දැන් පවිච්චි කරන Domain එකක expiry date එක දන්නව නම්

Vadaya

Well-known member
  • Apr 6, 2021
    204
    350
    63
    දැන් පවිච්චි කරන Domain එකක expiry date එක දන්නව නම් ඒක expire වෙන වෙලවට ඒක ගන්න පුලුවන්ද?
    එහෙම ගත්තොත් මොකක් හරි කේස් එකක් යයිද?
    එහෙම අරන් තියෙද ඔයලා?
    ඉගෙන ගන්න පමනයි..

    ඔයල Domainගැන දන්න මොකක් හරි දෙයක් තියෙ නම් එකක් නිකන් දාගෙන යමු..කවුරු හරි මොනව හරි ඉගෙන ගනී නෙ......
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    Ba. Kaalayak inna ona balagena expire unata passeth

    Me kathaawa hari.

    Domain eka expire unain passeth kaalayak denwa owner ta renew karaganna. Eta passe domain eka hold karanwa Domain registrar. E kaaledi apita domain eka Park karanna try karanna puluwan. E kaaleth iwara unain passe thamai registrar domain eka publicly sell karanna daanne.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    උබ හිතන් ඉන්නේ හොද ඩොමේන් එකක් බලල එක්ස්පය ඩෙට් එක බලල එක උබ අර ගන්නද
    එහෙම කරන්න බැ සිංහලු
    එක්ස්පය වෙන්න කලින් අපිට මේල් එකක් එනවා එක්ක්කෝ ඔටෝ රිනිව් වෙනවා
    එහෙමත් කලේ නැත්නම් සතියක් දෙකක් ග්‍රේස් පීරියඩ් එකක් දෙනවා
    ඩොමින් එක හොද නරක රන්කින් අනුව එක අක්ෂන් වැටෙනවා එකෙනුත් ගත්තේ න්නත්නම් කවුරු හරි තව ටික කාලයක් ගිහින් රිලීස් කරලා දානවා
    අන්න එතකොට අපිට ගන්න පුළුවන්

    ඒවාට අපි කියන්නේ එක්ස්පයර්ඩ් ඩොමේන්ස් කියල
    හොද මාකට් එකක් තියෙනවා
    මගේ කලයන්ට් කෙනෙක් හැම මාසෙම එහෙම ඩොමන් 200 විතර ගන්නවා මගෙන්
    එකකට ඩොලර් 10 ගෙවනවා හොයල දෙනවට

    තව ඩොමේන් බැක් ඕඩර් කරන්න පුළුවන්
    එක පාරක් මම ඔහොම එක්ස්පයර් ඩොමේන් එකක් ගත්ත සතියකට පස්සේ මේල් එකක් අවා ඩොමේන් එක විකුනනවා නම් දෙන්න ඩොලර් 1500 දෙන්නම් කියල, ඒ ගානට බැ
    2500 දෙනවා කිවවම උන් ටක් ගාල ගත්ත උන්ගේ මොකක් හරි බ්‍රෑන්ඩ් නේම් සින් එකක් නිසා
     
    Vadaya

    Well-known member
  • Apr 6, 2021
    204
    350
    63
    ba grace period ekak tiyanawa. ehema nathnam godak welawata company eken domain eka park karanawa. ethakota ammata siri wena ganan un kiyanne.
    ou neda.... den hema domain ekakma vage aragena thiyenne

    උබ හිතන් ඉන්නේ හොද ඩොමේන් එකක් බලල එක්ස්පය ඩෙට් එක බලල එක උබ අර ගන්නද
    එහෙම කරන්න බැ සිංහලු
    එක්ස්පය වෙන්න කලින් අපිට මේල් එකක් එනවා එක්ක්කෝ ඔටෝ රිනිව් වෙනවා
    එහෙමත් කලේ නැත්නම් සතියක් දෙකක් ග්‍රේස් පීරියඩ් එකක් දෙනවා
    ඩොමින් එක හොද නරක රන්කින් අනුව එක අක්ෂන් වැටෙනවා එකෙනුත් ගත්තේ න්නත්නම් කවුරු හරි තව ටික කාලයක් ගිහින් රිලීස් කරලා දානවා
    අන්න එතකොට අපිට ගන්න පුළුවන්

    ඒවාට අපි කියන්නේ එක්ස්පයර්ඩ් ඩොමේන්ස් කියල
    හොද මාකට් එකක් තියෙනවා
    මගේ කලයන්ට් කෙනෙක් හැම මාසෙම එහෙම ඩොමන් 200 විතර ගන්නවා මගෙන්
    එකකට ඩොලර් 10 ගෙවනවා හොයල දෙනවට

    තව ඩොමේන් බැක් ඕඩර් කරන්න පුළුවන්
    එක පාරක් මම ඔහොම එක්ස්පයර් ඩොමේන් එකක් ගත්ත සතියකට පස්සේ මේල් එකක් අවා ඩොමේන් එක විකුනනවා නම් දෙන්න ඩොලර් 1500 දෙන්නම් කියල, ඒ ගානට බැ
    2500 දෙනවා කිවවම උන් ටක් ගාල ගත්ත උන්ගේ මොකක් හරි බ්‍රෑන්ඩ් නේම් සින් එකක් නිසා
    thanx brother......
    ehema baladdi hoda nam thiyena domain tikak arana thiya gaththanam goda ne😂💕💕
    ------ Post added on Apr 30, 2021 at 9:33 PM

    Me kathaawa hari.

    Domain eka expire unain passeth kaalayak denwa owner ta renew karaganna. Eta passe domain eka hold karanwa Domain registrar. E kaaledi apita domain eka Park karanna try karanna puluwan. E kaaleth iwara unain passe thamai registrar domain eka publicly sell karanna daanne.
    thanx bookha .....
    ------ Post added on Apr 30, 2021 at 9:34 PM