දැන් මුළු රටේම කතා වෙන්නේ නාමල් ගැන

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මේවා ඇත්ත වෙන දවස වැඩි ඈතක නෙමෙයි ගුප්පියනේ

    GXfKCjGacAA9VT-
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,688
    2,543
    113
    නිධානයක් උඩ
    කවදහරි නාමල් ජනාදිපති කරන්නෙත් දැන් ජෙප්පන්ට දෙන උන්ම තමයි. ඇත්තටම නාමල්ව වැල් පාලමෙන් එතෙර කරන්නෙ ජෙප්පො.
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    කවදහරි නාමල් ජනාදිපති කරන්නෙත් දැන් ජෙප්පන්ට දෙන උන්ම තමයි. ඇත්තටම නාමල්ව වැල් පාලමෙන් එතෙර කරන්නෙ ජෙප්පො.
    සැප්තැම්බර් 22 වෙනකම් ඉවසන්න ළමයා...