දැන් මස්සිනා විතරයි ඉතුරු....ගොන් බූරුවා... 🤬

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    images


    අපේ මුලු පවුලම අනුරට.. පොඩි අයියාගේ මුලු පවුලමත් අනුරට.. ලොකු අයියා අප්‍රේල් වලදි සජිත්ට කඩේ ගියාට හිරු එකයි චමුදිතයි දිගට හරහාට අනුරට මඩ ගහනවා දැකලා ඌත් මාලිමාවට හැරුනා.. දැන් ඒ පවුලත් අනුරට.. එතකොට මහනුවර ලොකු අම්මලා දාර බයියෝ...මහින්දට පණ ඇරලා හිටියේ.. ගිය මාසේ වෙනකම් දෙන්නේ කාටද කියලා හිතාගන්න බැරුව හිටියේ..රනිල්ව අරහං ඒගොල්ලන්ට.. ගිය මාසේ කිව්වා ඒගොල්ලෝත් අනුරට කියලා.. පුංචි අම්මාගේ පවුල කවදත් ජෙබ්බෝ... ලොකු අම්මලා බැඳලා ඉන්න පැත්තේ නෑදෑයෝ ඉන්නේ පොලොන්නරුවේ... එගොල්ලොත් ඔක්කොම අනුරටලු..🤗🤗🤗

    හැබැයි කසාදේ කඩාගෙන අම්මා තාත්තා නැතිව ඉන්න මස්සිනා සජියාටලු..ඌගේම අයියලා අක්කලාත් අනුරට දෙද්දි මූ සජීයාටලු.. අපි කිව්වා ඔය වගේ තැන් වලින් කසාද කරගන්න එපා කියලා අයියාට... 😒 😒 😒
     
    • Like
    Reactions: haunte

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,677
    100,961
    113
    ඉදකින් බං මස්සිනා තාම ඉතුරු වෙලා ඉන්නවද? අපේ නන් පාරේ ඉන්න බල්ලොත් දැන් බුරන්නේ අනුර අනුර කියල.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,062
    167,948
    113
    එකමත් එක රටක
    අනිවාර්යයෙන් පුලුවන් තරම් මුලු පවුලම හරවා ගනින් .
    එකෙක් හරි ඉතුරු උනොත් අවුරුද්දක් දෙකක් යද්දී උබලට වසන්න බැරි වෙන්ව අරු කියන දේවල් අහන ඉන්න ගිහිල්ලම .

    හොදම දේ ලග ඉන්න ඔක්කොම උන් එකෙක්ට දෙන එක . :lol: