දැන් බලපන් අපිට කවුරුත් නෑ.....

sampleuser

Member
Dec 27, 2009
4
2
0
දැන් බලපන් අපිට කවුරුත් නෑ.....

this is a true dialog that happend with me and a friend of mine
sorry for the fake ID(because this is a private dialog)

අද මම, අපේ මහින්ද ලොක්කගේ බොරැල්ලේ meeting එක බලන්න ගියා...
රාජගිරියේ UNP එකේ කට්ටිය බස් වලට නැගලා handbill බෙදනවා..
මම shape එකේ හැංගුනා..(මම ඉස්සර රවීගේ supporter කෙනෙක්නේ)
මල සේක.. රවීගේ secratery හසන්, මාව දැක්කානේ.....

මල්ලී, කාලෙකින්.....යමුද office එක පැත්තට...
මොනවා කරන්නද.? මමත් ගියා.....

මල්ලී දැන් මහින්දට වැඩලු නේද? අපි දැක්කා TV එකේ ඉන්නවත්...
අයියා දන්නවානේ..JVP එකෙන් case කියලා..එකයි මහින්දට sup කරන්නේ..
අද sir නැත්ද?
sir දැන් නෑ බං... රනිල් එක්ක case..
JVP එකේ එවුන් දැන් ලොකු වෙලානේ..
ඒක තමයි මමත් sir ව දැක්කේනෑ TV එකේවත්...
අපේ sir විතරක් නෙමේ බං, දැං ඔක්කොම කට්ටියට එපා වෙලා තියෙන්නේ..

election එක මොනා වෙයිද අයියේ..?
genaral පරදිනවා බං.. උබලා වෙලාවට පැන්නා..
දැන් බලපන් අපිට කවුරුත් නෑ.....

sir අයියලාට මුකුත් වෙන්න දෙන්නේ නෑ...
ඔව් බං sir අපිට උදව් කරපු නිසා, කලගුණට මම දැන් ඉන්නේ..

එහෙනම් මම ගිහින් එන්නම් අයියේ.. මම call එකක් දෙන්නම්.....පරණ num එකනේ..
ok.. මල්ලී...

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    ලස්සන ඩයලොග් එක.....................කොස්සක් තියෙනවා.

    ජෙනරාල් පරදින බව ඔච්චර ශුවර්නම්, රවී ලොක්කත් වලිනම්, මොකටද ඕකා කට්ටකාගෙන බස්වල නැගගෙන කොල බෙදන්නේ?

    සේල්ස් රෙප්ලට වගේ කොල ගානට කොමිසන් දෙනවද?:rolleyes:

    මොනවාද ඒ බෙදපු කොලවල තියෙන්නෙ?

    "ජෙනරාල් පරදිනවා, චන්දෙ දෙන්න එපා!

    අපිට දැන් කවුරුත් නෑ.

    මීට, රවී ඇතුලු පිරිස?":rofl:

    අනෙ පල යකෝ - මීට කලින් යූ ඇන් පී එක දින්නෙ මොන බම්බුවද දැන් පරදිනවා කියන්න?

    ඇත්ත ඩයලොග්. :angry::angry:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,155
    3,160
    113
    this is a true dialog that happend with me and a friend of mine
    sorry for the fake ID(because this is a private dialog)

    අද මම, අපේ මහින්ද ලොක්කගේ බොරැල්ලේ meeting එක බලන්න ගියා...
    රාජගිරියේ UNP එකේ කට්ටිය බස් වලට නැගලා handbill බෙදනවා..
    මම shape එකේ හැංගුනා..(මම ඉස්සර රවීගේ supporter කෙනෙක්නේ)
    මල සේක.. රවීගේ secratery හසන්, මාව දැක්කානේ.....

    මල්ලී, කාලෙකින්.....යමුද office එක පැත්තට...
    මොනවා කරන්නද.? මමත් ගියා.....

    මල්ලී දැන් මහින්දට වැඩලු නේද? අපි දැක්කා TV එකේ ඉන්නවත්...
    අයියා දන්නවානේ..JVP එකෙන් case කියලා..එකයි මහින්දට sup කරන්නේ..
    අද sir නැත්ද?
    sir දැන් නෑ බං... රනිල් එක්ක case..
    JVP එකේ එවුන් දැන් ලොකු වෙලානේ..
    ඒක තමයි මමත් sir ව දැක්කේනෑ TV එකේවත්...
    අපේ sir විතරක් නෙමේ බං, දැං ඔක්කොම කට්ටියට එපා වෙලා තියෙන්නේ..

    election එක මොනා වෙයිද අයියේ..?
    genaral පරදිනවා බං.. උබලා වෙලාවට පැන්නා..
    දැන් බලපන් අපිට කවුරුත් නෑ.....

    sir අයියලාට මුකුත් වෙන්න දෙන්නේ නෑ...
    ඔව් බං sir අපිට උදව් කරපු නිසා, කලගුණට මම දැන් ඉන්නේ..

    එහෙනම් මම ගිහින් එන්නම් අයියේ.. මම call එකක් දෙන්නම්.....පරණ num එකනේ..
    ok.. මල්ලී...

    Moda Arthal!! :lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    hoda UNP karayekgen ahapan Hasan Kiyanne kauda kiyala.. ethakota therei meka aththa kiyala...

