දැන් භූමිතෙල් ගෙන්න ලිප අරන් යන්න ඕනේ ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    කොල්ල නේ News සයිට් වල තියෙනවා බූලී සහ බැරල්වලට තෙල් දෙන්නේ නැහැ කියලා https://sinhala.adaderana.lk/news/211262

    එතකොට භූමිතෙල් ගන්නේ කොහොමද ? භූමිතෙල් ලිප අරන් යන්න ඕනේ ද ?
    ජෙනරේටර් තියෙන අය ජෙනරේටර් එක අරන් යන්න ඕනේ ද ? ඉන්ධන පිරවුම් හලට ?

    වාහානේ තෙල් නැතුව මග නැවතුනොත් තල්ලු කරගෙන යන්න වෙයි
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ඔය ප්‍රෙට්‍රල් ඩීසල් විතරයි බන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    කොල්ල නේ News සයිට් වල තියෙනවා බූලී සහ බැරල්වලට තෙල් දෙන්නේ නැහැ කියලා https://sinhala.adaderana.lk/news/211262

    එතකොට භූමිතෙල් ගන්නේ කොහොමද ? භූමිතෙල් ලිප අරන් යන්න ඕනේ ද ?
    ජෙනරේටර් තියෙන අය ජෙනරේටර් එක අරන් යන්න ඕනේ ද ? ඉන්ධන පිරවුම් හලට ?
    අම්මව එක්කන් පලයන් 🥴 🥴
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,177
    3,134
    113
    කොල්ල නේ News සයිට් වල තියෙනවා බූලී සහ බැරල්වලට තෙල් දෙන්නේ නැහැ කියලා https://sinhala.adaderana.lk/news/211262

    එතකොට භූමිතෙල් ගන්නේ කොහොමද ? භූමිතෙල් ලිප අරන් යන්න ඕනේ ද ?
    ජෙනරේටර් තියෙන අය ජෙනරේටර් එක අරන් යන්න ඕනේ ද ? ඉන්ධන පිරවුම් හලට ?

    වාහානේ තෙල් නැතුව මග නැවතුනොත් තල්ලු කරගෙන යන්න වෙයි
    Aye thel nadda
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    අම්මව එක්කන් පලයන් 🥴 🥴
    හැමෝම උබවගේ අම්මව ගෑනිව වේසකමේ යවන්නෙ නෑ තාරක කක් ඉන්සෙස්ට් වේසිගෙ පුතො
    පලයන් ගිහින් අම්ම ලයින් කරල අතේපාරක් ගහපන්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    Aye thel nadda
    දන්නේ නැහැ බන්

    ඔය ප්‍රෙට්‍රල් ඩීසල් විතරයි බන්
    එහෙමද ? එත් ජෙනරේටර් තියෙන උන්ට කෙලවෙනවා නේ බන් මෙහම කළාම
    ------ Post added on Jun 18, 2025 at 10:58 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    හැමෝම උබවගේ අම්මව ගෑනිව වේසකමේ යවන්නෙ නෑ තාරක කක් ඉන්සෙස්ට් වේසිගෙ පුතො
    පලයන් ගිහින් අම්ම ලයින් කරල අතේපාරක් ගහපන්
    යැයි යැයි තමා, අම්ම කියපු ගමන් උඹේ අම්මව මතක් වෙලා පයිය නැග්ගා නේද වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,820
    113
    දර ටිකක් එකතු කරගනිං. උඹ ඉන්නේ වියළි කලාපේ නේද?
     
    • Like
    Reactions: Hankook

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,172
    27,834
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මාත් බැලුවේ කාර් එකට පෙට්‍රල් ගහලා ජෙරී කෑන් දෙකට ඇදල තියන්න
    පස්සේ ඊයේ කිව්වනේ මාස දෙකකට තෙල් තියෙනවා කියල
    සෝ වැඩේ ඇතැරල දැම්මා
     
    • Haha
    Reactions: Inigo Montoya

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    කොල්ල නේ News සයිට් වල තියෙනවා බූලී සහ බැරල්වලට තෙල් දෙන්නේ නැහැ කියලා https://sinhala.adaderana.lk/news/211262

    එතකොට භූමිතෙල් ගන්නේ කොහොමද ? භූමිතෙල් ලිප අරන් යන්න ඕනේ ද ?
    ජෙනරේටර් තියෙන අය ජෙනරේටර් එක අරන් යන්න ඕනේ ද ? ඉන්ධන පිරවුම් හලට ?

