දැන් පවිච්චි කරන Domain එකක expiry date එක දන්නව නම් ඒක expire වෙන වෙලවට ඒක ගන්න පුලුවන්ද?
එහෙම ගත්තොත් මොකක් හරි කේස් එකක් යයිද?
එහෙම අරන් තියෙද ඔයලා?
ඉගෙන ගන්න පමනයි..
ඔයල Domainගැන දන්න මොකක් හරි දෙයක් තියෙ නම් එකක් නිකන් දාගෙන යමු..කවුරු හරි මොනව හරි ඉගෙන ගනී නෙ......
එහෙම ගත්තොත් මොකක් හරි කේස් එකක් යයිද?
එහෙම අරන් තියෙද ඔයලා?
ඉගෙන ගන්න පමනයි..
ඔයල Domainගැන දන්න මොකක් හරි දෙයක් තියෙ නම් එකක් නිකන් දාගෙන යමු..කවුරු හරි මොනව හරි ඉගෙන ගනී නෙ......