    හසන්ලාට නෙමෙයි බන් වැඩ කරන්නේ හංසයට.

    ජෙනරල් පරදිනවා කියලා ශුවර්නම් ඔය තම්බියට කියපන් ඊලඟ රැස්වීමෙදි ස්ටේජ් එකට නැගලා ලොක්කගෙ කකුල් ඉඹලා ලොක්කගෙ සපත්තු පොලිස් කරන ජොබ් එක ඉල්ලගන්න කියලා. මෙතන පච ත්‍රෙඩ් දාන්න එනවා.

    අද දවල් දන්සැලෙන් හම්බුවෙච්ච බත් පැකට් එකේ හිලව්වටද කොහෙද ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ.
     
    putha oya dakkada ravi eka tv programme ekaka hari innawa...
    mama boruda kiyanne kiyala hithala balanna..
    ape athula uncle hasan kiyanne kauda kiyala dannawa athi ahala balanna
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,155
    3,160
    113
    this is a true dialog that happend with me and a friend of mine
    sorry for the fake ID(because this is a private dialog)

    අද මම, අපේ මහින්ද ලොක්කගේ බොරැල්ලේ meeting එක බලන්න ගියා...
    රාජගිරියේ UNP එකේ කට්ටිය බස් වලට නැගලා handbill බෙදනවා..
    මම shape එකේ හැංගුනා..(මම ඉස්සර රවීගේ supporter කෙනෙක්නේ)
    මල සේක.. රවීගේ secratery හසන්, මාව දැක්කානේ.....

    මල්ලී, කාලෙකින්.....යමුද office එක පැත්තට...
    මොනවා කරන්නද.? මමත් ගියා.....

    මල්ලී දැන් මහින්දට වැඩලු නේද? අපි දැක්කා TV එකේ ඉන්නවත්...
    අයියා දන්නවානේ..JVP එකෙන් case කියලා..එකයි මහින්දට sup කරන්නේ..
    අද sir නැත්ද?
    sir දැන් නෑ බං... රනිල් එක්ක case..
    JVP එකේ එවුන් දැන් ලොකු වෙලානේ..
    ඒක තමයි මමත් sir ව දැක්කේනෑ TV එකේවත්...
    අපේ sir විතරක් නෙමේ බං, දැං ඔක්කොම කට්ටියට එපා වෙලා තියෙන්නේ..

    election එක මොනා වෙයිද අයියේ..?
    genaral පරදිනවා බං.. උබලා වෙලාවට පැන්නා..
    දැන් බලපන් අපිට කවුරුත් නෑ.....

    sir අයියලාට මුකුත් වෙන්න දෙන්නේ නෑ...
    ඔව් බං sir අපිට උදව් කරපු නිසා, කලගුණට මම දැන් ඉන්නේ..

    එහෙනම් මම ගිහින් එන්නම් අයියේ.. මම call එකක් දෙන්නම්.....පරණ num එකනේ..
    ok.. මල්ලී...

    machna umbawa hasan aya wena kohetada ekkan giye? :lol: oya hasan aiyage parana toyya neda? huu huuu
     
    Last edited:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    putha oya dakkada ravi eka tv programme ekaka hari innawa...
    mama boruda kiyanne kiyala hithala balanna..
    ape athula uncle hasan kiyanne kauda kiyala dannawa athi ahala balanna

    මනුස්සයෝ පක්ශයක ඉන්න හැමෝටම ටී වී ප්‍රෝග්‍රෑම් වල ඉන්න පුළුවන්ද? ඒ මිනිස්සු සංවිධායකයෝ. ඒ මිනිස්සුන්ට ආසන තියෙනව වැඩ කරන්න. ටී වී අස්සෙ රිංගන්න දෙයක් නෑ.

    එහෙනම් කෝ ජෝන් සෙනෙවිරත්නලා, එස් බී නාවින්නලා, අමුණුගමලා. ඇමතිවරු 109න් කී දෙනාද මහින්ද වෙනුවෙන් කතා කරන්නෙ?

    කෝ බොල මහින්දගෙ අගමැති? කෝ මිනිහා?

    උඹට පේන්නෙ රවී විතරද?

    රවී හිතනවනම් ජෙනරල් පරදී කියලා එක්කො එයා ගෙදරට වෙලා නිකන් ඉන්න ඕනෙ, නැත්නම් මහින්දට සෙට් වෙන්න ඕනෙ.

    නුඹ ඉස්සර රවීගේ මිනිහෙක් කියලා බොරු බේගල් ගහනවා.
    නුඹට දේශපාලන පක්ශයක වැඩ කෙරෙන හැටි ගැන අබමල් රේනුවක්වත් දන්නෙ නෑ. නුඹ අඩුම ගානෙ ස්ටුඩන්ට් යුනියන් එකක හරි ඉඳලා තියෙනවද?

    pjayampathi

    Well-known member
  • Jan 20, 2008
    6,253
    39
    48
    දිගටම සුරංගනා කතා ලියන්න.
    ලස්සන නිර්මාණයක්
    එළ
    අපූරු කවියක්
    අර්ථවත් නිසැදැසක්:lol::lol::lol:

    mechchara welaa oyaa thamai suranganaa kathaa liya liya hitiyee,..