    වාහානේ තෙල් නැතුව මග නැවතුනොත් තල්ලු කරගෙන යන්න වෙයි
    ගෙදර උයන්නේ භූමිතෙල් වලින් ද? කෑමවල භූමිතෙල් සුවදක් එන්නෙ නැද්ද?
    ගෑස් කුකර් එකක්, ඉලෙක්ටිකල් කුකර් එකක් ගනින්කෝ. වියදමත් අඩුයි
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    කොල්ල නේ News සයිට් වල තියෙනවා බූලී සහ බැරල්වලට තෙල් දෙන්නේ නැහැ කියලා https://sinhala.adaderana.lk/news/211262

    එතකොට භූමිතෙල් ගන්නේ කොහොමද ? භූමිතෙල් ලිප අරන් යන්න ඕනේ ද ?
    ජෙනරේටර් තියෙන අය ජෙනරේටර් එක අරන් යන්න ඕනේ ද ? ඉන්ධන පිරවුම් හලට ?

    වාහානේ තෙල් නැතුව මග නැවතුනොත් තල්ලු කරගෙන යන්න වෙයි
    ow ban lipa ussagena aran yanna one :yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    ගෙදර උයන්නේ භූමිතෙල් වලින් ද? කෑමවල භූමිතෙල් සුවදක් එන්නෙ නැද්ද?
    එහෙම එන්නේ නැහැ බන් බුමිතෙල් , තිර දාන ලිප බන් එකේ නම් එහෙම එන්නේම නැහැ
    ගෑස් වලට අම්මා බයයි පුපුරණ නිසා අදුරන අයගේ වෙලා ඒවා දැකලා ගන්න බයයි කියනවා.
    ඉලෙක්ටිකල් මොකක් හරි තමයි බලන්න වෙන්නේ
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,173
    2,394
    113
    බුමිතෙල් නෑ කොහෙවත් හොයගන්න දැන් සති ගනක ඉදන්.
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    කොල්ල නේ News සයිට් වල තියෙනවා බූලී සහ බැරල්වලට තෙල් දෙන්නේ නැහැ කියලා https://sinhala.adaderana.lk/news/211262

    එතකොට භූමිතෙල් ගන්නේ කොහොමද ? භූමිතෙල් ලිප අරන් යන්න ඕනේ ද ?
    ජෙනරේටර් තියෙන අය ජෙනරේටර් එක අරන් යන්න ඕනේ ද ? ඉන්ධන පිරවුම් හලට ?

    වාහානේ තෙල් නැතුව මග නැවතුනොත් තල්ලු කරගෙන යන්න වෙයි
    ඕ , බුමිතෙල් ලිප අරන් යන්න ඕන . :) බෝට්ටු එන්ජින් එහෙමත් පටවාගෙන එන්න කියල හරවල යවනවලු :(

    කහපාට ගෑස් එහෙමත් ස්ටොක් නෑ හොදේ .
     
    • Haha
    Reactions: nppcheguevara

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    බුමිතෙල් නෑ කොහෙවත් හොයගන්න දැන් සති ගනක ඉදන්.
    මෙහෙ නම් නාන්න තියෙනවා බන්
    අපි කඩ වලින් ගන්නේ ෂෙඩ් එකට දුර නිසා
    කඩ කාරයෝ බැරල් ගනම් ගෙනත් ලිටරේ රු 20 වඩා වැඩියෙන් දෙනවා
    තව සමහරු බෝතල් විදියට දෙනවා එකනම් ටිකක් පාඩුයි.
    දැනම් උන්ට ගෙන්න බැරි වෙයි
     
    • Sad
    Reactions: nppcheguevara

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,582
    3,149
    113
    ඊයේ මෙහෙ ෂෙඩ් වල පෙට්රල් ඉවර වෙලා තිබුණා
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    එහෙම එන්නේ නැහැ බන් බුමිතෙල් , තිර දාන ලිප බන් එකේ නම් එහෙම එන්නේම නැහැ
    ගෑස් වලට අම්මා බයයි පුපුරණ නිසා අදුරන අයගේ වෙලා ඒවා දැකලා ගන්න බයයි කියනවා.
    ඉලෙක්ටිකල් මොකක් හරි තමයි බලන්න වෙන්නේ
    Gas ekak aran tikak diga batayak aran cylinder eka aathin thiyapan, one nam gein eliye thiyannath puluwan..
    Ethakota pipuruwath mukuth wenne na kiyala pennapan ammata..
    Bumi thel walin uyana eka cost eka wadi gas walata wada and healthy naha..
    Anika bumithel liputh gini gannawa..
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    Gas ekak aran tikak diga batayak aran cylinder eka aathin thiyapan
    කොල්ලනේ එක්තරා මීයෙක් ගෑස් බටේ කපලා
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    කොල්ලනේ එක්තරා මීයෙක් ගෑස් බටේ කපලා
    Meeyo gas bata kanne na ban..
    Ochchara bayanam metal type flexible cover thiyena gas bata thiyenawa, naththan 3/4 PVC batayak athulen dala gas bate yawapan.. uru meeyektawath kanna ba..
    Professional ona nam industrial thani metal gas line gahanna puluwan.. oya hospital wala ehema gahala thiyenne..
     
    Last edited: