දැන් පෝස්ටර් තහනම්ය. ඉන්පසු තහනම් වෙන්නේ …..

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    ලංකාව අසියවෙ අශ්චර්ය වෙනවා
    ලංකාව අසියාවෙ අශ්චර්ය වෙච්ච නිසා මුලු ලෙකෙම අශ්චර්ය අසියාව වෙනවා:baffled::oo:

    ඉතින් එච්චර අශ්චර්යමත් රටක ඉන්න අපි පෝස්ටරයක් අල්ලන් දගලන්න ඔනි නැ:rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    nugegoda inna tution kaarayo tika poster alawala alawala me rate biththi tika jaraawasa karala daala. me rate janaadipathithumaananta saahana loku wagakeemak thiyenawa. poster alawala me rate biththi jaraa karana ida arinna baha. dan wath api hadenna balamu.

    poster alawana ewunwa gas bandinna ona



    windows 8 umbe magodi rajatath okama kiyahan !! balapan porage poster keeyak thiyenawada kiyala... :D
     
    Originally Posted by humanoid BROZZ

    මහින්ද රාජපක්ෂ හිතනවනම් මිනිහට ජනබලයක් තියෙනවා කියලා, ඒක දැන් ඉවරයි.මුලු ලාංකික ජනතාවම මේකට විරුද්ධව නැගී සිටිනවා.
    අපිට සරත්ව මේ රටේ නායකයා කරන්න අවශ්‍යතාවයක් නෑ.නමුත් ඔහුට සාධාරනය ඉ‍ටු කරන්න ඕනී.
    සරත් කියන්නේ රට වෙනුවෙන් කොටින්ගෙන් වෙඩි කාපු අපේ හමුදා භටයෙක්.දේශපාලන හේතු මත ඔහුව සිරගත කිරීම බලු වැඩක්