දැන් පර්ස් එකෙ මාරැ කාසි ඉතිරි වෙන්නෙ නෑ නේද

elajani

Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    ඕකට තමයි උද්ධමනය කියන්නේ

    Chandrika kaale 10 kola pirila
    Mahinda kaale kasi thibba
    Ranil kaale thibba
    Gota kaale kola vitharayi
    Ranil aavata passe aaye kasi thibuna
    Sulu jana Dan.....
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    Cash payment ekak karapu kaalayak mathaka na. Cycle ekata ahuwela, Shit!!
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    ලංකාවේ තමයී තාම money මෙච්චර පාවිච්චි වෙන්නේ. ඩස්පයෝ පොඩි කඩ කාරයෝ උනත් එක එක online payment methods පාවිච්චි කරනවා මාර විදියට.
     

    AnuradhaRa

    Well-known member
  • රුපියල් 5 යි 10 යි තමා දැං කාසි

    රුපියලේ දෙකේ කාසි ගණන් ගන්නෙ නෑ

    මම නං කාටවත් දෙන්නෙත් නෑ

    මට දෙනවටත් කැමති නෑ

    සමහරු ඉන්නව රුපියලේ දෙකේ කාසි එකතු කරල දෙනව 😅
     
    • Dislike
    Reactions: Saharan

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    moda katha. ethakota thama 20 kasiya awe. uddamanaya thawa wadi wenawa nam ethakota 50 kasi enawa.
    Ithin eka thamayi kiyanne
    2 5 kasi ithuru venne na purse eke

    Issara.25 .50 1 2 5 pirila purse eke
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    රුපියල් 5 යි 10 යි තමා දැං කාසි

    රුපියලේ දෙකේ කාසි ගණන් ගන්නෙ නෑ

    මම නං කාටවත් දෙන්නෙත් නෑ

    මට දෙනවටත් කැමති නෑ

    සමහරු ඉන්නව රුපියලේ දෙකේ කාසි එකතු කරල දෙනව 😅
    රුපියලක් වත් හම්බ කරන්නේ නැති අනුරාධ කියන කතා. අපි මේවාට කොහෙන්ද හිනා වෙන්න ඕනි අනුරාධ ?