දැන් මගේ Site එක කොහොමද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    දැන් මගේ Site එක කොහොමද?

    දැන් මගේ Site එක කොහොමද?
    Video එක වැඩද ඔයාලගේ browser එකේ?
    Color එහෙම හොදද? වෙනස් කරන්ඩ ඕන මොනවද?
    අදහස් උදහස් දක්වන්ඩ

    https://scheduleit.today/

    ඔක්කොම redesign කරා.

    P.S: මම vishmitha එකෙන් මේක design කරන්ඩ ඇහුවම 35,000/= ඉල්ලුව.
    මම Avada theme දාල දවස් දෙකෙන් මේක හැදුව. 35,000/= ඉතුරුයි ;)

    තව එකක් හදාගෙන යනවා Cab Service වලට:
    https://mycabapp.com/
     
    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    දැන් මගේ Site එක කොහොමද?
    Video එක වැඩද ඔයාලගේ browser එකේ?
    Color එහෙම හොදද? වෙනස් කරන්ඩ ඕන මොනවද?
    අදහස් උදහස් දක්වන්ඩ

    https://scheduleit.today/

    ඔක්කොම redesign කරා.

    This is not you network.
    Owner:Harrison Young @2220 Meridian Blvd Suite # X6875
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කලින්ට වඩා කොලිටියක් තියෙනවා තමා :yes: මේ වීඩියෝ එකක්ද බන් උඩම තියෙන්නේ, ගෑනු කෙනෙක් කතා කර කර ඉන්නෙ :oo:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    කලින්ට වඩා කොලිටියක් තියෙනවා තමා :yes: මේ වීඩියෝ එකක්ද බන් උඩම තියෙන්නේ, ගෑනු කෙනෙක් කතා කර කර ඉන්නෙ :oo:

    ඔව් ඔව් Video
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    මේ ලබ්බ අයින් කරල වෙන pic එකක් දාපන්. එන උන් ආපහු හැරිල යනව මේක දැක්කම. :P
    lead_developer.png
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ හෝම් පේජ් එකේ සිංහල අකුරු හැමෝටම පේනව නේද බන්, මගේ අදහස නං සිංහල නැතුව ඉංග්‍රීසි වලින්ම ඔක්කොම දාන්න කියල. පිටරට එකෙක් වගේ සයිට් එකට ඇවිත් සිංහල අකුරු තියෙනව දැක්කම ටිකක් අවුල් නේද ? අනික උඹේ නමයි මුණයි දාන එකත් ටිකක් ප්‍රොෆෙෂනල් මදි වගේ. තනි එකෙක් කරන එකක් කිවම උට තියෙන විස්වාසේ ටිකක් අඩු වෙනව නේද. :)
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මේ හෝම් පේජ් එකේ සිංහල අකුරු හැමෝටම පේනව නේද බන්, මගේ අදහස නං සිංහල නැතුව ඉංග්‍රීසි වලින්ම ඔක්කොම දාන්න කියල. පිටරට එකෙක් වගේ සයිට් එකට ඇවිත් සිංහල අකුරු තියෙනව දැක්කම ටිකක් අවුල් නේද ? අනික උඹේ නමයි මුණයි දාන එකත් ටිකක් ප්‍රොෆෙෂනල් මදි වගේ. තනි එකෙක් කරන එකක් කිවම උට තියෙන විස්වාසේ ටිකක් අඩු වෙනව නේද. :)

    සිංහල අකුරු පෙන්නේ ලංකාවේ එක්කෙනෙක් අවොත් විතරයි. ;)
    මගේ විස්තර අයින් කරන්නම් එහෙනම්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිංහල අකුරු පෙන්නේ ලංකාවේ එක්කෙනෙක් අවොත් විතරයි. ;)
    මගේ විස්තර අයින් කරන්නම් එහෙනම්

