොදට ඔගෙන ගනින්. විකාර වැඩ නතර කරපන්, ඉගෙන ගන්න එකේ වටිනාකම දැනෙන්නේ, උබේ වයසේ එවුන් අවුරුදු 30-35 න් පස්සේ (හොදට ඉගෙන ගත්ත එවුන්) ජිවත් වෙන හැටි දැක්කහම.
     
    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    දැන් වයස 43 යි. A/L FAIL, computer courses කරා. IT පැත්තෙන් කරන්න ගිය JOB එකක්වත් හරිගියේ නෑ. හිතෙන්නේ ඒක මගේ වැරැද්ද, නමුත් දැන් වෙළද නාවික ක්ෂේත්‍රයේ රැකියාවක් කරනවා. ළමයි දෙන්නෙක් ඉන්නවා. ලොකු සල්ලියක් නෑ. නමුත් හොදින් ජීවත් වෙනවා.

    උබ තාම ඉගෙන ගන්න එකෙක් නම් කියන්න තියෙන්නේ, හොදට ඔගෙන ගනින්. විකාර වැඩ නතර කරපන්, ඉගෙන ගන්න එකේ වටිනාකම දැනෙන්නේ, උබේ වයසේ එවුන් අවුරුදු 30-35 න් පස්සේ (හොදට ඉගෙන ගත්ත එවුන්) ජිවත් වෙන හැටි දැක්කහම.
    මගේ තාත්ති ට 48 යි...ඒ කියන්නේ ඔබතුමා මට uncle කෙනෙක්
     
    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    මගේ තාත්ති ට 48 යි...ඒ කියන්නේ ඔබතුමා මට uncle කෙනෙක්
    ඔව්, එහෙම හිතන එක ගැන මගේ නම් කිසිම අවුලක් නෑ. මොකද අපි හැමෝම වයසට යනවා, දැන් අංකල් , තව ටික කාලෙකින් සීයා.
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,920
    3,407
    113
    දැන් වයස 43 යි. A/L FAIL, computer courses කරා. IT පැත්තෙන් කරන්න ගිය JOB එකක්වත් හරිගියේ නෑ. හිතෙන්නේ ඒක මගේ වැරැද්ද, නමුත් දැන් වෙළද නාවික ක්ෂේත්‍රයේ රැකියාවක් කරනවා. ළමයි දෙන්නෙක් ඉන්නවා. ලොකු සල්ලියක් නෑ. නමුත් හොදින් ජීවත් වෙනවා.

    උබ තාම ඉගෙන ගන්න එකෙක් නම් කියන්න තියෙන්නේ, හොදට ඔගෙන ගනින්. විකාර වැඩ නතර කරපන්, ඉගෙන ගන්න එකේ වටිනාකම දැනෙන්නේ, උබේ වයසේ එවුන් අවුරුදු 30-35 න් පස්සේ (හොදට ඉගෙන ගත්ත එවුන්) ජිවත් වෙන හැටි දැක්කහම.
    IT tawa tikak allan hitiya nan :confused:
     
    • Like
    Reactions: Tz4400

    Smart-Raptor

    Active member
  • Apr 6, 2025
    175
    256
    43
    Podi pagaya uba neda kalin travis scott kiyala hitiyeth kiriye, school eka mokakda bn ube?
    hehe yups
    schools nm godak gihilla thiye lol
    Taxila -> Carlton Pb ->St thomas ->Nalanda
    Math me bn results ena kan innne me uttala Ewan ne na ne bn man hithuwe adawath ewai kiyala eth ne ne bn doenets.lk site ekata dawasata 10 n parak withara yanawa mn 🥲
    2003 ipduna kiyanne 3rd shyda eh kiynne?
    CSE degree ekak aran Lankawe athal eke 6 fig salary ekakuth aran Allion ekakuth padan athal eke hitiya Tinder baduwak talk karan sathiyakata paarak kotuwakuth panala

    Thel polim awata passe rata epaa unaa.

    Dan inne Ausi ithin.
    Gov d? Prv da? deg eka karpu?

