දැන් මාස්ක් දන්නෙ නැද්ද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    සිංහලු දැන් මාස්ක් දාන්නෙ නැද්ද? ගොඩක් වැක්සීන් ගහගත්තු උන් මාස්ක් නැතුව සමහර ගම්වල, නගරවල කරක් ගහනවා නේද?
    හොඳටම කෙලවගන්න යන්නෙ මුන්. 69 ලස්සේ උන්ද මන්දා...
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    එන්නත් දෙකම ගත්තම මාස්ක් අනවශ්‍යයි කියලා කියනවා නේද
     
    • Wow
    Reactions: jhnnwp

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    උගෙං බෝවෙන්න පුලුවන් බං.
    සමහර රටවල් එහෙම තීරණය කරලා තියෙනවා නේද? ලංකාවේ නං එහෙම එකක් දැක්කේ නැහැ.
     
    • Sad
    Reactions: jhnnwp

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    අනිවා මාස්ක් දාන්න ඕන..අපේ උන් ලංකාව අැමරිකාව කියලනේ හිතන් ඉන්නෙ.ලංකාවෙ වැඩි වුනා කියන්නෙ රටටම ඒක බලපානවා..අැමරිකාවෙ වැක්සීන් ගත්ත උන් දැන් මාස්ක් දාන්නෙ නැහැලු.මේ WWE ගිය friday night smackdown ඵකේ..බලපංකො ඵක පොදියට ඉන්න හැටි මාස්ක් නොදා..😲

    Screenshot_2021-07-18-23-02-17_copy_876x446.jpg
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මාස්ක් දාන්නැතුව පොදු ස්ථාන වල ඉන්නෙ පොන්නයො.