අපේ මුලු පවුලම අනුරට.. පොඩි අයියාගේ මුලු පවුලමත් අනුරට.. ලොකු අයියා අප්‍රේල් වලදි සජිත්ට කඩේ ගියාට හිරු එකයි චමුදිතයි දිගට හරහාට අනුරට මඩ ගහනවා දැකලා ඌත් මාලිමාවට හැරුනා.. දැන් ඒ පවුලත් අනුරට.. එතකොට මහනුවර ලොකු අම්මලා දාර බයියෝ...මහින්දට පණ ඇරලා හිටියේ.. ගිය මාසේ වෙනකම් දෙන්නේ කාටද කියලා හිතාගන්න බැරුව හිටියේ..රනිල්ව අරහං ඒගොල්ලන්ට.. ගිය මාසේ කිව්වා ඒගොල්ලෝත් අනුරට කියලා.. පුංචි අම්මාගේ පවුල කවදත් ජෙබ්බෝ... ලොකු අම්මලා බැඳලා ඉන්න පැත්තේ නෑදෑයෝ ඉන්නේ පොලොන්නරුවේ... එගොල්ලොත් ඔක්කොම අනුරටලු..
හැබැයි කසාදේ කඩාගෙන අම්මා තාත්තා නැතිව ඉන්න මස්සිනා සජියාටලු..ඌගේම අයියලා අක්කලාත් අනුරට දෙද්දි මූ සජීයාටලු.. අපි කිව්වා ඔය වගේ තැන් වලින් කසාද කරගන්න එපා කියලා අයියාට...