    AL ප්‍රතිපල එනකම් ඉන්නෙ.
    adoo mata hitune oya 30s ganan wala inna naaki dial ekak kiyala
    දැන් වයස 43 යි. A/L FAIL, computer courses කරා. IT පැත්තෙන් කරන්න ගිය JOB එකක්වත් හරිගියේ නෑ. හිතෙන්නේ ඒක මගේ වැරැද්ද, නමුත් දැන් වෙළද නාවික ක්ෂේත්‍රයේ රැකියාවක් කරනවා. ළමයි දෙන්නෙක් ඉන්නවා. ලොකු සල්ලියක් නෑ. නමුත් හොදින් ජීවත් වෙනවා.

    උබ තාම ඉගෙන ගන්න එකෙක් නම් කියන්න තියෙන්නේ, හොදට ඔගෙන ගනින්. විකාර වැඩ නතර කරපන්, ඉගෙන ගන්න එකේ වටිනාකම දැනෙන්නේ, උබේ වයසේ එවුන් අවුරුදු 30-35 න් පස්සේ (හොදට ඉගෙන ගත්ත එවුන්) ජිවත් වෙන හැටි දැක්කහම.
    Wish u the best brooo
     
    • Like
    Reactions: ncw1982

    slguy

    Active member
  • Mar 28, 2007
    485
    98
    28
    Galle, Sri Lanka
    දැන් වයස 43 යි. A/L FAIL, computer courses කරා. IT පැත්තෙන් කරන්න ගිය JOB එකක්වත් හරිගියේ නෑ. හිතෙන්නේ ඒක මගේ වැරැද්ද, නමුත් දැන් වෙළද නාවික ක්ෂේත්‍රයේ රැකියාවක් කරනවා. ළමයි දෙන්නෙක් ඉන්නවා. ලොකු සල්ලියක් නෑ. නමුත් හොදින් ජීවත් වෙනවා.

    උබ තාම ඉගෙන ගන්න එකෙක් නම් කියන්න තියෙන්නේ, හොදට ඔගෙන ගනින්. විකාර වැඩ නතර කරපන්, ඉගෙන ගන්න එකේ වටිනාකම දැනෙන්නේ, උබේ වයසේ එවුන් අවුරුදු 30-35 න් පස්සේ (හොදට ඉගෙන ගත්ත එවුන්) ජිවත් වෙන හැටි දැක්කහම.
    This is exactly true.
     
    • Like
    Reactions: ncw1982

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    තරම් අඩු වයසෙන් සහතික and ezperince හදාගනිල්ලා.
     
    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    සිරාවට කියන්නේ.. දැන් තමයි තේරෙන්නේ ඉගෙන ගන්න එක හරියට කරා නම් ආසා කරන හැමදේම අද අත ලග, දරුවෝ මොනවහරි ඉල්ලුවහම අරන් දෙන එක ගැන දෙපාරක් හිතන්න ඕනේ. නමුත් මට නොතිබුන දේවල් උන්ට අරන් දෙන්න ඕනේ නිසා මට මොනවහරි ගන්න තියෙන දෙයක් පස්සේ ගන්නව කියල පොඩි එවුන්ට අරන් දෙනවා. දෙමව්පියන්ට සලකන්න අමාරු වෙනකොට, බෙහෙත් ටිකක් අරන් දෙන්න, ඇදුමක් අරන් දෙන්න, කොහේ හරි එක්කන් යන්න.. ඒක නිසා මේකේ ඇති දැන් දරුවෝ කියල කියන්න පුළුවන් වයසේ ළමයි. "දරුවනේ.. ඉගෙන ගන්න ටිකේ ඉගෙන ගනිල්ලා.. ගේම් ගහපල්ලා... යාලුවෝ එක්ක සෙට් වෙයල්ලා.. හැබැයි උබේ අඩිතාලම දාගනිල්ල.. දැන් අඩුම උපාදියක් තිබ්බත් රස්සාවක් හොයා ගන්න අමාරුයි