දැන් පාරට බහිමු

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,693
    6,482
    113
    එකෙක් එලවන්න පාරට බැහැල අපි අතින් කයිට් කරන් තව මරි මෝඩයෙක් ගේන්න. අනෙ නිකන් ඉදපන් බං. ගෙදරට වෙලා තමන්ගෙ වැඩක් බලා ගනින්.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,085
    113
    එකෙක් එලවන්න පාරට බැහැල අපි අතින් කයිට් කරන් තව මරි මෝඩයෙක් ගේන්න. අනෙ නිකන් ඉදපන් බං. ගෙදරට වෙලා තමන්ගෙ වැඩක් බලා ගනින්.
    sirawatama! video eke inna ponnaya owata enne na
     
    • Like
    Reactions: Stimulus mind

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,138
    23,944
    113
    පාරට බැස්ස කියල හම්බෙන ලබ්බක් නෑ. මුදල් සංචිත පිරෙනවද පාරට බැස්සම? ඡන්දෙ දීපන් හරියට එච්චරයි.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,094
    153,349
    113
    වැස්සනේ :sorry:. හෙම්බිරිස්සාව හදාගන්න බෑ. වැස්ස පෑව්ව දවසක බලමු. :yes:
     
    • Haha
    Reactions: Akithama

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    comments dakkama hitnawa lanakwe eunta hariyanne Rajapakshalama tama kiyala. thawath 20 years with mun rata karavan one ...nattama nati wela munta wasagatha roga hadila paramapwama nati wenakan. dan inna eunta tika marenna one rata hariyana. Rajapakshla vitarak nati wela hariyanne ne...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඌට ආදර්ශයක් දෙන්ඩ කියපන් ඉස්සෙල්ලා පාරට බැහැල ,ඌ ගේ මුල්ලෙ ඉදන් අනිත් උන් පාරට දාන්ඩ ට්‍රයි එක..🤣🤣🤣🤣
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,085
    113
    මහ එකා වගේම නොවුනොත් නොට්ටිගෙ පුතාලු
    යක්ක සරහුරම නිවටයෝ 😂
    uba wedakaraya nam.. uba paarata behapanko

    anonymous nick ekak asse inna kawruth weerayo thama lol