දැන් පෝස්ටර් තහනම්ය. ඉන්පසු තහනම් වෙන්නේ …..

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මේ ට්ක නම් පට්ට ඔයි





    1. පාන් මිල වැඩි කරාට අපේ ස්තුතිය.
    2. පාන් පිටි ත්‍රස්තවාදය පැරදවූ වීරවංශ තුමාට අපේ උපහාරය.
    3. සරත් ෆොන්සේකා ගේ හිර දඬුවම වසර 30 දක්වා වැඩි කරවූ.
    4. සරත් ෆොන්සේකා හිරේට යැවූ ආණ්ඩුවට අපේ උපහාරය.
    5. අපිට පඩි වැඩිය. ! වහාම පඩි අඩු කරවූ.
    6. රුපියල් 10,000 කින් පඩි අඩු කරවූ.
    7. සියලුම රජයේ සරසවි වසා දමවූ.පෞද්ගලික සරසවි වහා ඇති කරවූ.
    8. අපේ රටත් ඉරානයක් කරවූ.
    9. අපේ රටත් මියන්මාරයක් කරවූ!!
    10. අපේ රටත් …………………………….?????????????
    :lol::lol::lol::lol::lol::lol::lol:
    :yes::yes::yes::yes::yes::yes:
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ඊට පස්සේ ඕකා තහනම් කරන්නේ පොල් ගහන එක.මේකා ඊලඟට කාලි කෝවිල් ටික තහනම් කරයි.ඔය හම්බවෙච්ච 2/3 න් ඔය වගේ වැඩ කර කර තමයි ඉන්නේ 2016 වෙනකම්.
    කතරගම දේවාලයට යන එකත් තහනම් කරයි.සමහරවිට රාජපක්ෂ කෙනෙක් කපුවා කරයි.
     

    ela-kolla

    Member
    Oct 2, 2010
    1,226
    68
    0
    Rajapassa lage rate
    පොස්ටර් වලින් රජපස්ස හෙලුව වහ ගන්න යන්නෙ. :lol:
    කව්ද මගෙ පොස්ට් එකට "නිකම් පල පොන්නය යන්න. හුකෝල ගන්න කලින්.." දාල Rep කැපුවෙ. උබටථ් රජපස්ස ගෙ බලු ගථිමඉ තියෙන්නෙ. :angry::angry::angry::angry::angry::angry::angry:

    උබලට ලගදිම හෙලුවෙන් දුවන්න තමඉ වෙන්නෙ

    :growl::growl::growl::growl:
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    nugegoda inna tution kaarayo tika poster alawala alawala me rate biththi tika jaraawasa karala daala. me rate janaadipathithumaananta saahana loku wagakeemak thiyenawa. poster alawala me rate biththi jaraa karana ida arinna baha. dan wath api hadenna balamu.

    poster alawana ewunwa gas bandinna ona



    අනේ අනේ.......රාජසිoහයො... නුගේගොඩ හන්දියේ අදටත් තියෙන්නෙ දුමින්ද...බන්දුල...උපාලි...ඔය පොන්න වේ.... ගෙ පෝස්ටර්...

    ටියුෂන් පන්තිවල ඇයොන්ටත් ඇප නැහැ..උන්ගෙ පෝස්ටර් උඩින් වහල ගහන නිසා...

    තොත්ත බබා ටෝක් දාන්නේ...
    කව්ද දන්නෙ නෑ චන්දෙ කාලේ මුලු කොළඹම පොස්ටර් වලින් වැහුවේ

    පොලිසියෙ ඉන්න කාලකන්ණින්ටත් වැඩක් තියෙන්න ඕන නේ...උන්ට ඕවා අතින් නැතුව කටිනුයි ගලවන්න දෙන්න ඕන..මොකද උන් නෙ ඕව ගහනකම් පැත්තකට වෙල බලාගෙන හිටියෙ..
    :angry::angry::angry:
     

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    ඊට පස්සේ ඕකා තහනම් කරන්නේ පොල් ගහන එක.මේකා ඊලඟට කාලි කෝවිල් ටික තහනම් කරයි.ඔය හම්බවෙච්ච 2/3 න් ඔය වගේ වැඩ කර කර තමයි ඉන්නේ 2016 වෙනකම්.
    කතරගම දේවාලයට යන එකත් තහනම් කරයි.සමහරවිට රාජපක්ෂ කෙනෙක් කපුවා කරයි.

    aniwaryen machan,oka tawa tika kalekin kakko uge gedara udin yana ekat tahanam wei