    නිකන් හිතුන දෙයක් කිවේ බන්, බලල හොඳ විදිහක් කරපන්. :cool:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    දැන් උබ ඔ්ක කීෙදෙනක්ට වික්කද? :eek::sorry: උබ ඔ්ක හද හද ඉදපන් හැමදාම. ඉස්ෙසල්ලාම කීපෙදෙනක්ෙග් හරි අැෙග් ගහන්නහදපන්. :)
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala

    P.S: මම vishmitha එකෙන් මේක design කරන්ඩ ඇහුවම 35,000/= ඉල්ලුව.
    මම Avada theme දාල දවස් දෙකෙන් මේක හැදුව. 35,000/= ඉතුරුයි ;)

    තව එකක් හදාගෙන යනවා Cab Service වලට:
    https://mycabapp.com/
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0

    P.S: මම vishmitha එකෙන් මේක design කරන්ඩ ඇහුවම 35,000/= ඉල්ලුව.
    මම Avada theme දාල දවස් දෙකෙන් මේක හැදුව. 35,000/= ඉතුරුයි ;)

    තව එකක් හදාගෙන යනවා Cab Service වලට:
    https://mycabapp.com/

    AVADA ඒක ගත්ෙත් සල්ලි දීලද? 
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    AVADA ඒක ගත්ෙත් සල්ලි දීලද? 

    නෑ Fiver එකේ එකෙක්ට කියල install කර ගත්ත. $5
    දැනට indian එකෙක්ට විකුණලා තියෙන්නේ.
    මේකෙන් account 30ක් වික්ක් නම් මාසෙට 20,000/= විතර නිකම් ඉදන් :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම නං කියන්නේ ඉස්සෙල්ලම නිකන් දීපන් ඕක මාස දෙකකට වගේ, සර්විස් එකත් නිකන් දීපන් මහන්සිය නොබලා, ඕකට පුරුදු උනාට පස්සේ ආය අයින් වෙන්න හිතෙන්නෙ නෑ මිනිස්සුන්ට. සල්ලි ගෙවල ගන්න උනන්දු වෙයි. ඊට පස්සේ අබිං කෑවා වගේ තමා ජිවිත කාලෙම උඹට සර්විස් එකට ගානක් ගත්තැකි. එකපාරට ඇවිත් ගන්න උන් අඩුයි ලංකාවේ නං.

    අනික ප්‍රායෝගිකව පාවිච්චි වෙද්දී තමා බග්ස් එහෙම අහුවෙන්නෙ, ඒ අතිනුත් උඹට හොඳයි තව වැඩිදියුණු කරන්න ඕක.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    නෑ Fiver එකේ එකෙක්ට කියල install කර ගත්ත. $5
    දැනට indian එකෙක්ට විකුණලා තියෙන්නේ.
    මේකෙන් account 30ක් වික්ක් නම් මාසෙට 20,000/= විතර නිකම් ඉදන් :P

    thats good to here, I was thought you were only focusing only on doing tweaks to da platform. :)
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම නං කියන්නේ ඉස්සෙල්ලම නිකන් දීපන් ඕක මාස දෙකකට වගේ, සර්විස් එකත් නිකන් දීපන් මහන්සිය නොබලා, ඕකට පුරුදු උනාට පස්සේ ආය අයින් වෙන්න හිතෙන්නෙ නෑ මිනිස්සුන්ට. සල්ලි ගෙවල ගන්න උනන්දු වෙයි. ඊට පස්සේ අබිං කෑවා වගේ තමා ජිවිත කාලෙම උඹට සර්විස් එකට ගානක් ගත්තැකි. එකපාරට ඇවිත් ගන්න උන් අඩුයි ලංකාවේ නං.

    අනික ප්‍රායෝගිකව පාවිච්චි වෙද්දී තමා බග්ස් එහෙම අහුවෙන්නෙ, ඒ අතිනුත් උඹට හොඳයි තව වැඩිදියුණු කරන්න ඕක.

    මේකේ free account එකක් තියෙනවා. මම ඉන්නේ paid account හංගල free කියල දාන්ඩ.
    free එක මදි උනහම paid ගන්ඩ වෙනවා :P